හීනයක් වී හෙටත් එයි නම්

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    හීනයක් වී හෙටත් එයි නම්

    හීනයක් වී හෙටත් එයි නම්.....
    පියා නෙතු හිත හොවා ලැම මත
    ගෙවූ කල් සිහි කරන්නම්
    කියා ගන්නට වදන් අහිමිව
    හිතින් ඉකිබිද හඩන්නම්
    ලියා කදුලක වියෝ ගීතය
    ඉතින් පා කර හරින්නම්............

    හීන නොදකින රැයේ තුන්යම
    ඔබව සිහිකර තැවෙන්නම්
    පේන මානෙක නැතත් ඔබෙ රුව
    ළගම වේ යැයි සිතන්නම්
    පාන සුන්දර සිනා කුමටද
    සුසුම් මැද දිවි ගෙවන්නම්
    හීනයක් වී හෙටත් එයි නම්
    ආදරෙයි මම කියන්නම්.....

    හිනාමල් පෙති දරා දෝතට
    ඔබේ සියොලග වෙලෙන්නම්
    ඒ හිනා මල් ඉන්දලා නුඹෙ
    නෙතේ අද්දර පිපෙන්නම්
    සිතේ ඔබ සිතුවමකි අද මට
    නොමැකෙනා පාටින් කෙරූ මං
    වඩී නම් ඔබ මගේ ලෝකෙට
    සදා නිරතුරු රකින්නම්.........

     
    • Like
    Reactions: -Petsha-

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සැබෑ නොවනා..
    සිහින ගෙන ආ..
    නැවත යන්නට
    මගත් නොකියා..
    සිහිනයන් තුල
    අතරමං කොට
    සැගව ගිය
    සිහිනයත් නුඹමයි...



    ඔයාගෙ නිර්මාණය ලස්සනම ලස්සනයි යාලු...:):)
     
    • Like
    Reactions: D I A B L O

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හීන හීනයක්ම කියල හිතාගෙන පියවි ලෝකයෙ ඇත්තට මූන දෙන්න යාලු..
    ගිය ඒවා ආයිත් එන්නෙ හීන වල විතරමයි බොහෝ විට..

    ගිය ඒවා අතඇරල එන ඒවා ගැන හිතන්න යාලු..
    අතීතය අමතක කරල දාන්න..
     

    princess rose

    Member
    Oct 31, 2011
    112
    16
    0
    maharagama
    හීන නොදකින රැයේ තුන්යම
    ඔබව සිහිකර තැවෙන්නම්
    පේන මානෙක නැතත් ඔබෙ රුව
    ළගම වේ යැයි සිතන්නම්
    පාන සුන්දර සිනා කුමටද
    සුසුම් මැද දිවි ගෙවන්නම්
    හීනයක් වී හෙටත් එයි නම්
    ආදරෙයි මම කියන්නම්.....

    Heart touching....once one
     

    harsha.perera

    Well-known member
  • හීන නොදකින රැයේ තුන්යම
    ඔබව සිහිකර තැවෙන්නම්
    පේන මානෙක නැතත් ඔබෙ රුව
    ළගම වේ යැයි සිතන්නම්
    පාන සුන්දර සිනා කුමටද
    සුසුම් මැද දිවි ගෙවන්නම්
    හීනයක් වී හෙටත් එයි නම්
    ආදරෙයි මම කියන්නම්.....

    Heart touching....once one
    ආදරෙයි මම කියන්නම්.....
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    හීනයක් වී හෙටත් එයි නම්.....
    පියා නෙතු හිත හොවා ලැම මත
    ගෙවූ කල් සිහි කරන්නම්
    කියා ගන්නට වදන් අහිමිව
    හිතින් ඉකිබිද හඩන්නම්
    ලියා කදුලක වියෝ ගීතය
    ඉතින් පා කර හරින්නම්............

    හීන නොදකින රැයේ තුන්යම
    ඔබව සිහිකර තැවෙන්නම්
    පේන මානෙක නැතත් ඔබෙ රුව
    ළගම වේ යැයි සිතන්නම්
    පාන සුන්දර සිනා කුමටද
    සුසුම් මැද දිවි ගෙවන්නම්
    හීනයක් වී හෙටත් එයි නම්
    ආදරෙයි මම කියන්නම්.....

    හිනාමල් පෙති දරා දෝතට
    ඔබේ සියොලග වෙලෙන්නම්
    ඒ හිනා මල් ඉන්දලා නුඹෙ
    නෙතේ අද්දර පිපෙන්නම්
    සිතේ ඔබ සිතුවමකි අද මට
    නොමැකෙනා පාටින් කෙරූ මං
    වඩී නම් ඔබ මගේ ලෝකෙට
    සදා නිරතුරු රකින්නම්.........



    හීනයක් වී හෙටත් එයි නම්..... Lassanai Godaaaak
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    හීන නොදකින රැයේ තුන්යම
    ඔබව සිහිකර තැවෙන්නම්
    පේන මානෙක නැතත් ඔබෙ රුව
    ළගම වේ යැයි සිතන්නම්
    පාන සුන්දර සිනා කුමටද
    සුසුම් මැද දිවි ගෙවන්නම්
    හීනයක් වී හෙටත් එයි නම්
    ආදරෙයි මම කියන්නම්.....

    Heart touching....once one

    Wow Lassanai
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    හීන නොදකින රැයේ තුන්යම
    ඔබව සිහිකර තැවෙන්නම්
    පේන මානෙක නැතත් ඔබෙ රුව
    ළගම වේ යැයි සිතන්නම්
    පාන සුන්දර සිනා කුමටද
    සුසුම් මැද දිවි ගෙවන්නම්
    හීනයක් වී හෙටත් එයි නම්
    ආදරෙයි මම කියන්නම්.....

    Heart touching....once one

    ලස්සනම හරිය...:yes::yes::yes: