හීන් කලුවරේ..

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මං කවිකාරි.. කවිකාරි ....
    ගජමන් නෝනාගෙන් පස්සේ
    පදවැල් ගොතාපු
    කවිමල් නෙලාපු
    කවිකාරි නේ මං //

    සුන්දර කවි බැඳී කිවිඳිය දෝ ඔබ
    ඒ කවි බැඳී පන්හිඳ වන්නට
    ඔබ ලියු කවියේ පදවැල වෙන්නට
    මට හැකිවේදෝ //

    මං කවිකාරි... කවිකාරි... //

    සුකුමලියේ මා පෙම්බරියේ
    ඔබමයි මාගේ සිත ගත්තේ
    පදවැල් ගොතාපු ඔබේ සියුමැලි අත
    මට හිමිවේදෝ //

    මං කවිකාරි... කවිකාරි... //


     
    • Love
    • Like
    Reactions: Flappybird and NPC