හීන් නූල් සන්නස්ගල..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මේ වීඩියෝ එක හොඳින් බලපන්.. මගේ අදහස උබලගෙ අදහස් බලල කියන්නම්.. උගේ වචනෙන් කියනවනම් සන්නස්ගල තක්කඩියෙක්.. (මෙතන උන්න එවුන් පිට සමාජයෙන් ගොඩක් වෙනස් කියල තේරුම්ගන්න පුලුවන් වෙයි) මෙතන වැටෙන කමෙන්ට් සහ ඔය යූ ටියුබ් වීඩියෝ එක යටින් තියෙන කමෙන්ට් බැලුවහම..

    ප.ලි.. බුදුන්ගේ රස්තියාවදුව කියන පොත සම්බන්ද නඩුවට සන්න ලඟදි ගෙන්නන්න යන්නේ.. මම හිතන්නේ ඒකට මේ පෙර සූදානමක් ගන්නවා... මම මේ පොත දැකලත් නෑ කිය්වවලත් නෑ..

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    awulak na ne sanna kianne tool ekak witharai. ai eka eka pudgalayo porawal kara ganne?
    අරගලයට වැඩ කරන ගොඩක් ඉන්නව ඌ ලග.. ඌට ලොකු පවර් එකක් තියෙනව ඒ අතින්.. පොරක් නොකරගන්න තමා ඕනේ.. ඌ පොරවෙන්න දගලන එකම තමා ප්‍රශ්නේ...උබටයි මටයි සිරාවටම මේක තේරෙන්ව වෙන්න පුලුවන්,... නමුත් නොතේරෙන එවුන්ට කරුනුත් එක්ක කියල දෙන්න තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595

    ubane thread eka dala tiyene. one nathi wadak

    aragayalata jayawewa!
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ubane thread eka dala tiyene. one nathi wadak

    aragayalata jayawewa!
    එලකිරියේ මෙක දකින්නේ 1000ක් විතර බන්.. ඒ උනාට යූටිබ් බලල ඔලු හෝදගන්න බර බර ගානක් ඉන්නවා... මෙතන මම මේක දැම්මේ උබලගේ අදහස දැන ගන්න.. මොකද මම වැරදි වෙන්නත් පුලුවන් නේ...
     
    • Like
    Reactions: massina and lilman

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    එලකිරියේ මෙක දකින්නේ 1000ක් විතර බන්.. ඒ උනාට යූටිබ් බලල ඔලු හෝදගන්න බර බර ගානක් ඉන්නවා... මෙතන මම මේක දැම්මේ උබලගේ අදහස දැන ගන්න.. මොකද මම වැරදි වෙන්නත් පුලුවන් නේ...
    eka kohet wenawa. pudgalayo muulika kere gane epa mekedi

    aramuna moolika kere ganin
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    eka kohet wenawa. pudgalayo muulika kere gane epa mekedi

    aramuna moolika kere ganin
    උබ කියන එකේ ඇත්තක් තියෙනවා.. උබ කියන එක හරි .. මේ ත්‍රෙඩ් එකෙනුත් වෙන්නේ ඌට ඕන දේ තමා.. පබ්ලිසිටිය.. හැබැයි ගොඩක් එවුන්ට ඒක තේරෙන් නෑ..මට ඕවගේ ඒවා දැක්කහම මල පනිනවා,, මේ ත්‍රෙඩ් එක දැම්මෙත් ඒකයි.. ඌ හීන් නූලෙන් ගහන මැච් එක ගොඩක් එවුන්ට තේරෙන් නෑ... හැබයි සමහර මෙතන සංවාද පිටට යනවා.. අන්න එතකොට අපි ටිකක් දන්න දේ ගොඩක් එඋන් දැනගත්තා වෙනවා...
     
    • Like
    Reactions: massina

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    පඬි ටෝක් දෙන ලාමක ඩයල් එකක් බන්.

    කුණු ගොඩවල් දැක්කම මග ඇරලා හරි උඩින් පැනලා හරි යනවා මිසක් එකේ ගුණ දොස් හොය හොය ඉන්න නරකයි.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම නම් කියන්නේ චරිත වන්දනාවේ නොයා ගන්න දෙයක් තියෙනවා නම් අරගෙන නොගතයුතු දේවල් බැහැර කරන්න ඕන. ඔය බුදුන්ගේ රස්තියාදුවට සන්නස්ගලව ඇරෙස්ට් කරන්න යන එකෙන් සන්නස්ගල පෙන්නන්න යන්නවා අරගලය නවත්තන්න කරන වැඩක් හැටියට . හැබැයි සන්නා කියන්නේ අරගලයේ බොහොම පුංචි කොටසක් විතරයි.ගොඩක් අය තනි තනිව රහසින් අරගල කරනවා මිනිස්සුන්ට පෙන්නන්න තමන් තමයි අරගලයේ නියමුවා කියලා සන්නත් එයින් එක්කෙනෙක්
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    පඬි ටෝක් දෙන ලාමක ඩයල් එකක් බන්.

    කුණු ගොඩවල් දැක්කම මග ඇරලා හරි උඩින් පැනලා හරි යනවා මිසක් එකේ ගුණ දොස් හොය හොය ඉන්න නරකයි.
    best thing I’ve seen so far regarding Mongala
     
    • Like
    Reactions: massina

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ඉස්සෙල්ල ගිහිල්ල පොත කියවල වරෙන් .
    රෙද්දේ ප්‍රින්ට් කරපු දර්ම චක්රෙයි බුදුපිලිමෙයි දැක්කහම රෙද්ද උස්සන් එන්න විතරයි චිංගල බෞද්දයෝ දන්නේ .
    ඒත් බුදුන් දෙසූ දහම අනුගමනය එකෙක්වත් සූදානම් නැහැ .
    ඔය මෝඩයෝ සෙට් එක් නැත්තං අද මහින්දලා බලේ නැහැ .
    මේ රට මෙහෙම වල පල්ලට වැටෙන්නේ නැහැ .
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේගොල්ලො වගේ කුණු බාල්දි අරගලයට සෙට් උනාම මිනිසුන්ට අරගලය එපා වෙනවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,751
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    ඕකා දවසක් කිව්වා රස්තියාදු ව ගැන.
    රස්තියාදු වෙනව කියන්නෙ කිසි පලක් නැති ගමනක් නෙ.

    බුදුන් 3 පාරක් මෙහෙට වැඩලත් කෝ ඇති පලේ මොකක්ද ? බැලුවොත් හොරු මිනීමරුවෝ තක්කඩි ඉන්නෙ.

    ඇත්තටම බැලුවොත් ඉතින් බුදුහාමුදුරුවඔත් බොරුවට මෙහෙට ඇවිල්ලා රස්තියාදු වෙලා විතරයි

    - මං පොත කියවලත් නෑ / සන්නගෙ වීඩියො බලන්නෙත් නැ
     
    • Like
    Reactions: Jim_Moriarty

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,302
    113
    Chilaw
    බුදුන්ගේ රස්තියාව :rolleyes2: ඒකට ඇයි සන්නා උසාවි යන්නේ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඕකා දවසක් කිව්වා රස්තියාදු ව ගැන.
    රස්තියාදු වෙනව කියන්නෙ කිසි පලක් නැති ගමනක් නෙ.

    බුදුන් 3 පාරක් මෙහෙට වැඩලත් කෝ ඇති පලේ මොකක්ද ? බැලුවොත් හොරු මිනීමරුවෝ තක්කඩි ඉන්නෙ.

    ඇත්තටම බැලුවොත් ඉතින් බුදුහාමුදුරුවඔත් බොරුවට මෙහෙට ඇවිල්ලා රස්තියාදු වෙලා විතරයි

    - මං පොත කියවලත් නෑ / සන්නගෙ වීඩියො බලන්නෙත් නැ
    එහෙම බැලුවොත් සාමයේ කුමරා ඉපදුන ජේරුසුලමෙත් සාමයක් නැහැ නේ .

    බුදුන් වැඩිය නැති ජපානේ බුදු දහමෙන් දියුණු වෙනකොට ලංකාව වළපල්ලට ගියේ නීතියක් විනයක් නැති ජාතියක් ඉන්න රටක් නිසා මිසක් බුදු දහමේ වරදක් නෙවෙයි.
    ආගමික නායකයෙක් ආපු පලියට රටක් හැදෙන්නේ නැහැ

    මිනිස්සු තමා වෙනස් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: FalconX

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    වචන හරඹ කරලා සමාජ අවදානය ගන්න පොන්න පැටව්. එකෙක් මුගෙන් අහනවා ඇයි බුදුන්ගේ රස්තියාදුව කියලා පොතට නම දැම්මේ කියලා. මු කියනවා බුදුන් තුන්පාරක් ඇවිල්ලත් අපේ මිනිස්සුන් හරියට එ පණිවිඩය තෙරුම් අරන් නෑ. බුදුන් අපරාදේ එ නිසා ලංකාවට ආවේ. බුදු හාමුදුරුවෝ රස්තියාදු වුනා. එකයි බුදුන් ගේ රස්තියාදුව කියලා දැම්මේ කියලා.
    එනයින් ගත්තොත් අද මුලු ඉන්දියාව ම හින්දු. බුදුදහම නෑ. එතකොට බුදුන් ඉන්දියාව ඉපදිම අපරායක් ද. අන්න එකයි මුන්ට කාලකන්නී කියන්නේ. බහුතරයේ සෙනස් වෙන ටව් පොයින්ට් අල්ලලා අවදානය ගන්න ලපයී කැරී පැටැව්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,751
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    එහෙම බැලුවොත් සාමයේ කුමරා ඉපදුන ජේරුසුලමෙත් සාමයක් නැහැ නේ .

    බුදුන් වැඩිය නැති ජපානේ බුදු දහමෙන් දියුණු වෙනකොට ලංකාව වළපල්ලට ගියේ නීතියක් විනයක් නැති ජාතියක් ඉන්න රටක් නිසා මිසක් බුදු දහමේ වරදක් නෙවෙයි.
    ආගමික නායකයෙක් ආපු පලියට රටක් හැදෙන්නේ නැහැ

    මිනිස්සු තමා වෙනස් වෙන්න ඕනේ
    ඒක් තමයි ..ඒක තමා හරි. ඒත් මුන් දෙන්න කියන්නෙ බුදුන් ඇවිල්ල කරපු දෙයක් නැ වෙච්ච සෙතක් නැ වගෙ සීන් එකක්
     
    • Like
    Reactions: magix