අර සලාක මේ සලාක කිය කිය . ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් තියෙන උන් මිනිස්සුන්ට කියනවා උන්ගෙන් අරන් . මිනිස්සුන්ට යවන්නලු...මුන් එතනත් කරන්නේ බිස්නස් එක. සත 05 ට සුවර් නෑ..ඔන්ලයින් මුදලලිලාව
මම අද වයි එම් බී එකෙන් කරන ප්රෙජෙක්ට් එකකට බඩු ටිකක් බාර දුන්නා. ලොවෙත් ඔන්ලයින් බිස්නස් වලට නම් දෙන්නෑ
මම අද වයි එම් බී එකෙන් කරන ප්රෙජෙක්ට් එකකට බඩු ටිකක් බාර දුන්නා. ලොවෙත් ඔන්ලයින් බිස්නස් වලට නම් දෙන්නෑ