හීන් බෝවිටියා අඳුර ගන්නෙ කොහොමද වෙන් කරලා? වවල තියෙන අය පොටෝ දාමු බලන්න
C_S_M Well-known member May 8, 2023 3,210 3,558 113 Kandy Oct 26, 2024 #1 හීන් බෝවිටියා අඳුර ගන්නෙ කොහොමද වෙන් කරලා? වවල තියෙන අය පොටෝ දාමු බලන්න Reactions: haunte and sahan50
T Tz4400 Well-known member Feb 11, 2021 4,253 1 2,931 113 Oct 26, 2024 #2 C_S_M said: හීන් බෝවිටියා අඳුර ගන්නෙ කොහොමද වෙන් කරලා? වවල තියෙන අය පොටෝ දාමු බලන්න Click to expand... Podi dam pata mala heen bovitiya Reactions: haunte and C_S_M
C_S_M said: හීන් බෝවිටියා අඳුර ගන්නෙ කොහොමද වෙන් කරලා? වවල තියෙන අය පොටෝ දාමු බලන්න Click to expand... Podi dam pata mala heen bovitiya
S sahan50 Well-known member Apr 15, 2024 7,079 6,417 113 kandy Oct 26, 2024 #3 C_S_M said: හීන් බෝවිටියා අඳුර ගන්නෙ කොහොමද වෙන් කරලා? වවල තියෙන අය පොටෝ දාමු බලන්න Click to expand... Dam paata malak tynwa Kolaya heenei poddak gorosui wage. Akmawata ehema patta oken kanda bona eka Reactions: haunte and C_S_M
C_S_M said: හීන් බෝවිටියා අඳුර ගන්නෙ කොහොමද වෙන් කරලා? වවල තියෙන අය පොටෝ දාමු බලන්න Click to expand... Dam paata malak tynwa Kolaya heenei poddak gorosui wage. Akmawata ehema patta oken kanda bona eka
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Oct 26, 2024 #4 කොලේ යට පැත්තෙ තදට, දික් අතට නාරටි 3ක්... කොලය අමුවෙන් හපද්දි ඇඹුල්/කහට රස.... මල්පැළ කඩවලින් පැළ ගන්න ඒපා.... Reactions: haunte, C_S_M and sahan50
කොලේ යට පැත්තෙ තදට, දික් අතට නාරටි 3ක්... කොලය අමුවෙන් හපද්දි ඇඹුල්/කහට රස.... මල්පැළ කඩවලින් පැළ ගන්න ඒපා....
pathaleiretta Well-known member Aug 18, 2015 9,296 21,271 113 Oct 26, 2024 #5 Reactions: ElaBaba and sahan50
C_S_M Well-known member May 8, 2023 3,210 3,558 113 Kandy Oct 26, 2024 #6 ElaBaba said: කොලේ යට පැත්තෙ තදට, දික් අතට නාරටි 3ක්... කොලය අමුවෙන් හපද්දි ඇඹුල්/කහට රස.... මල්පැළ කඩවලින් පැළ ගන්න ඒපා.... Click to expand... මහ බෝවිටියා එකේ එහෙම නාරටි නැත්ද? ElaBaba said: කොලේ යට පැත්තෙ තදට, දික් අතට නාරටි 3ක්... කොලය අමුවෙන් හපද්දි ඇඹුල්/කහට රස.... මල්පැළ කඩවලින් පැළ ගන්න ඒපා.... Click to expand... මේකෙ යටි පැත්තෙ කහ පාට තද නාරටි තුනක් නම් තියෙනවා කොලේ. මේක හීන් බොවිටියද? ------ Post added on Oct 26, 2024 at 10:11 AM Reactions: sahan50
ElaBaba said: කොලේ යට පැත්තෙ තදට, දික් අතට නාරටි 3ක්... කොලය අමුවෙන් හපද්දි ඇඹුල්/කහට රස.... මල්පැළ කඩවලින් පැළ ගන්න ඒපා.... Click to expand... මහ බෝවිටියා එකේ එහෙම නාරටි නැත්ද? ElaBaba said: කොලේ යට පැත්තෙ තදට, දික් අතට නාරටි 3ක්... කොලය අමුවෙන් හපද්දි ඇඹුල්/කහට රස.... මල්පැළ කඩවලින් පැළ ගන්න ඒපා.... Click to expand... මේකෙ යටි පැත්තෙ කහ පාට තද නාරටි තුනක් නම් තියෙනවා කොලේ. මේක හීන් බොවිටියද? ------ Post added on Oct 26, 2024 at 10:11 AM
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Oct 27, 2024 #7 C_S_M said: මහ බෝවිටියා එකේ එහෙම නාරටි නැත්ද? View attachment 240205 මේකෙ යටි පැත්තෙ කහ පාට තද නාරටි තුනක් නම් තියෙනවා කොලේ. මේක හීන් බොවිටියද? ------ Post added on Oct 26, 2024 at 10:11 AM Click to expand... මල්පෝචිචි වල හිටවන, බැංකොක්/තායිලන්ඩ්/මැලේසියා වලින් ගෙන්වන ඒකක් තියෙනවා.... මහබෝවිටියා ගහ තරමක් උසයි, හීන්බෝවිටියා වලට සාපේක්ෂව - මලේ පාට වැඩියි.... මහබෝවිටියා මල සමහරවිට සුදු පාටයි.. කොල තරමක් ලොකුයි... '''මහ බෝවිටියා එකේ එහෙම නාරටි නැත්ද?'''' නාරටි 5යි....
C_S_M said: මහ බෝවිටියා එකේ එහෙම නාරටි නැත්ද? View attachment 240205 මේකෙ යටි පැත්තෙ කහ පාට තද නාරටි තුනක් නම් තියෙනවා කොලේ. මේක හීන් බොවිටියද? ------ Post added on Oct 26, 2024 at 10:11 AM Click to expand... මල්පෝචිචි වල හිටවන, බැංකොක්/තායිලන්ඩ්/මැලේසියා වලින් ගෙන්වන ඒකක් තියෙනවා.... මහබෝවිටියා ගහ තරමක් උසයි, හීන්බෝවිටියා වලට සාපේක්ෂව - මලේ පාට වැඩියි.... මහබෝවිටියා මල සමහරවිට සුදු පාටයි.. කොල තරමක් ලොකුයි... '''මහ බෝවිටියා එකේ එහෙම නාරටි නැත්ද?'''' නාරටි 5යි....