හීන් බෝවිටියා සහ මහ බෝවිටියා?

C_S_M

Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    හීන් බෝවිටියා අඳුර ගන්නෙ කොහොමද වෙන් කරලා? වවල තියෙන අය පොටෝ දාමු බලන්න
     
    • Like
    Reactions: haunte and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,076
    6,414
    113
    kandy
    හීන් බෝවිටියා අඳුර ගන්නෙ කොහොමද වෙන් කරලා? වවල තියෙන අය පොටෝ දාමු බලන්න
    Dam paata malak tynwa

    Kolaya heenei poddak gorosui wage. Akmawata ehema patta oken kanda bona eka
     
    • Like
    Reactions: haunte and C_S_M

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කොලේ යට පැත්තෙ තදට, දික් අතට නාරටි 3ක්...
    කොලය අමුවෙන් හපද්දි ඇඹුල්/කහට රස....
    මල්පැළ කඩවලින් පැළ ගන්න ඒපා....
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,270
    113
    heen+bovitiya+-+1.JPG
     
    • Like
    • Love
    Reactions: ElaBaba and sahan50

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    කොලේ යට පැත්තෙ තදට, දික් අතට නාරටි 3ක්...
    කොලය අමුවෙන් හපද්දි ඇඹුල්/කහට රස....
    මල්පැළ කඩවලින් පැළ ගන්න ඒපා....
    මහ බෝවිටියා එකේ එහෙම නාරටි නැත්ද?

    කොලේ යට පැත්තෙ තදට, දික් අතට නාරටි 3ක්...
    කොලය අමුවෙන් හපද්දි ඇඹුල්/කහට රස....
    මල්පැළ කඩවලින් පැළ ගන්න ඒපා....
    D33BA086-62F4-4C19-BB44-4956BFD2AA10.jpeg

    මේකෙ යටි පැත්තෙ කහ පාට තද නාරටි තුනක් නම් තියෙනවා කොලේ. මේක හීන් බොවිටියද?
    ------ Post added on Oct 26, 2024 at 10:11 AM
     
    • Like
    Reactions: sahan50

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මහ බෝවිටියා එකේ එහෙම නාරටි නැත්ද?


    View attachment 240205
    මේකෙ යටි පැත්තෙ කහ පාට තද නාරටි තුනක් නම් තියෙනවා කොලේ. මේක හීන් බොවිටියද?
    ------ Post added on Oct 26, 2024 at 10:11 AM

    මල්පෝචිචි වල හිටවන, බැංකොක්/තායිලන්ඩ්/මැලේසියා වලින් ගෙන්වන ඒකක් තියෙනවා....
    මහබෝවිටියා ගහ තරමක් උසයි, හීන්බෝවිටියා වලට සාපේක්ෂව - මලේ පාට වැඩියි....
    මහබෝවිටියා මල සමහරවිට සුදු පාටයි.. කොල තරමක් ලොකුයි...

    '''මහ බෝවිටියා එකේ එහෙම නාරටි නැත්ද?''''
    නාරටි 5යි....