Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~//...හීනෙන් ඇවිදින දේශපාලකයා ..!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~//...හීනෙන් ඇවිදින දේශපාලකයා ..!!!

අනේ අපොයි!

තාත්තාගේ හොර වැඩ දුවට හසුවී ජරමර..!!!

02-07-2012 Diwaina -ඇන්ටන් ප්‍රනාන්දු

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන කරලියේ මහත් ආන්දොaලනයක් ඇති කළ ඔහු කොළඹට නුදුරු නගරයක වැසියෙක් ලෙස හඳුන්වා දිය හැකිය.

මැදිවිය ඉක්මවා යමින් සිටින මෙම දේශපාලකයා ගතින් වයසට ගියත් සිතින් තාමත් තරුණයකු බව හැම විටම ක්‍රියාවෙන්ද පෙන්වන බව නගර වැසියෝද පවසති.

මත්වතුරට මෙන්ම කාන්තාවන්ටද වැඩි කැමැත්තක් දක්වන මෙම දේශපාලකයා පිළිබඳ අපූරු කතාවක් අපට කීවේ එම නගරයේම පදිංචි පළාත් සභා ජනතා නියෝජිතයෙකි.

ඔහු විස්තර කළ අන්දමට එම කතාව මෙසේය.

පසුගිය කාල වකවානුවකදී අප කතාවේ ප්‍රධාන නළුවා වූ දේශපාලකයාගේ නිවසේ පැවැති උත්සවයකදී ඔහුට හිතවත් මෙන්ම සහාය දක්වන නගරයේ කාන්තාවක්ද සහභාගි වූවාය.

මැදියම් රැයද ඉක්මවන තෙක් පැවැති එම සාදය අවසානයේ ගමනාගමන අපහසුතා හමුවේ අර කාන්තාවටද දේශපාලකයාගේ නිවසේම රාත්‍රිය ගතකරන්නට සිදු විය.

පියාගේ තරම දන්නා මෙම දේශපාලකයාගේ වැඩිමහල් දියණිය තම හිතවත් සේවකයකු කැඳවා තම පියා ඇතැම් අවස්ථාවල සිහිනෙන් ඇවිදින බවත් යම් හෙයකින් එසේ නැගිට ගියහොත් තමාට දන්වන ලෙසත් පවසා පියාගේ නිදන කාමරයේම සේවකයාත් නිදිකරවීමට කටයුතු කළේය.

මේ කිසිත් නොදත් දේaශපාලකයා රෑ මද්දහනේ අවදිව තම සයනය අසල බිම නිදා සිටි සේවකයා අවදි වී ඇද්දැයි විපරම් කිරීමේ අටියෙන් ඔහුගේ මුහුණට ඉහළින් ගෑවෙන නොගෑවෙන තරමින් තම අත්ල එහාට මෙහාට කළේය. දේශපාලකයාගේ දියණිය ලබා දුන් උපදෙස් අකුරටම පිළිපදිමින් නිදිවර්ජිතව සිටි සේවකයා මෙම සියල්ල ඉවසා සිටියේ තමාට නින්ද ගොස් ඇති බව ඒත්තු ගැන්වීමටය.

එම අවසරයෙන් තම හිතවත් කාන්තාව නිදා සිටි කාමරය වෙත දේශපාලකයා පියනගන අතර සේවකයා දිව ගොස් සිද්ධිය දියණියට ප්‍රකාශ කර සිටියේය.

කාන්තාවගේ නිදන කාමරය වෙත යමින් සිටි පියා, දියණියගේ අතටම හසුවීමෙන් එදින රාත්‍රියේ එම නිවසේ මහත් කලබැගෑනියක් ඇති විය.

මෙම තත්ත්වය යටතේ තම දියණියට තොරතුරු සැපයූවේ සේවකයා බවට සැක ඇති කරගත් දේශපාලකයා ඔහු කැඳවා "තෝ" නේද මේ විස්තර දුවට කීවේ" යෑයි තර්ජනය කර සිටියේය. මෙයින් බියට පත් සේවකයා ගොත ගසමින් පැවසුවේ "අනේ සර් ඒ නෝනගේ කාමරේට යන්න ඉස්සෙල්ලා සර් මගේ මුහුණ උඩින් අත එහාට මෙහාට කරකවනකොටත් මට හොඳට නින්ද ගිහිල්ලයි තිබුණේ කියාය.

තම මුවගට ආ සිනහව ආයාසයෙන් මැඩගත් දේශපාලකයා තෝ හින්දා දවසක මට දිවිනහගන්න වෙනවා යනුවෙන් පවසා එතැනින් නික්ම ගියේය.

[QUOTE="FUNdaMANTAL, post: 12969969, member: 357107"] [b]~~//...හීනෙන් ඇවිදින දේශපාලකයා ..!!![/b] [FONT=Times New Roman][SIZE=5][COLOR=#003300]අනේ අපොයි! [SIZE=6][COLOR=Blue]තාත්තාගේ හොර වැඩ දුවට හසුවී ජරමර..!!!:confused::oo::baffled: [/COLOR][/SIZE][/COLOR][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4]02-07-2012 Diwaina -[COLOR=Red]ඇන්ටන් ප්‍රනාන්දු [/COLOR][/SIZE][/FONT][SIZE=3] [IMG]http://i45.tinypic.com/2lthape.jpg[/IMG] [/SIZE][FONT=Times New Roman][SIZE=5][SIZE=4] [COLOR=Black]පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන කරලියේ මහත් ආන්දොaලනයක් ඇති කළ ඔහු කොළඹට නුදුරු නගරයක වැසියෙක් ලෙස හඳුන්වා දිය හැකිය. මැදිවිය ඉක්මවා යමින් සිටින මෙම දේශපාලකයා ගතින් වයසට ගියත් සිතින් තාමත් තරුණයකු බව හැම විටම ක්‍රියාවෙන්ද පෙන්වන බව නගර වැසියෝද පවසති.[/COLOR] [COLOR=Black] මත්වතුරට මෙන්ම කාන්තාවන්ටද වැඩි කැමැත්තක් දක්වන මෙම දේශපාලකයා පිළිබඳ අපූරු කතාවක් අපට කීවේ එම නගරයේම පදිංචි පළාත් සභා ජනතා නියෝජිතයෙකි.[/COLOR] [COLOR=Black] ඔහු විස්තර කළ අන්දමට එම කතාව මෙසේය. [/COLOR] [COLOR=Black] පසුගිය කාල වකවානුවකදී අප කතාවේ ප්‍රධාන නළුවා වූ දේශපාලකයාගේ නිවසේ පැවැති උත්සවයකදී ඔහුට හිතවත් මෙන්ම සහාය දක්වන නගරයේ කාන්තාවක්ද සහභාගි වූවාය.[/COLOR] [COLOR=Black] මැදියම් රැයද ඉක්මවන තෙක් පැවැති එම සාදය අවසානයේ ගමනාගමන අපහසුතා හමුවේ අර කාන්තාවටද දේශපාලකයාගේ නිවසේම රාත්‍රිය ගතකරන්නට සිදු විය.[/COLOR] [COLOR=Black] පියාගේ තරම දන්නා මෙම දේශපාලකයාගේ වැඩිමහල් දියණිය තම හිතවත් සේවකයකු කැඳවා තම පියා ඇතැම් අවස්ථාවල සිහිනෙන් ඇවිදින බවත් යම් හෙයකින් එසේ නැගිට ගියහොත් තමාට දන්වන ලෙසත් පවසා පියාගේ නිදන කාමරයේම සේවකයාත් නිදිකරවීමට කටයුතු කළේය.[/COLOR] [COLOR=Black] මේ කිසිත් නොදත් දේaශපාලකයා රෑ මද්දහනේ අවදිව තම සයනය අසල බිම නිදා සිටි සේවකයා අවදි වී ඇද්දැයි විපරම් කිරීමේ අටියෙන් ඔහුගේ මුහුණට ඉහළින් ගෑවෙන නොගෑවෙන තරමින් තම අත්ල එහාට මෙහාට කළේය. දේශපාලකයාගේ දියණිය ලබා දුන් උපදෙස් අකුරටම පිළිපදිමින් නිදිවර්ජිතව සිටි සේවකයා මෙම සියල්ල ඉවසා සිටියේ තමාට නින්ද ගොස් ඇති බව ඒත්තු ගැන්වීමටය.[/COLOR] [COLOR=Black] එම අවසරයෙන් තම හිතවත් කාන්තාව නිදා සිටි කාමරය වෙත දේශපාලකයා පියනගන අතර සේවකයා දිව ගොස් සිද්ධිය දියණියට ප්‍රකාශ කර සිටියේය.[/COLOR] [COLOR=Black] කාන්තාවගේ නිදන කාමරය වෙත යමින් සිටි පියා, දියණියගේ අතටම හසුවීමෙන් එදින රාත්‍රියේ එම නිවසේ මහත් කලබැගෑනියක් ඇති විය.[/COLOR] [COLOR=Black] මෙම තත්ත්වය යටතේ තම දියණියට තොරතුරු සැපයූවේ සේවකයා බවට සැක ඇති කරගත් දේශපාලකයා ඔහු කැඳවා "තෝ" නේද මේ විස්තර දුවට කීවේ" යෑයි තර්ජනය කර සිටියේය. මෙයින් බියට පත් සේවකයා ගොත ගසමින් පැවසුවේ "අනේ සර් ඒ නෝනගේ කාමරේට යන්න ඉස්සෙල්ලා සර් මගේ මුහුණ උඩින් අත එහාට මෙහාට කරකවනකොටත් මට හොඳට නින්ද ගිහිල්ලයි තිබුණේ කියාය.[/COLOR] [COLOR=Black] තම මුවගට ආ සිනහව ආයාසයෙන් මැඩගත් දේශපාලකයා තෝ හින්දා දවසක මට දිවිනහගන්න වෙනවා යනුවෙන් පවසා එතැනින් නික්ම ගියේය.[/COLOR] [COLOR=Black] [/COLOR] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom