හීන කියන රහස්

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අෙප් කට්ටිය හීන ගැන ෙමාකද හිෙතන්ෙන්

    සමහර අයට දැකපු හීනෙය් භාගයයි මතක
    සමහර අයට හීෙන් භාගයක් යද්දී අැහැෙරනවා

    සමහර අයට හීන ෙහාදට මතක හිටිනවා

    කවුද දන්ෙන් හීන ගැන

    ඊෙය් රෑ මන් දැකපු හීනයක් ගැන අහගන්නයි ෙම්ක දාන්ෙන්

    මන් දැක්ෙක් දළ අැත්තු ටිකක් මෙග් පස්ෙසන් ඒලවෙගන ඒනවා
    උන් මාව ඒළවෙගන යන්ෙන් කන්දක් මුදුනට
    ෙකාෙහාම හරි මාව උඩටම යනකන් ඒලවලා
    උන් ටික නිකන් ඉන්නවා මට කරදරයක් නෑ

    ෙම්ෙක් ෙත්රැම දන්න ඒෙකක් කියපල්ලා

     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මීලඟ මැතිවරණයෙන් උඹ එක්සත් ජනතා නිදහස් සන්දානයෙන් ඡන්දෙ ඉල්ලලා විෂිශ්ඨ ජයක් ලබනවා.
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මීලඟ මැතිවරණයෙන් උඹ එක්සත් ජනතා නිදහස් සන්දානයෙන් ඡන්දෙ ඉල්ලලා විෂිශ්ඨ ජයක් ලබනවා.

    ඒ්කද අැත්තු ඒලවන්ෙන් තෑන්ක්ස්

    මෙග් පළෙවනි ජන්ද ඉල්ලීම උඔට ෙදනවා කැමති ෙදයක් ඉල්ලපන්
    මන් දිනපු ගමන් ෙදන්නම්
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    me lucid dreams kiyana ewage apita ona de karanna puluwan hariyata game ekak ghanawa wage mata dreams 1k 2k ehema set wela thiyennawa

     
    • Like
    Reactions: Srimaster