"හීන මතේ" බලන්නේ මෙහෙමයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    සැප්තැම්බර් 10 වන දින එළිදැක්වීමට නියමිත ''හීන මතේ'' ගීතය නැරඹිය යුතු ආකාරය .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    1. කෙසේ හෝ VR උපැස් යුවලක් සහිතව video එක නරබන්න. ( ආතල් උපරිම වීම පිණිස )
    2. මෙය 360-degree හෙවත් අංශක 360 video එකකි.
    3. කරුණාකර මෙදිනට පමණක් ලෝබ නොවී video ව HD stream කරන්ඩ.
    සිව් වන හෙවත් අවසාන කරුණ - මෙය සින්දුවක් පමණක් නොවන බව කරුණාවෙන් සලකන්න.



    Costa - කොස්තා

    Ravi Jay
    VAEG - Visual Art and Experiences Group
    Prodigi Interactive
    #newmusic #VR
    #Heenamathe
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    VR headset lankawe onenam 1% tawath nathi tharam ekan issa meka hadala thiyenne bohoma simitha pirisakta.

    VR onimath na. Phone eken balanna puluwan 360 angle. Lap or PC eken 4K balanna puluwan 360 video ekak balanawa wage. VR ekak tibba nam maru hebai.
     
    • Like
    Reactions: D_Mad