හීන මල් පියලි...

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    hitha+dura+handa.jpg

    lassnyi

    capturyrhfhre.png
     
    Last edited:
    • Like
    Reactions: CuteBaby

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අප්පරසිලි..
    කුට්ටි බේවිත් කොරියන් වෙලා වගේ...
    ලස්සන නිසදැසක්..
    ~Rep+++ nam Sorry ma thama~
    ​
     
    • Like
    Reactions: CuteBaby

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    wow..mage nisadasata me song eka hodata match wenawa... :) :)
    thankuuu bro...:D:D

    අප්පරසිලි..
    කුට්ටි බේවිත් කොරියන් වෙලා වගේ...
    ලස්සන නිසදැසක්..
    ~Rep+++ nam Sorry ma thama~
    ​

    Thankuuuu bro..:D:D
    hafoiii...meyata nam ethanath korean..Korean Mendis kiyanne nikamda ithin..:P:lol::lol:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :baffled::dull: මක් වෙලා කියලද කීවෙ අයියන්ඩි ? :rolleyes::baffled:

    :dull::dull::dull::dull:
    ..මක්කැයි දොඩන්නේ..

    ​

    Thankuuuu bro..:D:D
    hafoiii...meyata nam ethanath korean..Korean Mendis kiyanne nikamda ithin..:P:lol::lol:

    ඉතින් දැන් ඕකේ ඉන්නේ (මම කියුවේ පින්තූරේ) කොරියන් කොල්ලෙකුයි කෙල්ලෙකුයි නෙමේ ද.
    :oo::oo::oo::oo:
    ඇයි දෙයියනේ හැමදාම මාවම මේ කොරියන් කේස් වලට අහු වෙන්නේ..

    :dull::dull::dull::dull:
    ​
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    :dull::dull::dull::dull:
    ..මක්කැයි දොඩන්නේ..

    ​

    ඉතින් දැන් ඕකේ ඉන්නේ (මම කියුවේ පින්තූරේ) කොරියන් කොල්ලෙකුයි කෙල්ලෙකුයි නෙමේ ද.
    :oo::oo::oo::oo:
    ඇයි දෙයියනේ හැමදාම මාවම මේ කොරියන් කේස් වලට අහු වෙන්නේ..

    :dull::dull::dull::dull:
    ​

    ithin deiyane oyane ek eke korean gana kiyawana ekkena..a nisa thamai oyawama ahu wenne mewata..:P:P:rolleyes::rolleyes::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ammoooo.... ඇති යන්තං happy mood එකෙන් ලස්සන කවි ටිකක් ලියලා .....:rofl::rofl::rofl:
    ගොඩක් ලස්සනට feel වෙන්න ලියලා තියෙනවා .....
    නියමයි :cool::cool::cool:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ammoooo.... ඇති යන්තං happy mood එකෙන් ලස්සන කවි ටිකක් ලියලා .....:rofl::rofl::rofl:
    ගොඩක් ලස්සනට feel වෙන්න ලියලා තියෙනවා .....
    නියමයි :cool::cool::cool:

    :rolleyes::rolleyes::rofl::rofl:

    thankuuuu akki...:D:D
    habai ithin owa mage athdakeem neme thawama.. :(
     
    • Like
    Reactions: Somapaala

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ithin deiyane oyane ek eke korean gana kiyawana ekkena..a nisa thamai oyawama ahu wenne mewata..:P:P:rolleyes::rolleyes::rofl:

    :oo::oo::oo:

    මාර කතාවක් නේ බොලේ ඒක.
    එළකිරියේ කෙල්ලෝම කී දෙනෙක්
    කොරියන් කෙල්ලන්ගේ මුණු තමන්ගේ ඇවතාර වෙනුවට දාන් ඉන්නවද..
    (එක අතකට හොඳා නැත්තම් රෑට නූල් බඳින්න වෙනවා...)
    මේක හරිම අසාධාරණයි..
    ​
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    :oo::oo::oo:

    මාර කතාවක් නේ බොලේ ඒක.
    එළකිරියේ කෙල්ලෝම කී දෙනෙක්
    කොරියන් කෙල්ලන්ගේ මුණු තමන්ගේ ඇවතාර වෙනුවට දාන් ඉන්නවද..
    (එක අතකට හොඳා නැත්තම් රෑට නූල් බඳින්න වෙනවා...)
    මේක හරිම අසාධාරණයි..
    ​

    apo mama nam daanne na korean glslage 4tos..:P:P

    nice and heart touching

    thankuuu bro...:D:D:D