Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හීන write කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමෝම දවස ගානේ හින එකකට වැඩ දකිනවා.හැබැයි හුගක් හින දැක්කද කියලවත් අපිට මතක නැ තවත් සමහර හින නැගිටලා ටික වෙලාවකින් අමතක වෙනවා.ඉතින් අපිට නින්දේදීම අමතක වෙන හින වලට මොකුත් කරන්න බැ.හැබැයි නැගිට්ට ගමන් ම අපි හීනෙ මුල ඉදලා අගට මතක් කලොත් අර ටිකවෙලාවකින් අමතක වෙන හීන මතක තියාගන්න පුලුවන් වෙනවා එකත් මතක තියෙන්නේ දවසක් විතර.එනිසා අපිට පුලුවන් හින පොතක් තියා ගන්න.හැබැයි ඔයාට පොත කාගේ අතට හරි යයි කියලා හිතේ නව නම් අපිට පුළුවන් google docs එකක් දාන්න එක ගොඩක් පලදායි කියලා මන් හිතනවා මොක්ධ.අපි පොතක් ලියුවොත් ඒ ගැන worry වෙන්න ඕනි අනික අපි මේ පොත තව කාගේ හරි අතට යයි කියලා සැක නිසා අපි පොතේ ඇත්ත ලියන්නෙත් නැති වෙන්න පුළුවන මොක්ධ් අපි සතියකට විතර සැරයක් හීනෙන් sex කරනවා ඉතින් docs එකක් දැම්මොත් ඒ ගැන බය වෙන්න ඕනි නැ.

ඒවගේම තව වාසියක් තමයි අපි හීන මතක තියා ගන්න try කලොත් නින්දේදීම අපිට අමතක වෙන හීන ගාන අඩුවෙනවා.

මෙහෙම ටික කාලයක් අපි හින write කරන්න ගත්තහම අපිට හින control කරන්න පුලුවන් වෙනවා.එකියන්නේ අපිට හීනෙ ඇතුලතදී හිතලා තීරණ ගන්න පුලුවන් හුගක් වෙල්ලාවට සාමාන්‍ය හින run වෙන්නේ අපිට ඕනි විදිහට නෙවෙයි.නමුත් අපි හිනා write කරන්න පුරුදු උනොත් අපිට හීනෙ ඇතුළතදී කාව හරි මරන්න ඕනි නම් අපිට මරන්න පුළුවන්.හැබැයි සමහරුන්ට හිතෙන්න පුළුවන් මේක මල වදයක් කියලා මොක්ධ අපිට සමානය ජිවිතේ වගේ නැගිටලා ඉන්න වෙයි කියලා.නමුත් මේක නිකන් game එකක් වගේ අපි game එකේදී character එක කොච්චර දුර දිව්වත් අපිට මහන්සි නැනේ.අනික game එකකදී අපිට සාමාන්‍ය ලෝකේ කරන්න බැරිදේවල් කරන්න පුලුවන් වෙනවා ඉතින් ඔයා හින write කරන්න ගත්තොත් ඔයාට game experince එකකට යන්නත් පුළුවන් වෙනවා.

ඉතින් මන් අද දැක්ක හීනයක් යටින් දාන්නම් ඔයගොල්ලන්ට හීනෙක මතක මතක කැලි ටික යටින් අමුණලා යන්න අනික ඔය ගොල්ලෝ මේක save කරන් ඉදලා මාස 3 විතර ඔයගොල්ලන්ගේ experince එක share කරන්න අමතක කරන්න එපා.දැනටමත් මේක කරන අය ඉන්නවා නම් එගොලොත් comment එකක් දාගෙන යන්න

මේකේ කැලි කඩල තියෙන්නේ හින වෙන් කරන්න.

23 Dec 2020

මන් සාලේ ඉද්දි කාලි youtube channel එක කරන අයියා call කලා එයා දන්නේ උනාට මම එයාගේ num එක හොයාගෙන save කරලා තිබ්බේ.කොම හරි call එක ans කලාට කාලි අයියාට කතා කරන්න ඔනි වෙලා තිබ්බේ අපේ නංගිට මොකද එයා කාලි අය්යාගෙන් comz ගානක් අහලා.

නැන්දී ලගේ ගෙදර බිත්ති දිගේ මම ගීයා.බිත්තියේ උඩ ඉදන් වහලෙට තියෙන ඉඩේ.

රතු ඉන්දියන් වගේ කට්ටියක් එක්ක අපි ගියා එයාලගේ අශ්වයෝ පිටේ නැගලා.යද්දී අපිත් එක්කම මාලා anty ලගේ බිංදු දුවගෙන ආවා හැබැයි රතු indian කාරයෙක් බල්ලට ඊථලක් විද්දා බල්ල දෙකට මැදින් කැඩුනා.හැබැයි තව ඒවගේම duplicate එකක් හැදුන.

ඉජිප්තු පිරමිඩ් එකක වගේ එකක්

[QUOTE="redcat212, post: 25988769, member: 576511"] අපි හැමෝම දවස ගානේ හින එකකට වැඩ දකිනවා.හැබැයි හුගක් හින දැක්කද කියලවත් අපිට මතක නැ තවත් සමහර හින නැගිටලා ටික වෙලාවකින් අමතක වෙනවා.ඉතින් අපිට නින්දේදීම අමතක වෙන හින වලට මොකුත් කරන්න බැ.හැබැයි නැගිට්ට ගමන් ම අපි හීනෙ මුල ඉදලා අගට මතක් කලොත් අර ටිකවෙලාවකින් අමතක වෙන හීන මතක තියාගන්න පුලුවන් වෙනවා එකත් මතක තියෙන්නේ දවසක් විතර.එනිසා අපිට පුලුවන් හින පොතක් තියා ගන්න.හැබැයි ඔයාට පොත කාගේ අතට හරි යයි කියලා හිතේ නව නම් අපිට පුළුවන් google docs එකක් දාන්න එක ගොඩක් පලදායි කියලා මන් හිතනවා මොක්ධ.අපි පොතක් ලියුවොත් ඒ ගැන worry වෙන්න ඕනි අනික අපි මේ පොත තව කාගේ හරි අතට යයි කියලා සැක නිසා අපි පොතේ ඇත්ත ලියන්නෙත් නැති වෙන්න පුළුවන මොක්ධ් අපි සතියකට විතර සැරයක් හීනෙන් sex කරනවා ඉතින් docs එකක් දැම්මොත් ඒ ගැන බය වෙන්න ඕනි නැ. ඒවගේම තව වාසියක් තමයි අපි හීන මතක තියා ගන්න try කලොත් නින්දේදීම අපිට අමතක වෙන හීන ගාන අඩුවෙනවා. මෙහෙම ටික කාලයක් අපි හින write කරන්න ගත්තහම අපිට හින control කරන්න පුලුවන් වෙනවා.එකියන්නේ අපිට හීනෙ ඇතුලතදී හිතලා තීරණ ගන්න පුලුවන් හුගක් වෙල්ලාවට සාමාන්‍ය හින run වෙන්නේ අපිට ඕනි විදිහට නෙවෙයි.නමුත් අපි හිනා write කරන්න පුරුදු උනොත් අපිට හීනෙ ඇතුළතදී කාව හරි මරන්න ඕනි නම් අපිට මරන්න පුළුවන්.හැබැයි සමහරුන්ට හිතෙන්න පුළුවන් මේක මල වදයක් කියලා මොක්ධ අපිට සමානය ජිවිතේ වගේ නැගිටලා ඉන්න වෙයි කියලා.නමුත් මේක නිකන් game එකක් වගේ අපි game එකේදී character එක කොච්චර දුර දිව්වත් අපිට මහන්සි නැනේ.අනික game එකකදී අපිට සාමාන්‍ය ලෝකේ කරන්න බැරිදේවල් කරන්න පුලුවන් වෙනවා ඉතින් ඔයා හින write කරන්න ගත්තොත් ඔයාට game experince එකකට යන්නත් පුළුවන් වෙනවා. ඉතින් මන් අද දැක්ක හීනයක් යටින් දාන්නම් ඔයගොල්ලන්ට හීනෙක මතක මතක කැලි ටික යටින් අමුණලා යන්න අනික ඔය ගොල්ලෝ මේක save කරන් ඉදලා මාස 3 විතර ඔයගොල්ලන්ගේ experince එක share කරන්න අමතක කරන්න එපා.දැනටමත් මේක කරන අය ඉන්නවා නම් එගොලොත් comment එකක් දාගෙන යන්න මේකේ කැලි කඩල තියෙන්නේ හින වෙන් කරන්න. 23 Dec 2020 මන් සාලේ ඉද්දි කාලි youtube channel එක කරන අයියා call කලා එයා දන්නේ උනාට මම එයාගේ num එක හොයාගෙන save කරලා තිබ්බේ.කොම හරි call එක ans කලාට කාලි අයියාට කතා කරන්න ඔනි වෙලා තිබ්බේ අපේ නංගිට මොකද එයා කාලි අය්යාගෙන් comz ගානක් අහලා. නැන්දී ලගේ ගෙදර බිත්ති දිගේ මම ගීයා.බිත්තියේ උඩ ඉදන් වහලෙට තියෙන ඉඩේ. රතු ඉන්දියන් වගේ කට්ටියක් එක්ක අපි ගියා එයාලගේ අශ්වයෝ පිටේ නැගලා.යද්දී අපිත් එක්කම මාලා anty ලගේ බිංදු දුවගෙන ආවා හැබැයි රතු indian කාරයෙක් බල්ලට ඊථලක් විද්දා බල්ල දෙකට මැදින් කැඩුනා.හැබැයි තව ඒවගේම duplicate එකක් හැදුන. ඉජිප්තු පිරමිඩ් එකක වගේ එකක් [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom