හුකල එන ගමන් 🤭💣

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,904
    2,160
    113
    Birmingham
    අල්ලා ලග ඇති ගොඩක් උන්.. :love2: උන් නම් කන්‍යාරාමයේ ඇති දැන්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    owa gahuwata wadak naa arunge missile cities tiyenne meters 1000k polowa yata :lol: :lol: :lol:
    කොච්චර යට තිබ්බත් එළියට එන තැන් තියෙන්න එපැයි නේ? එ‍් ටික වැහෙන්ඩම ගහල දැම්මාම හාරන්ඩ තමයි වෙන්නෙ. 😅
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    කොච්චර යට තිබ්බත් එළියට එන තැන් තියෙන්න එපැයි නේ? එ‍් ටික වැහෙන්ඩම ගහල දැම්මාම හාරන්ඩ තමයි වෙන්නෙ. 😅

    මූයි ට්‍රම්ප්‍ කාරයයි බයේ ගූ ගිහින් අනිත් රටවල් වලිනුත් උදව් ඉල්ලන්නේ ඒකද?..ඊයා ඕයි වස ලැජ්ජාව...🤣🤣

    shenat

    Well-known member
  • May 13, 2007
    58,423
    86,676
    113
    ආශ්චර්යමත් රටක
    කොච්චර යට තිබ්බත් එළියට එන තැන් තියෙන්න එපැයි නේ? එ‍් ටික වැහෙන්ඩම ගහල දැම්මාම හාරන්ඩ තමයි වෙන්නෙ. 😅

    ඒ ඔක්කොම වහල දාලා ඉවරයි. අර ට්‍රම්ප් කිව්වෙ.

    දැන් ඔය වදින ඒවා පුකෙන්යාහුගෙ පුක ඇතුලෙන් එන ඒවලු. 😐
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,194
    166,343
    113
    එකමත් එක රටක
    capture-jpg.253847
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,045
    46,522
    113

    මේක හැදුවෙ යකෝ විලියම් ගොපල්ලවගෙ කාලෙ 😂
    කොච්චර යට තිබ්බත් එළියට එන තැන් තියෙන්න එපැයි නේ? එ‍් ටික වැහෙන්ඩම ගහල දැම්මාම හාරන්ඩ තමයි වෙන්නෙ. 😅

    SF5qGY3.jpeg

    giphy.gif
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    මූයි ට්‍රම්ප්‍ කාරයයි බයේ ගූ ගිහින් අනිත් රටවල් වලිනුත් උදව් ඉල්ලන්නේ ඒකද?..ඊයා ඕයි වස ලැජ්ජාව...🤣🤣

    දැන් නෙතන්යාහු මැරිලා, දාන වීඩියෝ සේරම AI කියාගෙන වැළලුණා නේද බං? ඕකත් AI ද කියල හිටපන්කො මුලින්ම?

    බිල්ඩිමකට ගහල Apartment වල ඉන්න අහිංසක මිනිස්සු ටිකක් නම් මරා ගන්ඩ පුළුවන්. හැබැයි එක plane එකකට හෙළිකොප්ටර් එකකට අහස් කූරක්වත් ගහ ගන්ඩ බෑ දැන් සති තුනක් තිස්සෙ. මහ ලොකු IRGC. 😂

    රෙන්ඩ පුකේ ගූ නැති වුණාට Social media වල නම් ලොකුම වීරයො තමා. Facebook එකේ නම් ඉරානෙ උඩින්ම දිනනවා. 😂😂
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    මූයි ට්‍රම්ප්‍ කාරයයි බයේ ගූ ගිහින් අනිත් රටවල් වලිනුත් උදව් ඉල්ලන්නේ ඒකද?..ඊයා ඕයි වස ලැජ්ජාව...🤣🤣

    මූ දැං දියාගෝ වලට ගහපු එකේ රේන්ජ් එක පෙන්නලා යුරෝප් උන්ව බය කරං යුද්දෙට ගෙන්නගන්න හදන්නේ..

    පොලිටික්කෝ කියන්නේ කොහෙත් එකම ජරාව
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    මූ දැං දියාගෝ වලට ගහපු එකේ රේන්ජ් එක පෙන්නලා යුරෝප් උන්ව බය කරං යුද්දෙට ගෙන්නගන්න හදන්නේ..

    පොලිටික්කෝ කියන්නේ කොහෙත් එකම ජරාව
    ඉරානෙ IRGC කාරයො ටික අන්දගෙන උන්ගෙ වල උන්ම කපා ගන්ඩ සලස්වනවා. 😅😅