හුකා බොමුද?? කියවලාම බලන්නකො!!!
මචන්ලා, මෙ gadget එකෙ වැඩෙට වඩා නම උතුම්.. කියන්නෙ "Hookah" කියලා.. එත් සින්හලෙන් එ කියන වැඩෙනම් නෙමෙයි, මෙතන සිද්ද වෙන්නෙ.. එත් ආතල් එකක් තියනවා කියලා නම් පෙනවා මුන්ගෙ මූනෙන්..
…
…මෙක ටිකක් සිගරට් එකකින් වෙන වැඩෙ මහා පරිමානෙන් සිද්ද කරන බඩුවක්. තියෙන්නෙ ඉතින් අපි කවුරුත් දන්න මොඩ ආතල් වලට ප්රසිද්ධ සෞදියෙ තමා..
…
…ගැනු අයත් පාවිච්චි කොරනවා වගෙ..
ඔක ඉතින් පයිප්පෙ උරනවා වගෙ උරන්න තමා තියෙන්නෙ උඩට දුම්කොල දාලා. අනේ මන්ද මෙහෙමත් ආතල්.. මම හිතන්නෙ එක ඉරීමකට සිගරට් පැකට් එකක ආතල් වගෙම ලෙඩත් එනවා ඇති..