හුණුපිටිය ගින්න

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හුණුපිටිය ගින්න ( unseen video )

    හුණුපිටිය ගින්න ( unseen video )



    හුනුපිටිය දිප්පිටිගොඩ පාරේ පොලිතින් ආයතනයක උදේ (26) හටගත් ගින්නකින් ආයතනය සම්පූර්නම විනාශ වී තිබේ.ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති අතර ජනතාව දැඩි වෙහෙසක් දරා ගින්න අවට නිවෙස් වලට පැතිරීම නවතාගෙන තිබේ.පසුව කොළඹ ගිනි නිවීමේ රථ පැමින ගින්න නිවා තිබේ.
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දාන එක text එකක් එක්ක දාපන් නිකන් youtube වීඩියෝ එක විතරක් දාන්නෙ නැතුව views ගන්න
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දාන එක text එකක් එක්ක දාපන් නිකන් youtube වීඩියෝ එක විතරක් දාන්නෙ නැතුව views ගන්න

    damma :P
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති අතර ජනතාව දැඩි වෙහෙසක් දරා ගින්න අවට නිවෙස් වලට පැතිරීම නවතාගෙන තිබේ.පසුව කොළඹ ගිනි නිවීමේ රත පැමින ගින්න නිවා තිබේ.


    :lol::lol::lol::lol: