හුත්,....... ඕඕ තොපි කාවද මේ අන්දන්නෙ?🤔🤔🤔🤔

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    මේ වීඩියෝ එකක් බලපන්කො. මු නේද ඔයා පනත සම්මත කරද්දී අධිකරණ ඇමති?
    මිට අමතරව කබ්බා උගේ ෆේස්බුක් එකේ නඩු තින්දුව දාල තිබ්බ. එතකොට මේ ගෙවන්න ඕන කියන කැ්ඝාව වැලිඩ් මාස තුනයි. මාස තුනක් යද්දී මේක සිංහලුන්ට අමතක වෙයි කියන න්‍යායෙන්ද නිව්ස් එකක් ගහල තියෙන්නේ? මුං මෙහෙම කරලා මොනාද බලාපොරොත්තු වෙන්නේ?

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,157
    6,611
    113
    East Blue (Goa Kingdom)
    ඔතන මූ කියන එක දන්නේ නැහැ ,

    ඒත් අල්ලස් අරං ද මූ ග්‍රීසියෙන් ?

    මොකද්ද මේකේ අල්ලස් කොමිෂමට තියෙන අදාලත්වය .

    නැත් නම් මූ අංජනමක් බලලා ග්‍රීසිය බංකොලොත් වෙනවා කියන එක දැන දැන bonds අරගෙනද ?

    ලංකාවේ bonds එහෙමත් කල් ගිහින් තියෙන්නේ වෙන රට වල උන් ගත්ත , ඉස්සරහට ගෙවන්න තිබ්බට
     
    • Like
    Reactions: CohenLenstra

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අල්ලස් කොමිසමේ රංගයාට දැන් වෙන නඩුවක් තියෙනවා බලවන්න.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,582
    113
    හුත්තරීතර කියන තැන්වල තියෙන්නේ තනිකර බොරුව විතරයි. :rolleyes2::rolleyes2:🤌🤌
     
    • Like
    Reactions: ChamodhK

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,991
    113
    ulan bator
    රජයෙ නිලදාරියෙක් ආයොජනයක් කරල එක පාඩු උනොත් එක එයාගෙන් අය කරගන්නවානම් - එකෙන් ලාබෙයක් උනොත් අඩුගානෙ ලාබෙන් 50% වත් එයාට ගෙදර ගෙනියන්න දෙන්න ඔන - එහෙම දෙන්නෙ නැත්තෙ ඇයි!

    - විජෙදාස උතුමානන් තමයි ඔය පනත හැදුවෙ! එයා කියනවානම් බැ කියල - බැ තමයි!
    කබ්බා වල කජ්ජ ගැහුවොත් මොක්ද බන් කරන්නෙ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,550
    113
    ජෙප්පෝ අලුතෙන් දාපු නඩු මොනවද ඇත්තටම.
    කිසිම එකක් නැහැ.අනුර ඇවිල්ලා මාස 15 ක් වෙනවා. තියන ඔක්කොම රනිල් - මයිත්‍රී ආණ්ඩුවේ මුල් අවුරුද්දේ හොයපු cases.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,157
    6,611
    113
    East Blue (Goa Kingdom)
    රජයෙ නිලදාරියෙක් ආයොජනයක් කරල එක පාඩු උනොත් එක එයාගෙන් අය කරගන්නවානම් - එකෙන් ලාබෙයක් උනොත් අඩුගානෙ ලාබෙන් 50% වත් එයාට ගෙදර ගෙනියන්න දෙන්න ඔන - එහෙම දෙන්නෙ නැත්තෙ ඇයි!

    - විජෙදාස උතුමානන් තමයි ඔය පනත හැදුවෙ! එයා කියනවානම් බැ කියල - බැ තමයි!
    කබ්බා වල කජ්ජ ගැහුවොත් මොක්ද බන් කරන්නෙ?
    container එකේ valuation එක වැරදි කියල 100% sure , ඒත් custom එකේ සැක හිතල ඇල්ලුවා කියන්නේ නැහැ,

    custom එකේ වැඩ කරන එකෙක් ගේ නෑදෑයෝ වෙන එකේ ඔත්තුවක් දෙනවා ඒ නිසා container එක check කරාම valuation එක වැරදි.
    ඒ නිසා custom එකේ නෑදෑයෝ වෙන එකාට රජයට එන්න තියෙන සල්ලි (tax +දඩ ) වලින් ලොකු % ගෙවනවා .

    ඊට පස්සේ නෑදෑයෝ වෙන එකා තෑගී දෙනවා උපන්දිනේට අදාල custom එකේ එකාට.

    සල්ලි සේරම legal අන්තිමේදී

    රටේ බදු සල්ලි custom එකේ ඌරෝ උස්සන්න විදිහක් ඕක .

    අනිත් එක වෙන්දේසි වල ජිල්මාර්ට් custom එකේ ඌරෝ කරන
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,991
    113
    ulan bator
    container එකේ valuation එක වැරදි කියල 100% sure , ඒත් custom එකේ සැක හිතල ඇල්ලුවා කියන්නේ නැහැ,

    custom එකේ වැඩ කරන එකෙක් ගේ නෑදෑයෝ වෙන එකේ ඔත්තුවක් දෙනවා ඒ නිසා container එක check කරාම valuation එක වැරදි.
    ඒ නිසා custom එකේ නෑදෑයෝ වෙන එකාට රජයට එන්න තියෙන සල්ලි (tax +දඩ ) වලින් ලොකු % ගෙවනවා .

    ඊට පස්සේ නෑදෑයෝ වෙන එකා තෑගී දෙනවා උපන්දිනේට අදාල custom එකේ එකාට.

    සල්ලි සේරම legal අන්තිමේදී

    රටේ බදු සල්ලි custom එකේ ඌරෝ උස්සන්න විදිහක් ඕක .

    අනිත් එක වෙන්දේසි වල ජිල්මාර්ට් custom එකේ ඌරෝ කරන
    e jilmart ne. man kiyanne offical!
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,447
    2,826
    113
    ඔතන මූ කියන එක දන්නේ නැහැ ,

    ඒත් අල්ලස් අරං ද මූ ග්‍රීසියෙන් ?

    මොකද්ද මේකේ අල්ලස් කොමිෂමට තියෙන අදාලත්වය .

    නැත් නම් මූ අංජනමක් බලලා ග්‍රීසිය බංකොලොත් වෙනවා කියන එක දැන දැන bonds අරගෙනද ?

    ලංකාවේ bonds එහෙමත් කල් ගිහින් තියෙන්නේ වෙන රට වල උන් ගත්ත , ඉස්සරහට ගෙවන්න තිබ්බට

    මටත් හිතුණේ... Bond investment එකකින් පාඩු උනා කියලා කොහොමද දූෂණයකට නඩු දාන්නේ? එක්කෝ කබ්බා ග්‍රීසියෙන් bribes අරං කියලා ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනී...

    අනික investment portfolio එහෙක risk profile එකේ අඩුම ඉඳලා ලොකුම risks දක්වා තියෙනවා නේ... ඔය කියන greek bonds වල face value එක 30 million Euros, buy කරලා තියෙන්නේ 20 million Euros වලට... ලොකු return එකක් තියෙන investment එකක්... ඒ කියන්නේ අනිවා high risk... Investments වල සාමාන්‍ය දේවල්... බලය ගන්න පච කියලා දැන් දිරවගන්න බැරුව ඉන්නවා...