හුන්ගෙක් ඇනලා මැරිලා..

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    ඇයි මුන් ඇතිකරන්නේ පාට පාට මාළු ඉද්දිත්
    ඉස්සර බන්. මම පොඩි කාලෙ ඇති කරෙ. ඒ කාලෙ කාෆ්ලා මාබල් කැට්ෆිශ් ලා ගෝල්ඩ් ෆිශ්ලා වගේ පාට පාට උනුත් ඇති කරා. ඒ උනාට මුන් ගැන ආසාවක් තිබුනා ගිහිල්ලා තමන් ම අල්ලන් එන උන් නිසා මොකද්දෝ ආතල් එක්ක තිබ්බා. ගැටයෝ කාලෙ ඔහොම නෙ ඉතින්. දැන් නම් හදන්නෙ නෑ මුං.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හපෝ.... ඉස්සර වැව් වල පොල් කොට වගේ එව්වගේ හුංගෝ පිරිලා ගුල් හදාගෙන. අපි අතින් ඇදලා දානවා .... විද්දහම දැවිල්ලක් එනවා ටික වෙලාවක්. සර්ව විශාදිය තෙල් ටිකක් ගෑවහම හරි යනවා.
    ඕවට පොඩි කාළේ ඉඳන් රිඇක්ට් කරන්න ඇඟ හදාගන්න ඕනේ. we දළ කඩි දෙකට කඩනවා, කූඩැල්ලෝ අතින් ඇදලා දානවා, .... පිඹුරෙකුත් අල්ලගෙන හිටියා ආතල් එකට. මදුරුවෝ, කළාදුරුවෝ, බඹරෝ , දෙඹරෝ කෑවත් සර්ව විශාදිය තෙල පට්ට.
    @pitiye.appu ගෙ සර්ව තෙල තමයි හාමුදුරු කැරි :rofl:

    ඉස්සර බන්. මම පොඩි කාලෙ ඇති කරෙ. ඒ කාලෙ කාෆ්ලා මාබල් කැට්ෆිශ් ලා ගෝල්ඩ් ෆිශ්ලා වගේ පාට පාට උනුත් ඇති කරා. ඒ උනාට මුන් ගැන ආසාවක් තිබුනා ගිහිල්ලා තමන් ම අල්ලන් එන උන් නිසා මොකද්දෝ ආතල් එක්ක තිබ්බා. ගැටයෝ කාලෙ ඔහොම නෙ ඉතින්. දැන් නම් හදන්නෙ නෑ මුං.
    මන් නං එක පාරක් gappi ජෝඩුවක් ගෙනල්ලා මාළු ටැංකිය ට දැම්ම hydrilla ගස් ටිකක් එක්ක අනික් මාළු හිටිය.
    Gappi බෝ උනා tankiyen ekai.
    Epa una karanna deyakuth na.
    Anthimata malli kenek ta dunna gewal langa aran palayan okkoma kiyala. Malu subject ekath nawattala damma
    ------ Post added on Oct 9, 2023 at 9:23 PM
     
    • Like
    • Wow
    Reactions: NRTG and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    @pitiye.appu ගෙ සර්ව තෙල තමයි හාමුදුරු කැරි :rofl:


    මන් නං එක පාරක් gappi ජෝඩුවක් ගෙනල්ලා මාළු ටැංකිය ට දැම්ම hydrilla ගස් ටිකක් එක්ක අනික් මාළු හිටිය.
    Gappi බෝ උනා tankiyen ekai.
    Epa una karanna deyakuth na.
    Anthimata malli kenek ta dunna gewal langa aran palayan okkoma kiyala. Malu subject ekath nawattala damma
    ------ Post added on Oct 9, 2023 at 9:23 PM
    ගප්පි බෝ වෙන්න ගත්ත ම එපා වෙනවා.අස් කරන්නත් බෑ පොඩි පොඩි උන් මැරෙනව නෙ
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගප්පි බෝ වෙන්න ගත්ත ම එපා වෙනවා.අස් කරන්නත් බෑ පොඩි පොඩි උන් මැරෙනව නෙ
    ඔව් angel fish la hitiya gold fish la hitiya thawa nam mathaka na ban ara gold fish color mix wechcha ung hitiya podi calf ewun hitiya. Thawa... Neontetra වගේ නමක් thiyena ung හිටියා.. ඔක්කොටම hikila ගියා කැරි ගප්පියගෙ පයිය කපන්න ඕන ටැංකිය පිරෙන්න pataw gassuwa
     
    • Like
    • Haha
    Reactions: NRTG and Mr.dark

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    ඇලජී එකක් වගේ තියෙන්න ඇති නේද

    නැත්තං ඕකුන් ඇන්නට මැරෙන්නෙ නැහැ
    අපි පොඩිකාලෙ ඉස්කෝලෙ ගිහින් ඇවිත් ගමේ තියන ඇලවල් වලට බැහැල මාලු අල්ලල හවස ගෙදර එන්නෙ ගෙදර එන පාර පේන්නෙත් නැති ගානට කරුවල වැටුනම
    හුංගො ඇනලා ඇති ඉසේ කෙස් ගානට, අර දියනයා කියන එකත් කාල තියනවා දෙතුන් පාරක්ම
    කකුල් වල හිල් හැමතැනම හුන්ගෝ ඇනපුව ඉස්සර. මඩ අස්සේ අත දදා මාළු අල්ලනකොට අතටත් අනිනවා
     
    • Like
    Reactions: NEMISIS and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    Hunek pegila merila. Ekane ban mun inna hinda tamai yudde awrudu 30k giye. Mam hitiyanam eka dawasin ewarai.
    මහා මෙරක් ලෙසට.. එමිල්ට හැදුණු කක්කා බරට..
    හඬා දොඩා පල නොලබන හින්දා..
    ගත්ත සරම කරට.. දැම්මා බෙට්ට වළට..
    ඇහැළ ගඟෙන් පුක හෝදාලා..
    හුංගා පුකට කොටනවාලු.. ලූලා පුකට කොටනවාලු..
    හුංගා පුකට ලූලා පුකට මාරු වෙවී කොටනවාලු..
    :lol:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හුංගෝ එහෙම අනින්නේ නැහැ මම කාලයක් හුංගෝ දෙන්නෙක් ටැන්කියක දාලා හැදුවා.. උන්ගේ ඔලුව හරිය අතගාන්නත් පුලුවන්. වලිගේ පැත්තෙන් අල්ලගත්තම බේරිලා යන්න දෙපැත්තට වැනෙනකොට උන්ගේ ඔලුව ළඟ වරල් එක්ක තියෙන කටු දෙක ඇනෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හුන්ග පව්

    දැන් මුන් දකින්නත් නෑ

    දැන්ඩි, කාවයියො, හදයො, කනයො, වැලිගෝව්වො නන් ඉන්නව
    ලුල්ලු ඉන්නව් මාලු කඩෙ

    ක්ෘමීනාශක නිසා මේවුන් වද වෙල යනවා
     
    • Like
    • Sad
    Reactions: Any.key and NRTG