හුම්මාන

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,941
    3,291
    113
    හුම්මාන විදින්නෙ එකපාරම අහසට,,,
    ඉවසලා ඉවසලා බැරිම තැන ලොකු රැල්ලක් ඇවිදින්
    දෙබොක්කාවෙම වැදුනම_______________

    නිල අල්ලගෙන ඉදලම ඇතිවුනම,,,
    රැලිවලට හිතුමතේ දඟකරන්න ඉඩදීලා
    මුහුද බලන් උන්නෙ නොදන්න ගානට_______________

    එහෙම දවසට
    හිතුවක්කාර රැලි ගියෙ නුහුරු පාරක,,,
    හුම්මාන වෙලා පිටාර ගැලුවෙ
    ඉවසන් ඉඳපු හැඟීම් සේරම එකපාර_____________❤️

    _______________________🍃🤍

    “ හුම්මාන ගොඩගැලුවෙ ඉවසලා බැරිම තැන "
    FB_IMG_1660186057462.jpg


    #සදෙව්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    අපිට නම් මේ විදියට නාන්න හුම්මානේ වැදිලා නැ කවදාවත්.. හරිම ආසාවේන් ඉන්නේ වද්ද ගන්න,, කට ඔබන් හිටිය වාර අනන්තයි..
    ගෑනු හුජ්ජ හරි වැදුනට කමක් නැ දැන් නම්...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,864
    21,198
    113
    adala nene

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,068
    153,260
    113
    මදෑ............. හුම්මානෙ නිර්මාණය වෙන්න හේතුවෙච්ච භූගෝලීය ලක්ෂණ ගැන හරවත් ලිපියක් කියවන්න ආවා. හුම්මානයක් ගැන නෙවේනෙ, කැඩිච්ච හෝස් එකක් ගැනනේ කියලා තියෙන්නෙ.:cautious::confused2:
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,183
    2,068
    113
    අපිට නම් මේ විදියට නාන්න හුම්මානේ වැදිලා නැ කවදාවත්.. හරිම ආසාවේන් ඉන්නේ වද්ද ගන්න,, කට ඔබන් හිටිය වාර අනන්තයි..
    ගෑනු හුජ්ජ හරි වැදුනට කමක් නැ දැන් නම්...
    සිරාවටම බැදලත් අවුරුදු ගානක් කොච්චර try කරත් අපිටනම් හුම්මාන දකින්න පින නැ බ්‍රෝ,