හුරතල් නම්කිගේ සුදූ..❤️

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    16 ට බොහොම හොදයි. ඔයාල තමා ලංකාවේ අනාගතේ. ඔය විදියටම හොදටම හොදොටම ලව් කර කර ඉන්න. තව නාට්ටි එහෙම එකක් නෑර බලන්න. එතකොට තමා ආදරේ හොදම මොරාල් එක නැගල එන්නේ. :ROFLMAO:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සුදූ ල චුචූලා තැරි ගහපු කෑලි තමා අනිත් උන්ට බැඳල මැරෙනකන් කඹුරන්න වෙන්නේ ඉස්සරහට..අපි හරි පව් නේහ්.😆
     
    • Haha
    Reactions: gamerlk

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මුගෙ රැව්ල දකිද්දී @BLACKLIST_MEMBER ව මතක් උනා උත්තෝ
    :rolleyes: dan ඒ විකාර නෑ. Lady killer decent styles only :P

    ඔව් ඉස්සර නං තඩි රැවුල් කරල් දෙකක් තිබ්බ.
    ඒ කාලේ හිටිය හැටියි දැනුයි අහස පොළව වගේ වෙනස් lol
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,683
    8,928
    113
    kandy
    ආදරේ තම්බලා කන්න වෙන්නේ සල්ලි නැති උනාම ...
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    16 ට බොහොම හොදයි. ඔයාල තමා ලංකාවේ අනාගතේ. ඔය විදියටම හොදටම හොදොටම ලව් කර කර ඉන්න. තව නාට්ටි එහෙම එකක් නෑර බලන්න. එතකොට තමා ආදරේ හොදම මොරාල් එක නැගල එන්නේ. :ROFLMAO:
    16 ට බොහොම හොදයි. ඔයාල තමා ලංකාවේ අනාගතේ. ඔය විදියටම හොදටම හොදොටම ලව් කර කර ඉන්න. තව නාට්ටි එහෙම එකක් නෑර බලන්න. එතකොට තමා ආදරේ හොදම මොරාල් එක නැගල එන්නේ. :ROFLMAO:
    16 දි ඔහොමනම් 20 දි බඩුම තමා.