හුරතල් වෙන කෙල්ලන්ට පයින් ගහන හිතෙනවා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,696
    113
    colombo
    කෙල්ලෝ නිකන් ඇඟේ වෙලීගෙන, හුරතල් වෙන්න එනකොට මරුවා ආවේශ වෙනවා. බනින්නේ නැතුව ඉවසන් ඉන්නේ බොහොම අමාරුවෙන්. උන් කතා කරන විදිහ එහෙම හෙන බොරුව කියලා පේනවා. එක කෙල්ලෙක් ඉන්නවා මේකි අතින් අල්ලාගනවා ඇවිදිනකොට. I'm not disgusted by them, I'm just so irritated ☹️☹️☹️
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මේකෙ අනාත කුකුලො දුවගෙන ඇවිත් ත්‍රෙඩ් දානව කෙල්ලෙක් උන් දිහා අහම්බෙන් බලල හිනා වුනත්, තෝගෙ අතේ කෙල්ලො ඇවිත් එල්ලිලා ගියත් උබ මෙතන මැරෙන්න හදනව.

    දෙවියනෙ ඔබ මැවු ලොව පුදුමයි....
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,696
    113
    colombo
    දැන් gay නෙවෙයිද බං එතකොට? මාරු වුනාද?
    Gay තමා බන් ඒත් ඔෆිස් එකේ කෙල්ලෝ වගයක් ඉන්නවා මල වදයක්. ඇගෙ එතෙන්න එනවා. එහෙම උනහම නම් එපා වෙනවා. කොණ්ඩ කෙස් පවා ඇඳුමේ
    මේකෙ අනාත කුකුලො දුවගෙන ඇවිත් ත්‍රෙඩ් දානව කෙල්ලෙක් උන් දිහා අහම්බෙන් බලල හිනා වුනත්, තෝගෙ අතේ කෙල්ලො ඇවිත් එල්ලිලා ගියත් උබ මෙතන මැරෙන්න හදනව.

    දෙවියනෙ ඔබ මැවු ලොව පුදුමයි....
     
    • Sad
    Reactions: sahan50

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    Gay තමා බන් ඒත් ඔෆිස් එකේ කෙල්ලෝ වගයක් ඉන්නවා මල වදයක්. ඇගෙ එතෙන්න එනවා. එහෙම උනහම නම් එපා වෙනවා. කොණ්ඩ කෙස් පවා ඇඳුමේ
    RESPECT! ශේප් එකේ ඉඳපන්, උඹට ඔෆිස් එකේ කොල්ලෙක් නෑ නේද?
     
    • Like
    Reactions: sahan50

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    කෙල්ලෝ නිකන් ඇඟේ වෙලීගෙන, හුරතල් වෙන්න එනකොට මරුවා ආවේශ වෙනවා. බනින්නේ නැතුව ඉවසන් ඉන්නේ බොහොම අමාරුවෙන්. උන් කතා කරන විදිහ එහෙම හෙන බොරුව කියලා පේනවා. එක කෙල්ලෙක් ඉන්නවා මේකි අතින් අල්ලාගනවා ඇවිදිනකොට. I'm not disgusted by them, I'm just so irritated ☹️☹️☹️
    Ubata epa nam NO eka PM karapan.
     
    • Like
    Reactions: sahan50

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මීන්වයිල් හෙසාන් ඩමින්ඩ.....:baffled::(

    raf,360x360,075,t,fafafa:ca443f4786.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කෙල්ලෝ නිකන් ඇඟේ වෙලීගෙන, හුරතල් වෙන්න එනකොට මරුවා ආවේශ වෙනවා. බනින්නේ නැතුව ඉවසන් ඉන්නේ බොහොම අමාරුවෙන්. උන් කතා කරන විදිහ එහෙම හෙන බොරුව කියලා පේනවා. එක කෙල්ලෙක් ඉන්නවා මේකි අතින් අල්ලාගනවා ඇවිදිනකොට. I'm not disgusted by them, I'm just so irritated ☹️☹️☹️
    ඒකි අතින් අල්ලන්වා නම් උඹත් ඒකිගේ කොහෙන් හරි අල්ලපන්. සල්ලි ගන්නේ නැහැ නේ 😂 😂 😂
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,986
    2
    15,741
    113
    කෙල්ලෝ නිකන් ඇඟේ වෙලීගෙන, හුරතල් වෙන්න එනකොට මරුවා ආවේශ වෙනවා. බනින්නේ නැතුව ඉවසන් ඉන්නේ බොහොම අමාරුවෙන්. උන් කතා කරන විදිහ එහෙම හෙන බොරුව කියලා පේනවා. එක කෙල්ලෙක් ඉන්නවා මේකි අතින් අල්ලාගනවා ඇවිදිනකොට. I'm not disgusted by them, I'm just so irritated ☹️☹️☹️

    Claude අයියගෙන් අ‍ැහුවා. 🤣🤣

    මචං, මම තේරුම් ගන්නවා ඔයාගෙ හිතේ තියෙන කලබැගෑනිය. හැබැයි මේක හිතට හොඳ නෑනෙ. අපි මේක වෙන විදිහකට බලමු.

    බලන්න, මනුස්සයෙක් විදිහට හැමෝටම අයිතියක් තියෙනවා තමන්ගෙ ආදරය ප්‍රකාශ කරන්න. සමහරු ඒක කරන විදිහ අපිට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට ගැටළුවක් කරගන්න ඕනෙ නෑනෙ.

    මෙහෙම හිතන්න - ඔවුන් කරන දේ ඔයාගෙ සීමාවන් උල්ලංඝනය කරන්නෙ නැත්නම්, ඔයාට මොකටද ඒ ගැන හිත හිත ඉන්නෙ? ඒක ඔයාගෙ කාලය, ශක්තිය නාස්ති කිරීමක් නෙවෙයිද?

    ඊළඟට, සමහර වෙලාවට අපි දකින දේ ගැන අපි හදන assumptions වැරදි වෙන්නත් පුළුවන්. සමහර විට ඒ අය ඇත්තටම අවංකව ආදරය කරනවා වෙන්න පුළුවන්. එතකොට අපි මොකටද ඒකට irritate වෙන්නෙ?

    මගෙ යෝජනාව මෙන්න:
    1. ඔයාට මේක දැකලා හිතට එන හැඟීම් recognize කරන්න
    2. ඒත් ඒවට react වෙන්න එපා
    3. "මේක මගෙ ප්‍රශ්නයක් නෙවෙයි" කියලා හිතාගන්න
    4. ඔයාගෙ අවධානය වෙන යහපත් දෙයකට යොමු කරන්න

    මතක තියාගන්න - අපි කොච්චර irritate උනත්, අනිත් අයගෙ ජීවිත වලට ඇඟිලි ගහන්න අපිට අයිතියක් නෑ. Live and let live කියන්නෙ ඒකයි.

    මේක practice කරන්න. දවස් කීපයක් යනකොට ඔයාට තේරෙයි මේක ඔයාගෙ මානසික සුවයට කොච්චර හොඳද කියලා. මොකද කියන්නෙ?
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග

    Bro...
     
    Gay තමා බන් ඒත් ඔෆිස් එකේ කෙල්ලෝ වගයක් ඉන්නවා මල වදයක්. ඇගෙ එතෙන්න එනවා. එහෙම උනහම නම් එපා වෙනවා. කොණ්ඩ කෙස් පවා ඇඳුමේ
    ඔයාට කියලා මොනවා හරි වැඩක් කරව ගන්න ඇති. 😂