හුරේ ජයවේවා.!! කෝ තොපි බුදිද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    ස්වාධීන පක්‍ෂ 09 නායකත්වය විමල්ට.. ඔහු මීලග අගමැති අපේක්‍ෂක…

    පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පක්ෂ 09හි කණ්ඩායම් නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පත් කිරීමට යෝජනා වී ඇත.

    එම පක්ෂ නමයේ නියෝජිතයන් ශ්‍රී ලංකාව කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ පස්වරුවේ රැස්වී සාකච්ඡාවක් පවත්වා තිබිණි.

    එම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පල කර පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ තම එකමුතුවේ නායකත්වය විමල් වීරවංශ මහතා පත්කර ගැනීමට පිළිගෙන ඇති බවයි.

    ඊළඟ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකත්වයටද ඔහු සුදුසු බවද ඒ මහතා පැවසීය.

    ඔන්න අපේ අනාගත අගමැතිතුමා.

    මම නම් දැන් ඉඳලම කඩේ යන්ඩ කියලා බැලුවේ.උඹලා ඊරිසියා කොරන්ඩ එපා.මම එතුමාව පංචායුදේ වගේ ආරක්සා කොරනවා.:frown:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ලංකාව තව අවුරුදු 50කට 100ට වත් ගොඩ ගන්න වෙන්නේ නෑ වගේ මේ බොරුකාරයෝ දිගටම ඉන්න ගියොත්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ස්වාධීන පක්‍ෂ 09 නායකත්වය විමල්ට.. ඔහු මීලග අගමැති අපේක්‍ෂක…

    පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පක්ෂ 09හි කණ්ඩායම් නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පත් කිරීමට යෝජනා වී ඇත.

    එම පක්ෂ නමයේ නියෝජිතයන් ශ්‍රී ලංකාව කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ පස්වරුවේ රැස්වී සාකච්ඡාවක් පවත්වා තිබිණි.

    එම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පල කර පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ තම එකමුතුවේ නායකත්වය විමල් වීරවංශ මහතා පත්කර ගැනීමට පිළිගෙන ඇති බවයි.

    ඊළඟ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකත්වයටද ඔහු සුදුසු බවද ඒ මහතා පැවසීය.

    ඔන්න අපේ අනාගත අගමැතිතුමා.

    මම නම් දැන් ඉඳලම කඩේ යන්ඩ කියලා බැලුවේ.උඹලා ඊරිසියා කොරන්ඩ එපා.මම එතුමාව පංචායුදේ වගේ ආරක්සා කොරනවා.:frown:
    රටකට පැනගන්න හදන්නේ. මේ අම්මව ගන්න විදිහක් කියපන්කො.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059

    Kuta lekana sakaseema neda wimalayage sudusukama
     
    • Like
    Reactions: Amathi Putha

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රටකට පැනගන්න හදන්නේ. මේ අම්මව ගන්න විදිහක් කියපන්කො.
    පුතා මම අවංකවම ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්ඩ දන්නේ නෑ.ඉස්සර මට පදිංචියට රට යන උන් ගැන තියෙන්නේ පට්ට මලක්.දැනුත් එහෙමයි.මේ රට මේ තත්වෙට වැටෙන්ඩ උනුත් වගකියන්ඩ ඕනේ.
    හැබැයි මේ ආර්ථික තත්වේ මත රට යන උන් ගැන මට තියෙන්නේ අවංකවම සංවේදී දුකක්.උන් අන්තිම මොහොත වෙනකන් මේ ගෙන්දගම් පොළවේ හැප්පුනා.කවද හරි උන්ට හරි යන්ඩම ඕනේ.

    Kuta lekana sakaseema neda wimalayage sudusukama
    මේවා ඔක්කෝම ජෙපියන්ගේ මඩ.එතුමා කවදාවත් එහෙම කරන්නේ නෑ.
    ------ Post added on Jun 1, 2022 at 3:39 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    පුතා මම අවංකවම ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්ඩ දන්නේ නෑ.ඉස්සර මට පදිංචියට රට යන උන් ගැන තියෙන්නේ පට්ට මලක්.දැනුත් එහෙමයි.මේ රට මේ තත්වෙට වැටෙන්ඩ උනුත් වගකියන්ඩ ඕනේ.
    හැබැයි මේ ආර්ථික තත්වේ මත රට යන උන් ගැන මට තියෙන්නේ අවංකවම සංවේදී දුකක්.උන් අන්තිම මොහොත වෙනකන් මේ ගෙන්දගම් පොළවේ හැප්පුනා.කවද හරි උන්ට හරි යන්ඩම ඕනේ.

    ------ Post added on Jun 1, 2022 at 3:39 AM
    :yes: :yes: :yes:

    නිදහස් සෞක්යෙන් ඉපදිලා නිදහස් අධ්යාපනෙන් ඉගෙනගෙන, උපාධි අරන් කෙලින්ම රට පනිනවා. පවුල් පිටින් ගිහින් ඒවෑ පැලපදියම් වෙනව.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    කොමියුනිස්ට් සමාජවාදි රැලම එකම තැනකට මෙහෙම එකමුතු උන එක හොදයි. දැන් තියෙන්නෙ උන්ට බෝම්බයක් ගහල දාල රටේ ඉදිරිය ගැන බලන්න :yes:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ස්වාධීන පක්‍ෂ 09 නායකත්වය විමල්ට.. ඔහු මීලග අගමැති අපේක්‍ෂක…

    පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පක්ෂ 09හි කණ්ඩායම් නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පත් කිරීමට යෝජනා වී ඇත.

    එම පක්ෂ නමයේ නියෝජිතයන් ශ්‍රී ලංකාව කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ පස්වරුවේ රැස්වී සාකච්ඡාවක් පවත්වා තිබිණි.

    එම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පල කර පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ තම එකමුතුවේ නායකත්වය විමල් වීරවංශ මහතා පත්කර ගැනීමට පිළිගෙන ඇති බවයි.

    ඊළඟ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකත්වයටද ඔහු සුදුසු බවද ඒ මහතා පැවසීය.

    ඔන්න අපේ අනාගත අගමැතිතුමා.

    මම නම් දැන් ඉඳලම කඩේ යන්ඩ කියලා බැලුවේ.උඹලා ඊරිසියා කොරන්ඩ එපා.මම එතුමාව පංචායුදේ වගේ ආරක්සා කොරනවා.:frown:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    Spit Take Lol GIF by Justin
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පුතා මම අවංකවම ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්ඩ දන්නේ නෑ.ඉස්සර මට පදිංචියට රට යන උන් ගැන තියෙන්නේ පට්ට මලක්.දැනුත් එහෙමයි.මේ රට මේ තත්වෙට වැටෙන්ඩ උනුත් වගකියන්ඩ ඕනේ.
    හැබැයි මේ ආර්ථික තත්වේ මත රට යන උන් ගැන මට තියෙන්නේ අවංකවම සංවේදී දුකක්.උන් අන්තිම මොහොත වෙනකන් මේ ගෙන්දගම් පොළවේ හැප්පුනා.කවද හරි උන්ට හරි යන්ඩම ඕනේ.

    මම නම් ගියත් සතුටින් යන්නේ බන්. ලංකාවට නය නැ කියල. ඔව් මේ තත්වෙට වැටෙන්න චන්දෙ දීපු ඔක්කොම වග කියන්න ඕනේ. හැබැයි 2019 දීපු උන් තමා 80% වග කියන්න ඕනේ. එක දැන් හොදටම කන්ඵර්ම්. මාත් මගේ පුළුවන් උපරිමෙන් හැප්පුනා මේක වෙනස් කරන්න. මම අතෑරියේ රනිලා ඇවිල්ලා අපේ යක්කු හැරිච්ච විදිහට. ඒ කියන්නේ අර 69 ලස්සේ විතරක් නෙමේ UNP රජයක් ආවත් මේ ටිකම තමා . ඒ කියන්නේ % විදිහට ලංකාවෙන් 70% කට වඩා හරවන්න ඕනේ. එක මේ කපේ වෙන්නේ නැ. වෙන අතක් බලාගන්න එක සැපයි
     
    • Like
    Reactions: Melon8 and ML1987