හුලං_බොන_කාර්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    tatacat.jpg



    ඉන්දියාවේ ටාටා මෝටර්ස් සමාගම විසින් අළුත් වර්ගයේ මෝටර් රථයක් එළිදැක්වීමට සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    සුළං ශක්තියෙන් කි‍්‍රයාත්මක වන මෙම මෝටර් රථය ඵසබස Mini CAT ලෙස නම් කර ඇති බවත්, එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 8,200ක් පමණ වනු ඇති බවත් වාර්තා වේ.
    සම්පීඩනයට ලක්කළ වාතය මගින් එන්ජිම කි‍්‍රයාකරන මෙම මෝටර් රථය පැයට සැතපුම් 60ක වේගයක් යා හැකි බව සඳහන් වේ.
    මෙම Mini CAT රථය එළැඹෙන අගෝස්තු මාසයේදී එළිදැක්වීමට නියමිත බව ඒජන්සි වාර්තා සඳහන් කරයි.
    ලෝහ වෙනුවට ෆයිබර්ග්ලාස් යොදාගෙන නිම කර ඇති මෙම මෝටර් රථය, වෙනත් මෝටර් රථ හා සාපේක්‍ෂව ඉතා පරිසර හිතකාමී බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

    මරැ නේ ..... හොදයිනං ++REP හොදේ