හුවාවෙයිවල අප්ඩේට් නවතියි ද?

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    හුවාවෙයිවල අප්ඩේට් නවතියි ද?

    ඇන්ඩ්‍රොයිඩ් කේස් දැම්මොත් :baffled:හුවාවෙයිවල අප්ඩේට් නවතියි ද?
    :confused::confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඇන්ඩ්‍රොයිඩ් වලට එහෙම කරන්න බැහැ
    මොකද ඒක ඕපන් සෝස් නිසා හුවාවිලාට සෝස් එක අරගෙන අප්ඩේට් එක දෙන්න පුලුවන්
    හැබැයි ගූගල් එකට පුලුවන් ගූගල් සර්විසස් වලට දෙන අප්ඩේට් නතර කරන්න, ඒත් කලින් ආපු ඩිවයිස් වලට එහෙම කරන්න බැරිවෙයි මොකද මොකක් හරි ඩිවයිස් එකකට ගූගල් සර්විසස් ලයිසන් දෙන්නෙ ඇග්‍රීමන්ට් එකක් එක්ක ඒක නිසා පරණ ඩිවයිස් වලට මොනවත් කරන්න බැහැ.

    ඕන නම් අලුතෙන් ගහන ඩිවයිස් වලට ගූගල් සර්විසස් නොදී ඉන්න පුලුවන්. ඒත් ඇන්ඩ්‍රොයිඩ් දාන එකට මොනවත් කියන්න බැහැ. ගූගල් සර්විසස් නැතිව ඇන්ඩ්‍රොයිඩ් දාන්න පුලුවන් (ඇමසන් ෆෝන් එහෙම ආවෙ ගූගල් ප්ලේ සර්විස් නැතිව)

    ගූගල් සර්විසස් කියන එකෙන් අදහස් කරේ (ප්‍රධාන වශයෙන් ගූගල් ප්ලේ සහ ප්ලේ රිලේටඩ් සර්විස්, මැප්ස්, මේල් etc etc)
    දැන් ඇන්ඩ්‍රොයිඩ් වලට ගූගල් සර්විස් එක්ක පට්ට ඉන්ටග්‍රේශන් එකක් තියනවා ගූගල් සර්විසස් නැතිව සර්වයිව් වෙන්න බැරි තරම්
    උදාහරනයක් විදියට ප්ලේ ස්ටෝ එක නැතිව ෆෝන් එකක් ආවොතින් වෙන මොකක් හරි ස්ටෝ ඇප් එකක් එක්ක ඩිවයිස් එක ඒවි ඒත් ඒ ස්ටෝ වල ගූගල් එකේ තියන සේරම ඇප් තියනවද කියලා කියන්න බැහැ
    ටෙක්නික්ල් යූසර් කෙනෙක් නම් APK එක හොයල ඇප් දාගනීවි ඒත් නෝමල් යූසර් කෙනෙක්ට ඒක කරගන්න බැහැ අනික එහෙම කරොත් ඇප් ඔටො අප්ඩේට් එහෙම නැහැ ඇප් එකට වයිරස් එකක් එහෙම දාල නෙට් එකේ තියෙන්නත් චාන්ස් එකක් තියනවා
     
    • Like
    Reactions: EvilEye

    Thanks Rep+