හුස්ම ගන්න වාතය නැති කඩ,පොත්කඩ, සිනමා
උබලට මෙහෙම ඒව සෙට්වෙලා, දාඩිය පෙරාගන චාටර් කාල නැද්ද..
තට්ටු කීපයක් තියන ලොකු කඩවල,උඩතට්ටුව්වල ඒසී ඔෆ් කරල තියෙන්නෙ.ඒවට සෙනග අඩුවෙන් යන නිසාත් විදුලි පිරිවැය සලකලාත් වෙන්නඇති.මෙහෙම කරන්න්නේ. නමුත් අඩුම ගානේ කස්ටම කෙනෙක් යද්දිවත් ඒක ඔන් කරන්න තරම් ඒමිනිස්සු ආචාරචීලි වෙන්න ඔනි.
මොකද සන්වුර්ත කුටියක විනාඩි 15ක් විතර ඉද්දි, ඉහින් කනින් දාඩිය දානවා, ඒටපස්සේ හුස්ම ගන්නත් බැරිවෙනවා. ඒසී එකේ කූලින් ෆන්ශන් එක ඔන් කරන්න බැරිනම් , වාතය එන විදියට බ්ලෝවර් එකවත් ඔන් කරනවානම් ලොකුදෙයක්.අපිට කුල් එකෙ ඉන්න ඔනෙනෑ, හුබ්බ ගන්න තිබ්බනම් ඇති.ගොඩක් වෙලාවල සාමාන්‍ය හෝටල් වලත් වෙනවා.. සමහරු ෆෑන් එකක්වත් දාගන්නේ නෑ.(මම කියලා දම්මනව ගොඩක් වෙලාවට )
සමහරු උඩතට්ටුවල ඒසී මැශින් ඕෆ් කරලා ෆැන්දාල, අඩේ උන් හිතන්නේ මිනිස්සු ඔක්සිජන් ආග්‍රහනය කරලා ඔක්සිජන්ම පිටකරනව කියල.එයාල , හිතනවා ඇත්තේ ඒසීමැශින් එකෙන් කරන්නේ, ඒයා කුල් කරන එක විතරයි.... ඉතින් ඕක වෙනුවට ෆෑන් එකක් දැම්මාම හරි කියල.
අනෙ අම්මේ මට තෙරෙන්නේ නෑ , අපේ මිනිස්සුන්ට මොනව වෙලාද කියල.
මම ලොකුම චාටර් එක කෑවේ,කුරුනෑගල තියන හොදම චිත්තරපට ශාලවේ (cinexpo).ඒකේ, පික්චට් කොලිටි,සවුන්ඩ්, පුටු ටික හොදයි,නමුත් උන් වෙන්ටිලේශන් ගැන හිතලා නෑ.ටිකවෙලාවක් යද්දි හුස්මගන්න බෑ.ෆිල්ම් එක හොදනිසා හිටිය .ඊටපස්සේ ඔලුවෙ රදයක් අව, පැය 8ක් විතර තිබ්බ.
රිචඩ් බුක් ශොප් එකේ, ගම්පහ මින්සර බුක් ශොප් එකේ එහෙමත් මම උන්ය්ට පොඩි සද්දයකුත් දෙම්ම උන් කරන ඔය අල වැඩේට.
උබලගේ අදහසුත් කියපල්ල....
මේක ලිව්වේ පොරත්වය පෙන්නන අරමුනකින් නෙවෙයි..අපි සීටීබී බස්වල යන මිනිස්සු.ඒත් අපිට හුස්මගන්න ඔනි, ඒසී තිබ්බත් නැතත්.

Last edited: