හුස්ම සිංහල චිත්‍රපටය

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    හුස්ම සිංහල චිත්‍රපටය

    හුස්ම සිංහල චිත්‍රපටිය වෙන රටක ෆිල්ම් එකක කොපියක් නේදඝ? ඒ ඔරිජිනල් ෆිල්ම් එකේ නම දන්න එකෙක් කියහල්ලකො. පත්තරේක තිබ්බා මට දැන් ඒ නම මතක නෑ.
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    The Corpse of Anna Fritz (2015) ස්පාඤ්ඤ චිත්‍රපටය. :yes: