හදිසියකට හුලන් ගහන්න මේවයින් හොඳ මොකක්ද?
Rechargeable ඒවා අරන් කාලයක් යද්දී බැටරි සවුත්තු වෙයිද දන්නේ නෑ, මේවා හදිසියට පාවිච්චි කරන ඒවානේ. කලාතුරකින්.
Car & Bike දෙකටම පාවිච්චි කරන්න පුළුවන් හොඳම එක මොකක්ද?
lifemobile - මුන්ගේ පට්ට ගණන්. daraz එකේ මීට අඩුවට තියෙනවා.
70mai Air Compressor Lite - 13,500/-
https://lifemobile.lk/product/xiaomi-70mai-midrive-air-compressor-lite/Baseus Dynamic Eye Inflator Pump - 19,500/-
https://lifemobile.lk/product/baseus-dynamic-eye-inflator-pump/US-ZB215 Mini Car Air Pump - 12,500/-
https://lifemobile.lk/product/usams-ub-zb215-mini-portable-car-air-pump/Rechargeable ඒවා අරන් කාලයක් යද්දී බැටරි සවුත්තු වෙයිද දන්නේ නෑ, මේවා හදිසියට පාවිච්චි කරන ඒවානේ. කලාතුරකින්.
Car & Bike දෙකටම පාවිච්චි කරන්න පුළුවන් හොඳම එක මොකක්ද?
lifemobile - මුන්ගේ පට්ට ගණන්. daraz එකේ මීට අඩුවට තියෙනවා.