හු#නවා හඳේ හාල් කළුවරේ !

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    270 ට හාල් ගත්ත උන්ට 220 ට අඩු කරල දුන්නම මොකෙක්වත් ගනන් ගත්තෙ නැති සීයගෙ පාලන මිලක් අල්ලන් 10 ක් වැඩි කරාලු. මුන් තරන් තක්කඩි තව ඉන්නවද කියපන්කො.
    270 ට කවුද දුන්නේ? උබට වෙනම ගානකටද දෙන්නේ?

    ලැජ්ජ නෑනේ වේසිගේ පුතෝ @kandahar හාල් ඇටයක් රටින් ගෙන්නේ නෑ දේශියේ ගොවියා ශක්තිමත් කරනවා ගගා බයිලා ගහලා අන්තිමේට හාල් උත් ගෙනාවා රටින්.මේ බලපන් පොන්නයෝ තොපේ පාන්ඩුවේ උන්ට ටෙන්ඩර් එකක් දාගන්න බෑ.සතොසින් දාපු දෙකම හරි ගිහින් නෑ අඩු පාඩු නිසා.පුද්ගලික ආනයනකරුවෝ ගේන ඒවා තමා ඔය එන්නේ කඩවලට.රනිල් ඩොලර් ඉතුරු කරලා ගිය නිසා හොදයි ලප පොන්නයට හාල් ගේන්න😀👌. https://lankacnews.com/ටෙන්ඩරය-වැරදෙයි-රජය-හාල්/
     
    • Haha
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    270 ට කවුද දුන්නේ? උබට වෙනම ගානකටද දෙන්නේ?

    ලැජ්ජ නෑනේ වේසිගේ පුතෝ @kandahar හාල් ඇටයක් රටින් ගෙන්නේ නෑ දේශියේ ගොවියා ශක්තිමත් කරනවා ගගා බයිලා ගහලා අන්තිමේට හාල් උත් ගෙනාවා රටින්.මේ බලපන් පොන්නයෝ තොපේ පාන්ඩුවේ උන්ට ටෙන්ඩර් එකක් දාගන්න බෑ.සතොසින් දාපු දෙකම හරි ගිහින් නෑ අඩු පාඩු නිසා.පුද්ගලික ආනයනකරුවෝ ගේන ඒවා තමා ඔය එන්නේ කඩවලට.රනිල් ඩොලර් ඉතුරු කරලා ගිය නිසා හොදයි ලප පොන්නයට හාල් ගේන්න😀👌. https://lankacnews.com/ටෙන්ඩරය-වැරදෙයි-රජය-හාල්/
    හොර උපාධි උට්ටිගෙ පුතාලට ටෙන්ඩරයක් දාගන්න බැරිද. අයියො සල්ලි. මට කිව්වා නම් ඔන්ලයින් ඕඩර් කරලා ගෙනත් දෙනවා.
     
    • Dislike
    Reactions: G Starlin

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඒ පාර අම්බානෙට හාල් බං. කීරි සම්බා 230. නාඩුත් 228. ගොඩ ගහලා තියෙනවා.

    හිරු එක අද ඉඳන් මොනවා කියයිද දන්නෙ නැහැ.
    වදුරො රිලව් හැමතැනම කියයි