හූනියමක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අඩ උඩෙ ගෙඩරින් එලිය්ට බහල යඩ්ඩි ගෙට්ටුවෙන් එලියෙ වම්පත්තෙ මුල්ලට වෙන්න ඩෙහිගෙඩි ඩෙකක් තිබුන කටු ගහපු. මෙක යන කෙනෙක්ගෙන් වටුන එක්ක් න්වේ, කවෘහරි තියල ගිහින්. මෙක හුනියමක් කියල හිතෙන්නෙ. එත් මන් ඔව විශ්වස කරන්නෙනම් න පඩෙකට ඉස්සර ඉඩන්ම. එත් මෙහෙම කරන එකෙ තෙරුම මොකක්ඩ කියල කියන්න පුලුවන්ඩ ඩන්න කෙනෙක්ට.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මැටි වලින් පොඩි රුපයක් හදල දෙහිගෙඩියක් කපල රතු ගාල මැටි රුපෙට දෙහිගෙඩිය තියල කට්ටක් ගහල ඒ දෙහි තිබ්බ තැනින්ම තියන්න.
    adama karanm hari neda
    heta awith balai kariyo tika
     
    • Haha
    Reactions: Dubairox

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මැටි වලින් පොඩි රුපයක් හදල දෙහිගෙඩියක් කපල රතු ගාල මැටි රුපෙට දෙහිගෙඩිය තියල කට්ටක් ගහල ඒ දෙහි තිබ්බ තැනින්ම තියන්න.
    best :D
     
    • Like
    Reactions: NRTG and dilann

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    කොරල කොරල... මොනා හරි කොරල..
    මේ දෙහි අවාරෙ. නිකං දෙහි තියන්න පිස්සුවක් ඇතැයි...

    ඕක කපමු...
    ලම්බ කුම්භ දැහැනින් කළු කම්බිලිට ජප කොරල,
    කරපු එකාව බිම දිගේ බඩ ගාගෙන ගිහින් ලේ වමනෙ හලාගෙන කම්බස් වෙන්නම වැඩේ කොරමු....




    පේමන්ට් එක කොහොමද කරන්නෙ.... ඇඩ්වාන්ස් එකක් දීල හිටියොත් හොඳයි...
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    උඹ ඕක ගණන් ගත්තෙ නැත්නම් අවුලක් නෑ
    ඒත් ඕකෙන් උඹල mentally down වෙලා බය වෙලා
    හූනියම කපන්න රට වටේ දුවන්න ගත්තොත් තමයි උඹල විනාස වෙන්නෙ
    පවුලේ අනෙක් අයට කියන්නත් එපා හිත් දුර්වල අය ඉන්නවනම්

    බොරුවට ඔහොම හූනියම වගේ ඒව පෙනෙන්න තියල තිබ්බ ඒව දැකල ඒවට කලබල වෙලා විනාස උනු පවුල් ගැන අහල තියෙනවා
    පුලුවන්නම් ඕක වැට ගාව පාර අයිනෙම උඩින් එල්ලල තියපන් දාපු එවුන් ම ඒකෙන් panic වෙයි
    උඹල ඒක පඩේකටවත් ගණන් ගත්තෙ නෑකියල දැනගත්තම
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,969
    34,397
    113
    පුන්නකු බයියෝ ඇරෙන්න වෙන කවුරුවත් දැන් ඔය හූනියම් පඩේකටවත් ගණන් ගන්නේ නෑ බං