Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හූනියම් බෝනික්කෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හූනියම් බෝනික්කෝ

ඕලීන්ස් නුවර හූනියම් බෝනික්කෝ

මිනිසාගේ උපත සිදුවූයේ කවදා ද, වෛරයේ උපත ද එදින ම සිදුවි ය. මිනිසාත්, වෛරයත් යනු දෙදෙනකු නොව එකම අයෙකු යෑයි සිතෙන තරමටම වෛරය මිනිසාට සමීප දුෂ්ට සිතුවිල්ලක් බවට, ඉතිහාසය පුරා ලෙයින් කඳුලින් අනන්තවත් තෙත්ව ඇති මේ මිහිතලය සාක්ෂි දරනු ඇත. එහෙත්, ලොවෙන් වසන් ව, මිනිස් සිතක් තුළ හොර රහසේ ම බුබුළු දා, පැසෙමින් වැඩෙන වෛරී සිතුවිල්ලකට, තවත් මිනිසෙකුට මරණයට ද වඩා දරුණු ඉරණමක් අත් කර දිය හැකි බව ඔබ දැන සිටියා ද?

කුඩා දැරියකගේ සුරතලයට බඳුන් නොවන සෑම බෝනික්කෙකුගේ ම කිසියම් අද්භූත බවක් ඇතැයි ප්රවීණ බිහිසුණු කතා රචක ස්ර්ටෙෆන් කිං වරක් පැවසී ය. අන්යයන්ට සාප කිරීම සඳහා බෝනික්කන් යොදා ගැනීම අප්රිකානු, ස්වදේශික ඇමරිකානු හා යුරෝපියානු සංස්කෘතීන්වල සුලබව දක්නට ලැබුණකි. පැරණි ඊජිප්තු පූජකයන් හා මන්ත්රකරුවන් විසින් දේව කැමැත්තට පිටුපෑ අයට ශාප කිරීම සඳහා බෝනික්කන් යොදා ගන්නා ලදී. යුරෝපියානු හූනියම් බෝනික්කන්ගේ සම්භවය සිදුවන්නේ පුරාණ ජර්මන් හා ස්කැන්ඩිවේනියානු ගෝත්රික සංස්කෘතීන්ගෙනි. නූතන විකන්වරු (Wiccans) තම චාරිත්ර සඳහා භාවිත කරන්නේ මෙම පුරාණ යුරෝපීය සංස්කෘතීන්ගෙන් උකහාගත් දේ ය.

පැරණිතම හූනියම් බෝනික්කා ගැන වාර්තා වන්නේ පුරාණ ඊජිප්තුවෙනි. තුන්වන රැම්සස් රජුගේ සතුරන් විසින් රජුට මරණය ගෙන ඒම සඳහා රජුගේ රුවට සමාන ඉටි බෝනික්කු සාදා ඇත. මෙවැනි චාරිත්ර සඳහා යොදා ගන්නා බෝනික්කන් ශාපලත් බෝනික්කන් ලෙසට සැළකෙන්නේ අන්යයන්ට වින කිරීමේ දිගු දුෂ්ට ඉතිහාසයක් ඔවුන් සතු බැවිනි.

ඉතිහාසය පුරා මිනිසා විසින් අන්යයන්ට ශාප කිරීම සඳහා බෝනික්කන් භාවිත කළත්, ඔවුන් ශාපලත් බෝනික්කන් බවට හඳුනාගෙන ලොවට හෙළි කිරීම ඇරඹුණේ පසුගිය වසර සියය ඇතුළත සන්නිවේදනයේ දියුණුවත් සමඟයි. මේ, පසුගිය ශතවර්ෂය තුළ ලොව නන් දෙසින් වාර්තා වූ අද්භූත බෝනික්කන් කිහිපදෙනකු ගැන කතාවයි.

යක්ෂයාගේ දරුවා

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ඕලීන්ස් නුවර හූනියම් හා විවිධාකාරයේ අද්භූත පුරාවෘතයන්ට හිමිකම් කියන, එක්තරා අයුරේ අද්භූත ඉතිහාසයක් ඇති නගරයකි. 19 වන ශතවර්ෂය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති, The Devil Baby Doll හෙවත් යක්ෂයාගේ ස්වරූපයෙන් සැදුම් ලත් ළදරු බෝනික්කන්ගේ කතාව වාර්තා වන්නේ මෙම නගරයෙනි.

පුරාවෘත්තයන්ට අනුව, තම පෙමට පිටුපා වෙනත් ධනවත් තරුණයකු හා විවාහ වූ තම කුළවත් පෙම්වතිය ගැන වෛරයෙන් පසු වූ තරුණ පෙම්වතෙක්, පෙම්වතියගෙන් පළිගැනීම සඳහා නිව් ඕලීන්ස් හූනියම් රැජින වූ Marie Laveau ගේ සහයෙන් තරුණියට දරුණු ශාපයක් කළේ ය.

තරුණිය ඇගේ ප්රථම දරු උපතේ දී මියගියේ භායානක පෙනුමැති විකෘති වූ ප්රාණියෙකු මෙලොවට බිහි කරමිනි. මෙම යක්ෂ පැටවා රාත්රී අන්ධකාරයේ, පටු මාවත් වල සෙවනැලි අතර සැඟවෙමින් මහා සංහාරයන් සිදුකරන බවට මතයක් පැතිරිණි. බිය වූ නිව් ඕලීන්ස්වාසීහූ නියම යක්ෂ ළදරුවා බිය කොට පන්නා දැමීමට, තම තමන්ගේ නිවෙස් ඉදිරිපිට ළදරුවාගේ ස්වරූපයෙන් යුත් බෝනික්කන් එල්වා තැබී ය. මෙම ඇතැම් බෝනික්කන් අදට ද පවතින බව කියන මුත් ඒවා ඉතා දුර්ලභ ය. එම යුගයේ අවසන් යක්ෂ බෝනික්කාගේ හිමිකරු වන රිකාඩෝ පස්තියානෝ නම් කලාකරු එවැනි බෝනික්කන් ප්රති නිර්මාණය කරමින් අලෙවි කරන අතර, ඔහුගේ ගැනුම්කරුවන් බොහෝ දෙනකුට අනුව මෙම බෝනික්කන්ට යක්ෂයාගේ දරුවාගේ ආත්මය ආවේස වී ඇත. මෙම බෝනික්කන් දුෂ්ට, පාපී පෙනුමකින් යුක්ත වන අතර, තම වීදුරු ඇස් කරකවමින් බලන බවට ද මතයක් පවතී. මෙම යක්ෂ බෝනික්කන් අලෙවි වන්නේ ගැනුම්කරුට ‘Buyer Beware’ අනතුරු ඇඟවීමක් ද සමඟයි.

නපුරු සිහිනයක් වූ උපන්දින තෑග්ග - ඇනබෙල්

1970 වසරේ දිනයක, එක්තරා ඇමරිකානු මවක් ඉවත ලු භාණ්ඩ විකුණූ කුඩා සාප්පුවක තිබී රෙජී-ඈන් වර්ගයේ ගිනි දැල් වැනි රතු කෙස් ඇති සුරතල් රෙදි බෝනික්කියක, තම දියණියගේ උපන්දින තිළිණය ලෙස මිළදී ගත්තා ය. හෙද සිසුවියක වූ ඇයගේ දියණිය වූ විසි අට වියෑති ඩෝනා, මවගේ තිළිණයෙන් උද්දාමයට පත් ව, එය තම මිතුරිය වූ ඇන්ර් හා තමා සමඟ, ඔවුන් එක්ව බෙදා ගත් අපාර්ට්මන්ට් නිවසේ තබා ගත්තේ මෙම විශාල ඇස් ඇති බෝනික්කිය සැබැවින්ම ආදර"ය පෙනුමැති සුරතල් එකියක වූ බැවිනි. එහෙත් බෝනික්කිය හොර රහසේම තම දුෂ්ට ක්රියා පිළිවෙත හිමිහිට අරඹා තිබුණි. බෝනික්කියගේ කිසියම් අමුත්තක් ඇතිබව ගැහැනු ළමුන් දෙදෙනාට වැඩි කල් නොගොස් ම දැනෙන්නට විය. ඇය තබා ඇති ස්ථානය ඉබේට ම වෙනස් වන්නට විය. "මට උදව් කරන්න," යි ළදරු අත් අකුරුවලින් කළ කුරුටු ගෑම් බිත්තිවල දක්නට ලැබුණි. කිසියම් අද්භූත දෙයක් ගැන අනුමාන කළ ගැහැනු ළමෝ, මළගිය අය සමඟ කතා කළ හැකි භූතාවිෂ්ටයක් (medium) නිවසට ගෙන්වනු ලැබී ය. ඔවුන්ගේ නිගමනය වූයේ අපාර්ට්මන්ට් ගොඩනැඟිල්ල යට වළලා ඇති ඇනබෙල් (Annabelle) නම් වූ සත් වියෑති කුඩා දැරියකගේ ආත්මය බෝනික්කියට ආරූඪ ව ඇති බවයි. මෙම අසරණ දැරියගේ ආත්මයට අනුකම්පා කළ ඩෝනා හා ඇන්ර් ඇනබෙල්ට තව දුරටත් බෝනික්කිය තුළ විසීමට අවසර දුන්හ.

නමුත් නියම නපුරු සිහිනය ඇරඹුණේ ඉන් පසුවයි. නොබෝ දිනකින් ඇනබෙල්ගේ දෑත්වලින් රතු පැහැ දියරයක් වහනය වන්නට පටන් ගත්තේ ය. ඩෝනාගේ හා ඇන්ර්ගේ මිතුරෙකු වූ ලු දිගින් දිගටම ඇනබෙල් හා සබැඳි එකම නපුරු සිහිනයෙන් පීඩා වින්දේ ය. දිනක් ඇනබෙල් තබා තිබූ කාමරයෙන් අමුතු ශබ්දයක් ඇසුණෙන් එය පිරික්සීමට ගිය ඔහු යළි ආවේ ලෙයින් නැහැවී, පපුවේ ගැඹුරු නිය පහරවල් හතක් ද ඇති ව, මරහඬ නඟමිනි. කුටියේ ඇනබෙල් හැරුණු කොට අන් කිසිවෙකුත් නො සිටි බව ඔහු දිවුරා සිටියේ ය.

අද්භූත ක්රියා පිළිබඳ විශේෂඥයින් වන සුප්රසිද්ධ එඩ් හා ලොරේන් වොරන් යුවළ සිදුවීමට සම්බන්ධ වන්නේ ඉන් පසුයි. මෙම ශාපලත් බෝනික්කා තුළ සිටින ආත්මය කෙලෙසක වත් කුඩා දැරියකගේ නොවන බවත්, ඔහු කුරිරු, ප්රයෝගකාර යක්ෂයෙකු බවත් අවසානයේ ඔවුන් විසින් සොයාගන්නා ලදී. ලොරේන් යුවළ බෝනික්කාව තමන් සන්තකයට ගත් අතර ඇනබෙල් අදටත් කනෙටිකට් හී වොරෙන්වරුන්ගේ ගුප්ත විද්යා කෞතුකාගාරයේ (The Warrens Occult Museum), ශුද්ධ වූ ජලයෙන් ආශිර්වාද කළ කැබිනට්ටුවක් තුළ, "භයානකයි "අත නො තබන්න. කිසිම හේතුවක් මත විවර නො කරන්න," යී අනතුරු ඇඟවීමක් ද සහිතව ප්රදර්ශනයට තබා තිබේ.

2014 වර්ෂයේ තිරගත වූ Annabelle චිත්රපටය සඳහා පාදක වූයේ මෙම සත්ය කතාවයි.

මැදියම් රැයේ හඬා වැළපෙන පෝසිලේන් බෝනික්කිය - මැන්ඩි

බ්රිතාන්ය කොලම්බියාවේ ක්වෙස්නෙල් කෞතුකාගාරයේ කාර්ය මණ්ඩලය, 1991 වසරේ දිනක කෞතුකාගාරයට අලුතින් පරිත්යාග කෙරුණු සුන්දර පෝසිලේන් බෝනික්කෙකු ප්රදර්ශනයට තැබිය යුතු ස්ථානය තීරණය කර ගැනීමට නොහැකි ව ගැටලුවට පත් විය. මැන්ඩි (Mandi) නම් වූ මෙම සුරතල් ළදරු බෝනික්කිය අනිත් බෝනික්කන් සමඟ තැබීම කළ නො හැක්කක් විය. එයට හේතු වූයේ බෝනික්කියගේ ඇති විශේෂ මිළ කළ නො හැකි වටනා කමක් නම් නොවේ. ඇය අනෙක් බෝනික්කන්ට තුවාල කරන්නට වීමයි. 1910 ත් 1920 කාලය අතර, ජර්මනියේ හෝ එංගලන්තයේ සාදන ලදැයි අනුමාන කරන මෙම බෝනික්කිය ක්වෙස්නෙල් කෞතුකාගාරයට පරිත්යාග කරන ලද්දේ ඇගේ හිමිකරු වූ එක්තරා කාන්තාවක විසිනි. මැන්ඩි, මැදියම් රැයේ වැළපෙන බව පවසන ඇගේ හිටපු හිමිකාරිය, මේ සංත්රාසයට නිමාවක් දෙනු වස් අවසානයේ මැන්ඩිව කෞතුකාගාරයට භාර දී ඇත.

බෝනික්කිය නිවසෙන් පිට කළ පසු නිවසේ අද්භූත සිදුවීම් නිම වූ මුත් ඒ සියල්ල මැන්ඩිගේ නව නිවහන වූ ක්වෙස්නෙල් කෞතුකාගාරයේ යළි ආරම්භ විය. මැන්ඩි කෞතුකාගාර සේවකයන්ට කෙනෙහෙලිකම් කරන්නට පටන් ගත්තා ය. ඔවුන්ගේ දිවා ආහාර හා පැන්සල්, පොත් ආදී අනෙකුත් කාර්යාලීය උපකරණ අතුරුදන් වන්නට පටන් ගත් අතර ඒවා එම ස්ථාන වලින් බොහෝ ඈත, ඒවා කොහෙත්ම නො තිබිය යුතු ස්ථාන වල තිබී යළි හමු විණි. කිසිදු ප්රාණියෙකු පෙනෙන්නට නොමැති අවස්ථාවලදීත් පාලුළුකොරිඩෝවලින් අද්භූත අඩි හඬවල් ඇසුණි.

මැන්ඩි අනෙකුත් බෝනික්කන්ට දැඩි ලෙස වෛර කළා ය. අනෙකුත් බෝනික්කන් සමඟ ඇයව තැබූ සෑම අවස්ථාවකදී ම ඇය ඔවුන්ට තුවාල කළා ය. මේ නිසා ම අද වන විට ඇය ව තබා ඇත්තේ වෙනම වීදුරු කුටියකයි. ඇය තම කුටියේ සිට ඇස් පිල්ලම් ගසන බවත්, ඇස් කරකවමින් තමන් ගමන් කරන දෙස බලා සිටින බවත් කෞතුකාගාරය නරඹන්නට එන්නෝ පවසති.

නිව් ඔලීන්ස් හූනියම්

සෝම්බි බෝනික්කා (The Voodoo Zombie Doll)

ඇමරිකා එක්සත් ජනපදයේ, ටෙක්සාස් ප්රාන්තයේ ගැල්වෙස්ටන් හී කාන්තාවක් e bay හරහා නිව් ඔලීන්ස්හී නිෂ්පාදිත හුනියම් බෝනික්කකු සිහිවටනයක් ලෙස මිළ දී ගත්තා ය. බෝනික්කා සහිත පැකේජය නිවසට ලැබෙද්දී, අයිතිකරු විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ද ඒ සමඟ එවා තිබුණි.

සෝම්බි බෝනික්කා එය බහා ඇති කවරයෙන් ඉවත් නො කරන්න යන්න එහි අන්තර්ගත වූ ප්රධාන ම උපදෙසකි. නමුත් තමා හිමි කරගත් මෙම අපූරු වස්තුවෙන් උද්දාමයට පත් එකී කාන්තාව එම උපදෙස් නො සලකා හරිමින් බෝනික්කා කවරයෙන් පිටතට ගත්තා ය. එතැන් පටන් ඇයට තමා ගත් තීරණය ගැන පසුතැවෙන්නට කටයුතු සිදු කරමින් භයානක අද්භූත දේවල් නිවසේ සිදු වීමට පටන් ගත්තේ ය. සෝම්බි බෝනික්කා ඇගේ සිහිනයන්ට පිවිස ඒවා නපුරු සිහිනයන් කළ අතර, ශාරීරික වශයෙන් ද ඇයට තාඩන පීඩන එල්ල කරන්නට පටන් ගත්තේ ය.

අවසානයේ ඇය නැවත බෝනික්කාව e bay මඟින් ම වෙනත් අයෙකුට විකුණා දැමුවා ය. නමුත් ඇයට සැනසුම් සුසුම් හෙළීමට ඉඩක් නො ලැබිණි. බෝනික්කා මිළ දී ගත් අලුත් ගැනුම්කරුවාට ලැබුණේ හිස් පෙට්ටියකි. පසුවදා උදෑසන බෝනික්කා යළිත් යට කී කාන්තාවගේ දොරකඩ සිටියේ ය. මෙය මෙලෙස කිහිප වරක්ම සිදුවිණි. කාන්තාව බෝනික්කාව කිහිප වරක්ම විකුණා දැමූ මුත් බෝනික්කා තමන් විසින් ම ඇය සොයාගෙන යළිත් පැමිණියේ ය.

අවසානයේ භූතයන් අල්ලන්නෙකු යෑයි කියාගන්නා අයෙකු විසින් බෝනික්කාව රැගෙන ගොස් ඇති අතර මේ හූනියම් සෝමිබි බෝනික්කාගේ සැඟවුණු අභිරහස සොයාගැනීම ඔහුගේ අරමුණ වූ බව කියනු ලැබේ.

ශාපලත් පවුලේ දායාදය

- Joliet

ජොලියෙට්ගේ යනු සමස්ත පරපුරක ම යුවතියනට ශාප කිරීම සඳහා යොදාගත් හූනියම් බෝනික්කෙකි. ජොලියෙට්ගේ වත්මන් උරුමකරු වන එකී පරම්පරාවේ සිවු වන පුරුක, ඇනා පවසන අන්දමට සියල්ල ආරම්භ වී ඇත්තේ ඇගේ මී මිත්තණියගේ සමයේ දී යි.

මීට වසර ගණනකට පෙර, ඇනාගේ මී මිත්තණියට ඇගේ තරුණ සමයේ දී ජොයිලෙට්ව ගැබිනි තිළිණයක් ලෙස තිළිණ කර ඇත්තේ, ඇය සමඟ වෛරයෙන් පසු වූ, එදිරිවාදීකමක් පිරි මසා ගැනීමට මාන බලමින් සිටි මිතුරියක විසිනි. මී මිත්තණිය පිරිමි දරුවකුට උපත දී ඇති අතර ජොලියෙට්ගේ ශාපයට අනුව දරුවා දින තුනක් ඇතුළත අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

එතැන් පටන් පරම්පරා හතරක් පුරාවට ජොලියෙට්ගේ සාපයට ගොදුරු වූ ඇනාගේ පවුලේ සියලු ස්ත්රීන්, ගැහැනු දරුවකු හා පිරිමි දරුවකු ලෙස දරුවන් දෙදෙනකුට උපත දෙන අතර ඒ සෑම වරකම පිරිමි දරුවන් දින තුනක් ඇතුළත අබිරහස් ලෙස මියයනු ලබයි.

ජොලියෙට් රාත්රියේදී බිය උපදවන සුලු අයුරින් විවිධ හඬවලින් සිනහවනු ඇසෙන අතර ඇතැම් විටක අමනුෂ්ය කෑගැසීම් ද සිදුකරයි. ඇනාගේ පවුලේ අයගේ විශ්වාසය පරිදි ජොලියෙට් තුළින් නැඟෙන මෙම ශබ්දයන් වූ කලී ගත වූ වසර ගණනාව පුරාවටම මියගිය පවුලේ සියලු පිරිමි දරුවන්ගේ අඳෝනාවන් ය.

රොබට් හෙවත්

අද්භූත බෝනික්කා

ලොව මෙතෙක් වාර්තා වූ අද්භූතම බෝනික්කා ලෙස සැළකෙන්නේ රොබට් ය. 1988 දී තිරගත වූ Child’s Play චිත්රපටයේ චකී නම් වූ අද්භූත බෝනික්කාට අභාසය ලබා ගනු ලැබූයේ රොබට් නම් වූ මෙම සත්ය බෝනික්කාගෙනි. ඊට අමතරව, 2015 දී රොබට්ගේ සත්ය කතාව රැගත් Robert නම් චිත්රපටයක් ද තිරගත විණි.

1906 වසරේදී, රොබට්ගේ හිමිකරු වූ රොබට් ඉයුජීන් ඔටෝ නම් කලාකරුට, ඔහුගේ කුඩා කාලයේ දී මේ සෙලරු ඇඳුමින් සැරසුණු පිරිමි බෝනික්කාව තිළිණ කර ඇත්තේ ඔටෝ පවුල ගැන වෛරයෙන් පසු වූ, අඳුරු මායා ක්රම ප්රගුණ කළ බහමනි ජාතික සේවකයෙකු විසිනි. කුඩා කාලයේ දී ඉයුජීන්, බෝනික්කා සමඟ කතා කරමින් සෙල්ලම් කරනු ඔහුගේ දෙමාපියන්ට ඇසී ඇති මුත් ඔවුන් සිතුවේ ඒ තම පුතු කටහඬවල් වෙනස් කරමින් බෝනික්කා තමා සමඟ කතා කරන බවක් අඟවන බවයි. නමුත් කල් යත් ම, නිවසේ කිසිවෙකු නොමැති අවස්ථා වලදී බෝනික්කා නිවස තුළ ඇවිදිණු, නිවසේ කවුලු තුළින් තමන්ට දිස් වූ බව අසල්වාසීන් ඉයුජීන්ගේ දෙමාපියන්ට දන්වන්නට විය.

පවුලේ සාමාජිකයන්ට බෝනික්කාගේ බියකරු සිනහ හඬවල් ඇසුණු අතර ඔහු කාමරයකින් තවත් කාමරයකට ගමන් කරන අයුරු ද ඔවුන් විසින් දක්නා ලදී. රාත්රීන් හී දී ඉයුජින්ගේ කෑගැසීම ඇසී ඔහුගේ කුටියට දිවයන දෙමාපියන්ට දකින්නට ලැබෙන්නේ කාමරයේ ගෘහ භාණ්ඩ පෙරළි අවුල් ජාලයක් වී ඇති බවයි. එවන් අවස්ථාවල, භීතියෙන් සුදුමැලි වී සිටින ඉයුජීන් හර්මින් එය රොබට් හෙවත් බෝනික්කා සිදු කළ බව පවසන්නට විය.

නිවසට පැමිණි ආගන්තුකයන් ද පවසන්නට වූයේ තමන් බලා සිටියදීම බෝනික්කාගේ මුහුණේ හැඟීම් වෙනස් වන බවයි. 1974 දී ඉයුජින් මියයන අතර, රොබට්ගේ නව නිවහන වන ෆ්ලොරීඩා ප්රාන්තයේ කී වෙස්ට් හී ඊස්ට් මාර්ටෙලෝ කෞතුකාගාරයේ දී රොබට් ව අදට ද දැකබලා ගත හැක.

මනීෂි ගමගේ

[QUOTE="Dr.Amdan, post: 20576405, member: 549909"] [b]හූනියම් බෝනික්කෝ[/b] [B][CENTER][SIZE="5"][COLOR="Red"]ඕලීන්ස් නුවර හූනියම් බෝනික්කෝ[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://www.divaina.com/2016/08/21/baby.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]මිනිසාගේ උපත සිදුවූයේ කවදා ද, වෛරයේ උපත ද එදින ම සිදුවි ය. මිනිසාත්, වෛරයත් යනු දෙදෙනකු නොව එකම අයෙකු යෑයි සිතෙන තරමටම වෛරය මිනිසාට සමීප දුෂ්ට සිතුවිල්ලක් බවට, ඉතිහාසය පුරා ලෙයින් කඳුලින් අනන්තවත් තෙත්ව ඇති මේ මිහිතලය සාක්ෂි දරනු ඇත. එහෙත්, ලොවෙන් වසන් ව, මිනිස් සිතක් තුළ හොර රහසේ ම බුබුළු දා, පැසෙමින් වැඩෙන වෛරී සිතුවිල්ලකට, තවත් මිනිසෙකුට මරණයට ද වඩා දරුණු ඉරණමක් අත් කර දිය හැකි බව ඔබ දැන සිටියා ද? කුඩා දැරියකගේ සුරතලයට බඳුන් නොවන සෑම බෝනික්කෙකුගේ ම කිසියම් අද්භූත බවක් ඇතැයි ප්රවීණ බිහිසුණු කතා රචක ස්ර්ටෙෆන් කිං වරක් පැවසී ය. අන්යයන්ට සාප කිරීම සඳහා බෝනික්කන් යොදා ගැනීම අප්රිකානු, ස්වදේශික ඇමරිකානු හා යුරෝපියානු සංස්කෘතීන්වල සුලබව දක්නට ලැබුණකි. පැරණි ඊජිප්තු පූජකයන් හා මන්ත්රකරුවන් විසින් දේව කැමැත්තට පිටුපෑ අයට ශාප කිරීම සඳහා බෝනික්කන් යොදා ගන්නා ලදී. යුරෝපියානු හූනියම් බෝනික්කන්ගේ සම්භවය සිදුවන්නේ පුරාණ ජර්මන් හා ස්කැන්ඩිවේනියානු ගෝත්රික සංස්කෘතීන්ගෙනි. නූතන විකන්වරු (Wiccans) තම චාරිත්ර සඳහා භාවිත කරන්නේ මෙම පුරාණ යුරෝපීය සංස්කෘතීන්ගෙන් උකහාගත් දේ ය. පැරණිතම හූනියම් බෝනික්කා ගැන වාර්තා වන්නේ පුරාණ ඊජිප්තුවෙනි. තුන්වන රැම්සස් රජුගේ සතුරන් විසින් රජුට මරණය ගෙන ඒම සඳහා රජුගේ රුවට සමාන ඉටි බෝනික්කු සාදා ඇත. මෙවැනි චාරිත්ර සඳහා යොදා ගන්නා බෝනික්කන් ශාපලත් බෝනික්කන් ලෙසට සැළකෙන්නේ අන්යයන්ට වින කිරීමේ දිගු දුෂ්ට ඉතිහාසයක් ඔවුන් සතු බැවිනි. ඉතිහාසය පුරා මිනිසා විසින් අන්යයන්ට ශාප කිරීම සඳහා බෝනික්කන් භාවිත කළත්, ඔවුන් ශාපලත් බෝනික්කන් බවට හඳුනාගෙන ලොවට හෙළි කිරීම ඇරඹුණේ පසුගිය වසර සියය ඇතුළත සන්නිවේදනයේ දියුණුවත් සමඟයි. මේ, පසුගිය ශතවර්ෂය තුළ ලොව නන් දෙසින් වාර්තා වූ අද්භූත බෝනික්කන් කිහිපදෙනකු ගැන කතාවයි. යක්ෂයාගේ දරුවා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ඕලීන්ස් නුවර හූනියම් හා විවිධාකාරයේ අද්භූත පුරාවෘතයන්ට හිමිකම් කියන, එක්තරා අයුරේ අද්භූත ඉතිහාසයක් ඇති නගරයකි. 19 වන ශතවර්ෂය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති, The Devil Baby Doll හෙවත් යක්ෂයාගේ ස්වරූපයෙන් සැදුම් ලත් ළදරු බෝනික්කන්ගේ කතාව වාර්තා වන්නේ මෙම නගරයෙනි. පුරාවෘත්තයන්ට අනුව, තම පෙමට පිටුපා වෙනත් ධනවත් තරුණයකු හා විවාහ වූ තම කුළවත් පෙම්වතිය ගැන වෛරයෙන් පසු වූ තරුණ පෙම්වතෙක්, පෙම්වතියගෙන් පළිගැනීම සඳහා නිව් ඕලීන්ස් හූනියම් රැජින වූ Marie Laveau ගේ සහයෙන් තරුණියට දරුණු ශාපයක් කළේ ය. තරුණිය ඇගේ ප්රථම දරු උපතේ දී මියගියේ භායානක පෙනුමැති විකෘති වූ ප්රාණියෙකු මෙලොවට බිහි කරමිනි. මෙම යක්ෂ පැටවා රාත්රී අන්ධකාරයේ, පටු මාවත් වල සෙවනැලි අතර සැඟවෙමින් මහා සංහාරයන් සිදුකරන බවට මතයක් පැතිරිණි. බිය වූ නිව් ඕලීන්ස්වාසීහූ නියම යක්ෂ ළදරුවා බිය කොට පන්නා දැමීමට, තම තමන්ගේ නිවෙස් ඉදිරිපිට ළදරුවාගේ ස්වරූපයෙන් යුත් බෝනික්කන් එල්වා තැබී ය. මෙම ඇතැම් බෝනික්කන් අදට ද පවතින බව කියන මුත් ඒවා ඉතා දුර්ලභ ය. එම යුගයේ අවසන් යක්ෂ බෝනික්කාගේ හිමිකරු වන රිකාඩෝ පස්තියානෝ නම් කලාකරු එවැනි බෝනික්කන් ප්රති නිර්මාණය කරමින් අලෙවි කරන අතර, ඔහුගේ ගැනුම්කරුවන් බොහෝ දෙනකුට අනුව මෙම බෝනික්කන්ට යක්ෂයාගේ දරුවාගේ ආත්මය ආවේස වී ඇත. මෙම බෝනික්කන් දුෂ්ට, පාපී පෙනුමකින් යුක්ත වන අතර, තම වීදුරු ඇස් කරකවමින් බලන බවට ද මතයක් පවතී. මෙම යක්ෂ බෝනික්කන් අලෙවි වන්නේ ගැනුම්කරුට ‘Buyer Beware’ අනතුරු ඇඟවීමක් ද සමඟයි. නපුරු සිහිනයක් වූ උපන්දින තෑග්ග - ඇනබෙල් 1970 වසරේ දිනයක, එක්තරා ඇමරිකානු මවක් ඉවත ලු භාණ්ඩ විකුණූ කුඩා සාප්පුවක තිබී රෙජී-ඈන් වර්ගයේ ගිනි දැල් වැනි රතු කෙස් ඇති සුරතල් රෙදි බෝනික්කියක, තම දියණියගේ උපන්දින තිළිණය ලෙස මිළදී ගත්තා ය. හෙද සිසුවියක වූ ඇයගේ දියණිය වූ විසි අට වියෑති ඩෝනා, මවගේ තිළිණයෙන් උද්දාමයට පත් ව, එය තම මිතුරිය වූ ඇන්ර් හා තමා සමඟ, ඔවුන් එක්ව බෙදා ගත් අපාර්ට්මන්ට් නිවසේ තබා ගත්තේ මෙම විශාල ඇස් ඇති බෝනික්කිය සැබැවින්ම ආදර"ය පෙනුමැති සුරතල් එකියක වූ බැවිනි. එහෙත් බෝනික්කිය හොර රහසේම තම දුෂ්ට ක්රියා පිළිවෙත හිමිහිට අරඹා තිබුණි. බෝනික්කියගේ කිසියම් අමුත්තක් ඇතිබව ගැහැනු ළමුන් දෙදෙනාට වැඩි කල් නොගොස් ම දැනෙන්නට විය. ඇය තබා ඇති ස්ථානය ඉබේට ම වෙනස් වන්නට විය. "මට උදව් කරන්න," යි ළදරු අත් අකුරුවලින් කළ කුරුටු ගෑම් බිත්තිවල දක්නට ලැබුණි. කිසියම් අද්භූත දෙයක් ගැන අනුමාන කළ ගැහැනු ළමෝ, මළගිය අය සමඟ කතා කළ හැකි භූතාවිෂ්ටයක් (medium) නිවසට ගෙන්වනු ලැබී ය. ඔවුන්ගේ නිගමනය වූයේ අපාර්ට්මන්ට් ගොඩනැඟිල්ල යට වළලා ඇති ඇනබෙල් (Annabelle) නම් වූ සත් වියෑති කුඩා දැරියකගේ ආත්මය බෝනික්කියට ආරූඪ ව ඇති බවයි. මෙම අසරණ දැරියගේ ආත්මයට අනුකම්පා කළ ඩෝනා හා ඇන්ර් ඇනබෙල්ට තව දුරටත් බෝනික්කිය තුළ විසීමට අවසර දුන්හ. නමුත් නියම නපුරු සිහිනය ඇරඹුණේ ඉන් පසුවයි. නොබෝ දිනකින් ඇනබෙල්ගේ දෑත්වලින් රතු පැහැ දියරයක් වහනය වන්නට පටන් ගත්තේ ය. ඩෝනාගේ හා ඇන්ර්ගේ මිතුරෙකු වූ ලු දිගින් දිගටම ඇනබෙල් හා සබැඳි එකම නපුරු සිහිනයෙන් පීඩා වින්දේ ය. දිනක් ඇනබෙල් තබා තිබූ කාමරයෙන් අමුතු ශබ්දයක් ඇසුණෙන් එය පිරික්සීමට ගිය ඔහු යළි ආවේ ලෙයින් නැහැවී, පපුවේ ගැඹුරු නිය පහරවල් හතක් ද ඇති ව, මරහඬ නඟමිනි. කුටියේ ඇනබෙල් හැරුණු කොට අන් කිසිවෙකුත් නො සිටි බව ඔහු දිවුරා සිටියේ ය. අද්භූත ක්රියා පිළිබඳ විශේෂඥයින් වන සුප්රසිද්ධ එඩ් හා ලොරේන් වොරන් යුවළ සිදුවීමට සම්බන්ධ වන්නේ ඉන් පසුයි. මෙම ශාපලත් බෝනික්කා තුළ සිටින ආත්මය කෙලෙසක වත් කුඩා දැරියකගේ නොවන බවත්, ඔහු කුරිරු, ප්රයෝගකාර යක්ෂයෙකු බවත් අවසානයේ ඔවුන් විසින් සොයාගන්නා ලදී. ලොරේන් යුවළ බෝනික්කාව තමන් සන්තකයට ගත් අතර ඇනබෙල් අදටත් කනෙටිකට් හී වොරෙන්වරුන්ගේ ගුප්ත විද්යා කෞතුකාගාරයේ (The Warrens Occult Museum), ශුද්ධ වූ ජලයෙන් ආශිර්වාද කළ කැබිනට්ටුවක් තුළ, "භයානකයි "අත නො තබන්න. කිසිම හේතුවක් මත විවර නො කරන්න," යී අනතුරු ඇඟවීමක් ද සහිතව ප්රදර්ශනයට තබා තිබේ. 2014 වර්ෂයේ තිරගත වූ Annabelle චිත්රපටය සඳහා පාදක වූයේ මෙම සත්ය කතාවයි. මැදියම් රැයේ හඬා වැළපෙන පෝසිලේන් බෝනික්කිය - මැන්ඩි බ්රිතාන්ය කොලම්බියාවේ ක්වෙස්නෙල් කෞතුකාගාරයේ කාර්ය මණ්ඩලය, 1991 වසරේ දිනක කෞතුකාගාරයට අලුතින් පරිත්යාග කෙරුණු සුන්දර පෝසිලේන් බෝනික්කෙකු ප්රදර්ශනයට තැබිය යුතු ස්ථානය තීරණය කර ගැනීමට නොහැකි ව ගැටලුවට පත් විය. මැන්ඩි (Mandi) නම් වූ මෙම සුරතල් ළදරු බෝනික්කිය අනිත් බෝනික්කන් සමඟ තැබීම කළ නො හැක්කක් විය. එයට හේතු වූයේ බෝනික්කියගේ ඇති විශේෂ මිළ කළ නො හැකි වටනා කමක් නම් නොවේ. ඇය අනෙක් බෝනික්කන්ට තුවාල කරන්නට වීමයි. 1910 ත් 1920 කාලය අතර, ජර්මනියේ හෝ එංගලන්තයේ සාදන ලදැයි අනුමාන කරන මෙම බෝනික්කිය ක්වෙස්නෙල් කෞතුකාගාරයට පරිත්යාග කරන ලද්දේ ඇගේ හිමිකරු වූ එක්තරා කාන්තාවක විසිනි. මැන්ඩි, මැදියම් රැයේ වැළපෙන බව පවසන ඇගේ හිටපු හිමිකාරිය, මේ සංත්රාසයට නිමාවක් දෙනු වස් අවසානයේ මැන්ඩිව කෞතුකාගාරයට භාර දී ඇත. බෝනික්කිය නිවසෙන් පිට කළ පසු නිවසේ අද්භූත සිදුවීම් නිම වූ මුත් ඒ සියල්ල මැන්ඩිගේ නව නිවහන වූ ක්වෙස්නෙල් කෞතුකාගාරයේ යළි ආරම්භ විය. මැන්ඩි කෞතුකාගාර සේවකයන්ට කෙනෙහෙලිකම් කරන්නට පටන් ගත්තා ය. ඔවුන්ගේ දිවා ආහාර හා පැන්සල්, පොත් ආදී අනෙකුත් කාර්යාලීය උපකරණ අතුරුදන් වන්නට පටන් ගත් අතර ඒවා එම ස්ථාන වලින් බොහෝ ඈත, ඒවා කොහෙත්ම නො තිබිය යුතු ස්ථාන වල තිබී යළි හමු විණි. කිසිදු ප්රාණියෙකු පෙනෙන්නට නොමැති අවස්ථාවලදීත් පාලුළුකොරිඩෝවලින් අද්භූත අඩි හඬවල් ඇසුණි. මැන්ඩි අනෙකුත් බෝනික්කන්ට දැඩි ලෙස වෛර කළා ය. අනෙකුත් බෝනික්කන් සමඟ ඇයව තැබූ සෑම අවස්ථාවකදී ම ඇය ඔවුන්ට තුවාල කළා ය. මේ නිසා ම අද වන විට ඇය ව තබා ඇත්තේ වෙනම වීදුරු කුටියකයි. ඇය තම කුටියේ සිට ඇස් පිල්ලම් ගසන බවත්, ඇස් කරකවමින් තමන් ගමන් කරන දෙස බලා සිටින බවත් කෞතුකාගාරය නරඹන්නට එන්නෝ පවසති. නිව් ඔලීන්ස් හූනියම් සෝම්බි බෝනික්කා (The Voodoo Zombie Doll) ඇමරිකා එක්සත් ජනපදයේ, ටෙක්සාස් ප්රාන්තයේ ගැල්වෙස්ටන් හී කාන්තාවක් e bay හරහා නිව් ඔලීන්ස්හී නිෂ්පාදිත හුනියම් බෝනික්කකු සිහිවටනයක් ලෙස මිළ දී ගත්තා ය. බෝනික්කා සහිත පැකේජය නිවසට ලැබෙද්දී, අයිතිකරු විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ද ඒ සමඟ එවා තිබුණි. සෝම්බි බෝනික්කා එය බහා ඇති කවරයෙන් ඉවත් නො කරන්න යන්න එහි අන්තර්ගත වූ ප්රධාන ම උපදෙසකි. නමුත් තමා හිමි කරගත් මෙම අපූරු වස්තුවෙන් උද්දාමයට පත් එකී කාන්තාව එම උපදෙස් නො සලකා හරිමින් බෝනික්කා කවරයෙන් පිටතට ගත්තා ය. එතැන් පටන් ඇයට තමා ගත් තීරණය ගැන පසුතැවෙන්නට කටයුතු සිදු කරමින් භයානක අද්භූත දේවල් නිවසේ සිදු වීමට පටන් ගත්තේ ය. සෝම්බි බෝනික්කා ඇගේ සිහිනයන්ට පිවිස ඒවා නපුරු සිහිනයන් කළ අතර, ශාරීරික වශයෙන් ද ඇයට තාඩන පීඩන එල්ල කරන්නට පටන් ගත්තේ ය. අවසානයේ ඇය නැවත බෝනික්කාව e bay මඟින් ම වෙනත් අයෙකුට විකුණා දැමුවා ය. නමුත් ඇයට සැනසුම් සුසුම් හෙළීමට ඉඩක් නො ලැබිණි. බෝනික්කා මිළ දී ගත් අලුත් ගැනුම්කරුවාට ලැබුණේ හිස් පෙට්ටියකි. පසුවදා උදෑසන බෝනික්කා යළිත් යට කී කාන්තාවගේ දොරකඩ සිටියේ ය. මෙය මෙලෙස කිහිප වරක්ම සිදුවිණි. කාන්තාව බෝනික්කාව කිහිප වරක්ම විකුණා දැමූ මුත් බෝනික්කා තමන් විසින් ම ඇය සොයාගෙන යළිත් පැමිණියේ ය. අවසානයේ භූතයන් අල්ලන්නෙකු යෑයි කියාගන්නා අයෙකු විසින් බෝනික්කාව රැගෙන ගොස් ඇති අතර මේ හූනියම් සෝමිබි බෝනික්කාගේ සැඟවුණු අභිරහස සොයාගැනීම ඔහුගේ අරමුණ වූ බව කියනු ලැබේ. ශාපලත් පවුලේ දායාදය - Joliet ජොලියෙට්ගේ යනු සමස්ත පරපුරක ම යුවතියනට ශාප කිරීම සඳහා යොදාගත් හූනියම් බෝනික්කෙකි. ජොලියෙට්ගේ වත්මන් උරුමකරු වන එකී පරම්පරාවේ සිවු වන පුරුක, ඇනා පවසන අන්දමට සියල්ල ආරම්භ වී ඇත්තේ ඇගේ මී මිත්තණියගේ සමයේ දී යි. මීට වසර ගණනකට පෙර, ඇනාගේ මී මිත්තණියට ඇගේ තරුණ සමයේ දී ජොයිලෙට්ව ගැබිනි තිළිණයක් ලෙස තිළිණ කර ඇත්තේ, ඇය සමඟ වෛරයෙන් පසු වූ, එදිරිවාදීකමක් පිරි මසා ගැනීමට මාන බලමින් සිටි මිතුරියක විසිනි. මී මිත්තණිය පිරිමි දරුවකුට උපත දී ඇති අතර ජොලියෙට්ගේ ශාපයට අනුව දරුවා දින තුනක් ඇතුළත අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. එතැන් පටන් පරම්පරා හතරක් පුරාවට ජොලියෙට්ගේ සාපයට ගොදුරු වූ ඇනාගේ පවුලේ සියලු ස්ත්රීන්, ගැහැනු දරුවකු හා පිරිමි දරුවකු ලෙස දරුවන් දෙදෙනකුට උපත දෙන අතර ඒ සෑම වරකම පිරිමි දරුවන් දින තුනක් ඇතුළත අබිරහස් ලෙස මියයනු ලබයි. ජොලියෙට් රාත්රියේදී බිය උපදවන සුලු අයුරින් විවිධ හඬවලින් සිනහවනු ඇසෙන අතර ඇතැම් විටක අමනුෂ්ය කෑගැසීම් ද සිදුකරයි. ඇනාගේ පවුලේ අයගේ විශ්වාසය පරිදි ජොලියෙට් තුළින් නැඟෙන මෙම ශබ්දයන් වූ කලී ගත වූ වසර ගණනාව පුරාවටම මියගිය පවුලේ සියලු පිරිමි දරුවන්ගේ අඳෝනාවන් ය. රොබට් හෙවත් අද්භූත බෝනික්කා ලොව මෙතෙක් වාර්තා වූ අද්භූතම බෝනික්කා ලෙස සැළකෙන්නේ රොබට් ය. 1988 දී තිරගත වූ Child’s Play චිත්රපටයේ චකී නම් වූ අද්භූත බෝනික්කාට අභාසය ලබා ගනු ලැබූයේ රොබට් නම් වූ මෙම සත්ය බෝනික්කාගෙනි. ඊට අමතරව, 2015 දී රොබට්ගේ සත්ය කතාව රැගත් Robert නම් චිත්රපටයක් ද තිරගත විණි. 1906 වසරේදී, රොබට්ගේ හිමිකරු වූ රොබට් ඉයුජීන් ඔටෝ නම් කලාකරුට, ඔහුගේ කුඩා කාලයේ දී මේ සෙලරු ඇඳුමින් සැරසුණු පිරිමි බෝනික්කාව තිළිණ කර ඇත්තේ ඔටෝ පවුල ගැන වෛරයෙන් පසු වූ, අඳුරු මායා ක්රම ප්රගුණ කළ බහමනි ජාතික සේවකයෙකු විසිනි. කුඩා කාලයේ දී ඉයුජීන්, බෝනික්කා සමඟ කතා කරමින් සෙල්ලම් කරනු ඔහුගේ දෙමාපියන්ට ඇසී ඇති මුත් ඔවුන් සිතුවේ ඒ තම පුතු කටහඬවල් වෙනස් කරමින් බෝනික්කා තමා සමඟ කතා කරන බවක් අඟවන බවයි. නමුත් කල් යත් ම, නිවසේ කිසිවෙකු නොමැති අවස්ථා වලදී බෝනික්කා නිවස තුළ ඇවිදිණු, නිවසේ කවුලු තුළින් තමන්ට දිස් වූ බව අසල්වාසීන් ඉයුජීන්ගේ දෙමාපියන්ට දන්වන්නට විය. පවුලේ සාමාජිකයන්ට බෝනික්කාගේ බියකරු සිනහ හඬවල් ඇසුණු අතර ඔහු කාමරයකින් තවත් කාමරයකට ගමන් කරන අයුරු ද ඔවුන් විසින් දක්නා ලදී. රාත්රීන් හී දී ඉයුජින්ගේ කෑගැසීම ඇසී ඔහුගේ කුටියට දිවයන දෙමාපියන්ට දකින්නට ලැබෙන්නේ කාමරයේ ගෘහ භාණ්ඩ පෙරළි අවුල් ජාලයක් වී ඇති බවයි. එවන් අවස්ථාවල, භීතියෙන් සුදුමැලි වී සිටින ඉයුජීන් හර්මින් එය රොබට් හෙවත් බෝනික්කා සිදු කළ බව පවසන්නට විය. නිවසට පැමිණි ආගන්තුකයන් ද පවසන්නට වූයේ තමන් බලා සිටියදීම බෝනික්කාගේ මුහුණේ හැඟීම් වෙනස් වන බවයි. 1974 දී ඉයුජින් මියයන අතර, රොබට්ගේ නව නිවහන වන ෆ්ලොරීඩා ප්රාන්තයේ කී වෙස්ට් හී ඊස්ට් මාර්ටෙලෝ කෞතුකාගාරයේ දී රොබට් ව අදට ද දැකබලා ගත හැක.[/COLOR][/SIZE] මනීෂි ගමගේ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom