අඩේ..ගෙදර කුස්සියේ දැන් ළගකදි ඉදන් හූනෝ කැරපොත්තෝ ඉන්නව බං. ටිකක් වැඩි. කෑම වහල තිබ්බත් ඕවට යන්න ඉඩ තියෙනවනේ. මොනවද බං මුන් නැති කරන්න හොද විදි?
(පූසෙක් හිටිය. ඌ දැන් ඕව අල්ලන සිහිය නෑ. ඒ නිසා ඒ ප්‍රතිකාරේ හරියන්නේ නෑ.)
බම්ප් එකක් දාපං අදහසක් නැත්නම්.
(පූසෙක් හිටිය. ඌ දැන් ඕව අල්ලන සිහිය නෑ. ඒ නිසා ඒ ප්‍රතිකාරේ හරියන්නේ නෑ.)
බම්ප් එකක් දාපං අදහසක් නැත්නම්.