හූරුවන්න.

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    සිත්ගන්නා කතාබහකට හූරුවන්න.:sorry::sorry:
    86513501.jpg

    යම් අයකුගේ කතාබහ ඇසූරින් ඔහූගේ චරිතය පිළිබඳව තීරණය කළ හැක. ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වූ බොහොමයක් පූද්ගලයින්ට අපූරු කතාවිලාශයක් සතුව තිබිණ. ඇතැම් විට ඔවූහූ එතරම් ආකර්ශණීය පෙනූමක් තිබූ අය නොවූ අතර තම කතාවෙන්ම ජනතාවගේ ආදරය දිනාගත්හ. මහත්මාගාන්ධිතුමා ඒබ්‍රහම් ලින්කන් එවැනි පූද්ගලයින් දෙදෙනකි.:yes::yes:
    ;););)
    ඇතැමූන්ට උපතින්ම මිහිරි කටහඬක් හිමිවෙයි. එය වාසනාවකි. එහෙත් කොතරම් කටහඬ මිහිරි වූවද නිවැරදි ලෙස භාෂාව හසූරන්නට නොහැකි නම් එය අවාසනාවනකි. ඔබ නිතර කතා කරන්නේ ද්වේශසහගතව නම් කෝපයෙන් නම් ඔබේ බස් වහර රළු නම් ඔබ පිළිබඳව ප්‍රසන්න හැඟීමක් අනෙකාගේ සිතේ ඇති නොවේ. ඔබ ස්වභාවයෙන්ම රළු කටහඬක් ඇත්තෙකු නම් එයින්ද කම් නැත. මඳ සිනහවක් මූවඟට නගා ගනිමින් කතා කරන්න. එයින් ඔබේ කටහඬ මෘදු වෙයි. එසේම නිතරම සූබවාදී දැ පමණක් කතා කරන්න අනෙකාට කාරුණිකව කතා කරන්න. සත්‍ය සහ නිවැරදි දේ පමණක් කතා කරන්න. අනෙකාට ද කතා කරන්නට ඉඩ ලබාදෙමින් කතා කරන්න ඔබ ප්‍රියශීලි පෞරුෂයක් ඇත්තෙකු ලෙස මිනිසූන් ඔබට ගරු කරාවි.:yes::yes::yes:

    නිරන්තරව පතපොත කියවමින් ඔබේ දෑනූම අලූත් කර ගැනීමත් වැදගත්. එයින් ඔබේ කතාව සාරවත් වේවි.
    10746105-friendly-receptionist-on-the-phone.jpg

    පිරිසක් හමූවේ නොබියව සහ ප්‍රසන්නව කතා කරන්නට ඔබට හැකි නම් එයින් ඔබේ පෞරුෂයේ ශක්තිමත් බව පෙන්නූම් කරනවා. ඒනිසා ප්‍රසිද්ධියේ කතා කිරීමට හැකි වන සේ කතාව පූහූණූ වන්න.

    :cool::cool::cool:
    ඔබට මවූබසට අමතරව වෙනත් භාෂාවන්ද කතා කළ හැකි වීම අගෙයි. එහෙත් භාෂා කිහිපයක් එකට පටලවා ගනිමින් කතා කිරීම නම් දුර්වලකමක් ඔබ භාවිත කරන්නේ කුමන භාෂාවක් යන්නට වඩා වැදගත් වන්නේ ඔබ එය කෙතරම් හොඳින් හසූරුවන්නේද යන්නයි.:D:D:D

    ඔබේ කතාව සමග ආචාරශීලීත්වය මූසූ කරන්න එවිට ඔබගේ කතාවට අනෙක් මිනිසූන් ආකර්ශනය වේවි. කතාව සේම අවැසි තැන්හි නිහඬව සිටීමටත් ඔබ ඉගෙන ගත යූතුයි. එයින් ඔබේ පෞරුෂය ඔප් නැංවෙයි.:yes::yes::yes::yes:

    සිත්ගන්නා පෞරුෂයක් ගොඩ නගාගන්නට වෙහෙසෙන ඔබ සිත්ගන්නා කතා විලාශයක් ඇති කර ගත යූතු බව මතක තබාගන්න.

    EeANk.gif


    :yes::yes::yes::yes::yes::D:D ;);)
     

    Toothbrush

    Member
    Jan 8, 2013
    61
    10
    0
    niyamay machan

    kthawa gananam katha karala wadak nAa. hithalaa karanakan shap but poddak ehe mehe wuna gaman ayeth parana widhihatama kathawa watenawa
     
    • Like
    Reactions: 320kanishka