හූ-එන්-පී මුස්පේන්තුවා

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,921
    1,133
    113
    Hamilton, NZ
    හූ-එන්-පී මුස්පේන්තුවා

    පොනිල් AKA හූ-එන්-පී මුස්පේන්තුවා :D




    VIDEO > https://www.facebook.com/NewsfirstSL/videos/1688704187856499/

    බල තන්හාවෙන් පිස්සු හැදිච්ච කැ# බල්ලෙක්. දරුවෙක් මල්ලෙක් නෑ ගෑනියෙක් ගත්තට පවුල් ජීවිතයක් නෑ රටට ආදරයක් නෑති කාලම කාල කාලකණ්ණි පො#න මූසලයෙක්.. :yes: unp කියුවෙත් ඉතින් කාලකණ්ණි මුසල ගතිය DNA වලින්ම එන උන් :yes::yes::D

    ලංකාවේ ඉන්න 62% කාලකණ්ණි මේකට වග කියන්න ඕනේ. :yes:

    KwWd01G.jpg
     
    Last edited:
    • Like
    Reactions: b0rnk!ll3r and asbw

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ȜMA X;22308321 said:


    ලංකාවේ ඉන්න 62% කාලකණ්ණි මේකට වග කියන්න ඕනේ. :yes:



    Sinhalese are the 2nd worst nation in the world
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,921
    1,133
    113
    Hamilton, NZ
    Sinhalese are the 2nd worst nation in the world

    definitely :yes: 2020ත් මුන් එකතු වෙලා සිංහලුන්ට ආයේ දින 100වාගේ ගුලියක් අඹරනවා. අපේ උනුත් අතින් අරන්ම තියාගන්නවා සද්ද වහලා :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ȜMA X;22308353 said:
    definitely :yes: 2020ත් මුන් එකතු වෙලා සිංහලුන්ට ආයේ දින 100වාගේ ගුලියක් අඹරනවා. අපේ උනුත් අතින් අරන්ම තියාගන්නවා සද්ද වහලා :rofl:

    රනිලා කියන්නේ රට කපටියෙක් :yes:
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    unp කියුවෙත් ඉතින් කාලකණ්ණි මුසල ගතිය DNA වලින්ම එන උන්​
    :P:yes:
     
    • Like
    Reactions: ȜMA X

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,921
    1,133
    113
    Hamilton, NZ
    dan uba kiyanne gota ta denna kiyalada 2020?

    නැ. හැබැයි පඹයටයි මේ වද සොන්නයටයි වඩා ගෝටා සියකින් හොදයි :rofl: ගෝටා ගේනවා කියන්නේ ආයේ කලින් අන්ඩුව තිබ්බ තැනටම එනවා කියන එක. මේ ගස් කාලකණ්ණි එකෙක්වත් හරියන්නෑ බන්. අලුත් එකෙක්ට චාන්ස් තියනවා 2020 :yes:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    unp කියුවෙත් ඉතින් කාලකණ්ණි මුසල ගතිය DNA වලින්ම එන උන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,628
    113
    unp කියුවෙත් ඉතින් කාලකණ්ණි මුසල ගතිය DNA වලින්ම එන උන්
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ranil hodai JVp unta wada un rata kala bus 1000k ta wada gini tiyala gewal walata light danna epa wadata yanna epa kiyala chit wisi karala . dapu un marala meka wikarayak wela tiyeddi Ranil tama unge passata yakada bata dala Lankawa goda gathe.. Arun tika wateta kade ghin un okkoma wattala unta baninawa un baba;a wage. salli gathata passe.me rata hadanna nam JVP unui unge voters lai okkogema passata Yakada bata danna one 89wage:yes: ranil ta baninawa mahindata kade yanawa. mahindata baninawa Ranil ta kade ynwa
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    unp කියුවෙත් ඉතින් කාලකණ්ණි මුසල ගතිය DNA වලින්ම එන උන්...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    unp කියුවෙත් ඉතින් කාලකණ්ණි මුසල ගතිය DNA වලින්ම එන උන්[
     
    Oct 4, 2017
    231
    13
    0


    දේශපාලන වහල්ලුන්ට..

    මෝඩයින්ට කොච්චර කිව්වත් වැඩක් නෑ දේශපාලුවො තොපිව රවට්ටන් ඉන්නෙ කියල. මුන් පිලිගන්නෙම අර දිව දෙකේ හිකනැල්ලු කියනදේම තමයි.
    දේශප්‍රේමීත්වයයි ආගමයි රටයි කියල පටන් ගත්තම පේලියට රැවටෙනවා. උන්ට ඔය දේශප්‍රේමී අම්මගෙ රෙද්දවල්වලින් වැඩක් නෑ උන්ට ඕන තොපිවගේ මෝඩයින්ගෙගෙ හැගීම් අවුස්සල චන්දෙ දිනාගෙන රට කාල උන්ගෙ මඩිය තර කරගන්න.(අනිත් අයත් එහෙමම තමයි) තොපි මෝඩයො මොලේ කලදක් නෑ හිතන්න. ඉතින් තොපි හැගීම් අවුස්සගෙන රැවටෙනවා. තව දෙයක් තමා ඔහෙ පුදුම අසහනකාරයො ටිකක් ඉන්නෙ රෙදි වැලක ගෑනියෙක්ගෙ පෑන්ටියක් දකින්න බෑ මෝල තදවෙනව.
    නිලියෙක්ගෙ photo එකක් දැක්කත් අතේ ගහනව. පුදුම අසහනයක්. සංස්කෘතිය ගැන සදාචාරය ගැන හෙන පොර ටෝක් දෙන තොපි තමයි අහින්සක දරුවො නාකි ගෑනු දූෂණය කරන්නේ. මේක මහ කාලකන්නි රටක් දේශපාලුවො තොපිව රවට්ටන් කනවා, රට දිගටම වල පල්ලට යනවා, පුලුවන් උන් වෙන රටවල් වල පුරවැසිභාවය ලබා ගන්නවා. දේශපාලුවො මේ රටේ අධ්‍යාපන system එක හදන්නෙ නෑ මොකද උන් දන්නවා එහෙම කලොත් මිනිස්සු හිතන විදිය වෙනස්වෙලා උන්ට කෙලවෙනව කියල. ඉතින් තොපේ දැනුම හැදෙන්නෙ කොහොමද. තොපි රැවටෙනවා හැමදාම රැවටෙනවා. උඹල internet පාවිච්චි කරන උන් නිසාවත් ඔය connection එකෙන් වැල බලන එකයි gossip බලන එකයි නවත්තල තොපේ දැනුම හදාගනින්. වෙන රටවල්වල හැටි හොයල බලපල්ල ඒවයෙ මිනිස්සු ඉන්නෙ කොහොමද බලපල්ල ඒවයෙ මාධ්‍ය හැසිරෙන්නෙ කොහොමද බලපල්ල. එහෙ මාධ්‍ය දේශපාලුවොන්ගෙ වරදක් හීනියට ඇහුනත් කර මුල්ලෙ තියල ප්‍රශ්න කරනවා. මෙහෙ මාධ්‍ය කරන්නෙ දේශපාලුවො කරන්න කියන දේම තමයි. උන් ප්‍රශ්න අහන්නෙ දේශපාලුවන්ට උත්තර දෙන්න පුලුවන් ඒවට විතරයි. රටේ කොච්චර දූෂණ වෙනවද ඒව කවුරුවත් වාර්තා කරන්නෙ නෑ. ඒවට උන්ට කුට්ටි පිටින් හම්බෙනවා. තොපි උන් කියන දේවල් උඩින්ම පිලිගන්නවා.
    මේක ඩීල් ලන්තයක්. මරායි පොනිලුයි ඩීල් දාන් ඉන්නෙ දෙපැත්තෙන්ම හොරු බේරගන්න. තොපි මරාට වැද වැටිල පොනිල්ට පලුයන්න බනිනවා උන් එකම සමාජ පන්තියෙ උන්. උන් , උන් උන්ව රකිනවා කවදාවත් ආමාරුවෙ දාන්නෙ නෑ. තොපි මුන්ගෙ නාට්ටි වලට රැවටෙනවා. ඇත්තටම මෙහෙ දේශපාලුවොන්ගෙ නාට්ටි වලට ඔස්කාර් සම්මාන දුන්නත් මදි ඒව කැලේ. දැන් තට්ට ගෙඩි ටිකකුත් මරාලට සෙට් වෙලා තියනවා උන්ටට ඕනෙ ලෞකික සැප ගන්න මිසක් බුදුන්වහන්සේගේ ධර්මය පතුරන්න නෙවි. උන්ට කුට්ටි පිටින් සල්ලි යනවා කඩේ යනවට. ඊට පස්සෙ නැති ප්‍රශ්න රටේ මතු වෙනවා. මේ රට දේශපාලුවො කනවා ඒක තොපිට තේරෙන් නෑ තොපි හෙන මෝඩයි. රටට ආදරේනම් මොලේ පාවිච්චි කරපල්ල මෝඩයිනේ