හූ_හු_සිරිසේන

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    nA58q92.jpg
     
    Last edited:

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    coming soon කරු ජයසුරිය

    මහින්ද මාමි හරිම නපුරුයි අම්මේ!

    1. පනදාගෙන පොදු අපේක්ෂකයාට කඩේ ගියාට අපි පැරදුනානේ අම්මේ.
    2. ආපු අය අපේ අල්ලස් සල්ලිත් අරන් ආයිත් ශ්රීලනිපේටම ගියා අම්මේ.
    3. මයිත්රී අංකල්ට යූඇන්පීය අකමැති නිසාත්, ජේවීපීයත් එන්නෙ නැති නිසාත් මේ පාර හරියට පෝස්ටර්ගහන්නවත් වුණෙ නෑ අම්මේ.
    4. අබේසුන්දර නැතත් සුධර්මන් විමසුමෙන් අපිව හම ගහනවා අම්මේ.
    5. මංගල යයි කියලා අපි ඌට ගහපු මඩත් දැන් අපිටම රිටන් වුණා අම්මේ.
    6. රංජන් ආයිත් බලු වුණා අම්මේ.
    7. රෝහිතට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්රිකාව අම්මේ. (චන්ද්රිකා ඇවිත් ඔක්කොමවැනසුවා අම්මේ).
    8. මයිත්රීගේ සහෝදරයෝ වැඩි නිසා සහෝදර සමාගම මඩත් වැදුනේ අපිටමයි අම්මේ.
    9. මයිත්රීට විපක්ෂේ පන දෙන්න හිටියට ඊළඟ මහමැතිවරණෙදි අපි බෙදිලා ඇනකොට ගන්නවා අම්මේ.
    10.වේදිකාවෙදි අපේ නායකයින් කිව්වේ එකිනෙකට පරස්පර කතා නෙ අම්මේ.
    11. ලොම් හැළුණ හෙළු උරුමෙ ගත්ත එකත් අපරාදේ අම්මේ. (රතන සාදු අවුරුදු 6 ක් ගැනකියලා අපිව කෑවා අම්මේ.)
    12. බාහු, මනෝ, සාලි, රහුමාන්, රවී වේදිකාවට අරන් මෛත්රීපාලනයක් ගැන කිව්වට වැඩක්වුණේ නෑ අම්මේ.
    13. අපිම හදාපු ජනාධිපති ක්රමේ අවලංගු කිරීමම සටන් පාථෙ කළාට වැඩක් වුණේ නෑ අම්මේ.
    14. ෆේස්බුක් එකේ කොච්චර කෑ ගැහුවත් අපේ උන් ඡන්ද පොලට ගියේ නෑ අම්මේ.
    15. මයිත්රීව බිලි දුන් එකෙන් රනිල් 30 වැනි වතාවට පැරදිලත් තාමත් විපක්ෂ නායකනේ අම්මේ.
    #මහින්දමාමිහරිමනපුරුයිඅම්මේ
    2015 ජනවාරි 9 වැනිදාට යූඇන්පී කාරයින් ගයන "හංස ගීතය"
     
    Last edited:

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    තිස්සයා කියන්නේ චන්දන් ආසනෙත් පරාද වෙච්ච එකෙක් බං. එහෙව් එකෙක් ගත්තා කියලා වෙන්නේ මහින්දයට තවත් කෙළවෙන එක. කැපුවත් කොළ වෙච්ච තිස්සයට පොඩ්ඩක් හරි දුන්නු උන්වත් නෑ ඌට. හැබැයි හිරුනිකා තමයි ගියපාර කොළඹින් වැඩිම මනාප ගත්තේ. හිරුනිකා එනවා කියන්නේ ඒ චන්ද ටික ඔක්කොම ගේනවා බං. මොකද හිරුනිකා පැරශුට් එකකින් පහළවෙලා චන්දේ දින්නේ තාත්තගේ මනාප වලින්. ඒ මනාප දුමියට යන්නෙත් නෑ. මහින්දයා නම් මේ අවසාන ආයුශ ටික ගෙවන්නේ.
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47

    ඔව් ඔව් මචන් උබල ඉස්සර හිරුනිකාට අමු තිත්ත කුණු හරුපෙන් බැන්න මතකද. ( හිරු නිකර් ) කියල. දැන් එයා හොඳයි ද ? අනේ අපිනම් ගිය කාටවත් අපහස කරලා බනින්නේ නැහැ.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඔව් ඔව් මචන් උබල ඉස්සර හිරුනිකාට අමු තිත්ත කුණු හරුපෙන් බැන්න මතකද. ( හිරු නිකර් ) කියල. දැන් එයා හොඳයි ද ? අනේ අපිනම් ගිය කාටවත් අපහස කරලා බනින්නේ නැහැ.

    nA58q92.jpg
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ඔව් ඔව් මචන් උබල ඉස්සර හිරුනිකාට අමු තිත්ත කුණු හරුපෙන් බැන්න මතකද. ( හිරු නිකර් ) කියල. දැන් එයා හොඳයි ද ? අනේ අපිනම් ගිය කාටවත් අපහස කරලා බනින්නේ නැහැ.

    අනේ මම බැන්නේ නෑ. උඹලා තමයි මෛත්‍රීට හොඳ කිය කියා ඉඳලා අන්තිමට දැන් පතුරු ගහන්නේ. මට මරා ආවත් එකයි මෛත්‍රී ආවත් එකයි. ඕකුන් මට කන්න දෙන්නේ නෑ. මම හම්බු කරනවා මම කනවා. දැන් පල. :rofl::rofl::rofl:
     
    Nov 24, 2014
    789
    64
    0
    හොද අනාගත දැක්මක් තියෙන උගත් බුද්දිමත් දේශපාලඥයෙක්. නරාවලක ඉදල ඉදල එකතුවුනා. සුබ පැතුම්.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    හොද අනාගත දැක්මක් තියෙන උගත් බුද්දිමත් දේශපාලඥයෙක්. නරාවලක ඉදල ඉදල එකතුවුනා. සුබ පැතුම්.

    contract වැඩේ හරිද මචන් ?
    උදවුවක් ඕනිනම් කියපන් අපිට කාගෙන්වත් වැඩක් නෑ කවුරු දිනුවත් එකයි ඒත් උබේ ජොබ් එක ගහල යන්න දෙන්නේ නෑ ඕනි හෙල්ප් එකක් දෙන්නම්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙචිචර කාලයක් යුඑන්පියට කඩෙි ගිය සිරස ප්‍රවෘත්ති බලපු යුඑන්පි එකේ ඡන්ද දායකයන්ට තනි ඇහැට ඇඩෙන්න ඇති නේද ඒකාධිපති පාලනය තියෙන්නේ කොහෙද කියලා මොනවට පැහැදිලි උනා නායකයෝ ගොඩාක් ඉන්නා එම පක්ෂයේ නියෝජ්‍ය නායක උප නායක රවි කරැණානයක වැනි අයවත් නොදනි ප්‍රතිපත්ති තිරණය. හරියට කොටි එක්ක ගහපු ඇග්‍රිමන්ටි එක් වගේ යුඑනපි නායකයා රට පාවලා දුන්න හෝරාවෙි රොනිදි මැල් කියනවා එහෙම දෙයක් නැ කියලා. හෙට එන අයවත් සාදරයෙන් පිලි ගනිමු