හෘදයාබාධයක්_ඇති_වුවහොත්
තනිව සිටින විට හෘදයාබාධයක් ඇති වුවහොත් දිවි ගළවාගන්නේ මෙහෙමයි!
හෘදයාබාධයන් යනු මේ දිනවල සුලබ තත්වයකි. මානසික පීඩනය, අධික රුධිර පීඩනය හා ආහාර රටාව වැනි හේතූන් ගණනාවක් නිසා මේ තත්වයන් ඇති වේ. පපුවේ වේදනාව, ශ්වසන අපහසුතාවය, අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම හෘදයාබාධයක මූලික ලක්ෂණ වේ. හෘදයාබාධ පිළිබඳ මූලික දැනීමක් ඇත්තේ 70%කටත් වඩා අඩු ප්‍රතිශතයකටයි.
හදිසියේ ඔබ නිවසේ හෝ වෙනයම් ස්ථානයක හෝ තනිවම සිටින විට මේ ලෙස හෘදයාබාධයක් ඇති වුවහොත්? කළ යුත්ත ගැන ඔබ දැනුවත්ද? මේ ලිපිය ඒ පිලිබඳවයි. කියවන්න.
01. මූලික ලක්ෂණ
පපුවේ මැදට වන්නට හෝ වම් පැත්තට වන්නට ඉවසිය නොහැකි උග්‍ර වේදනාවක් දැනේ නම් එය හෘදයාබාධයක ප්‍රථම ලක්ෂණයයි. මෙම වේදනාව සාමාන්‍යෙයන් වි. 20ක් පමණ පවතින අතර එය ක්‍රමයෙන් දකුණු උරහිස, ගෙල හෝ හක්ක දෙසට පැතිරී යයි.
02. අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම
අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම හා ශරීරයට දැඩි අපහසුවක් දැනේ නම් කිසිසේත්ම නොසළකා නොහරින්න. විශේෂයෙන්ම ඔබ තනිව සිටින අවස්ථාවක් නම්
03. උදව් ඉල්ලන්න
මේ මූලික ලක්ෂණ ඔබට දැණුනහොත් දෙවරක් නොසිතා උදව් ඉල්ලන්න. ඔබ වාහනයක් පදවමින් සිටින අතරතුර නම් වාහනය නවත්වන්න.
04. හැකි ඉක්මණින් Aspirin පෙත්තක් බොන්න
බොහෝ අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ හෘදයාබාධයකදී Aspirin පෙත්තක් ලබා ගැනීම මඟින් දිවි ගලවා ගැනීමට වැඩි අවස්ථාවක් හිමි වන බවය.
05. පැරණි ක්‍රමයක් වන ආශ්වාස ප්රාශ්වාස ක්‍රමය අනුගමනය කරන්න
ගැඹුරු හුස්ම ගනිමින් සෑම මි. 2කට වරක් තදින් කහින්න. නොනවත්වා මෙසේ තදින් කහින්න.
06. හෘදය මත දැඩි පීඩනයක් යොදන්න
මෙය සිදු කරන්නේ හෘදයේ රිද්මය සාමාන්‍ය තත්වයට පත් කරගැනීමටයි.
07. දිගටම කහින්න
මෙය පැරණි ප්‍රතිකර්මයකි. නමුත් මෙය විද්‍යාත්මකව හෘදයාබාධයකට ප්‍රතිකාරයක් ලෙස තහවුරු වී නැත. දුර්ලභ තත්වයන්හිදී හෘද ස්ඵන්දනය බොහෝ සෙයින් මන්දගාමී වූ විට මෙසේ කිරීම මඟින් එය සාමාන්‍ය රිද්මයට හැරවීමට හැකි වේ. වෛද්‍ය මතය වන්නේ මෙමඟින් හෘදයාබාධයකදී දිවි බේරා ගැනීමට හැකියාව ලැබෙන බවය.
sirasa online

Last edited: