Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
^^^^^^^^ හෘදයාබාධ ^^^^^^^^^^^
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප ශරීරයේ විවිධ කොටස්වලට ජීවත් වීමට ආහාරත් ඔක්සිජන් නැමති වායුවත් වුවමනා වේ.මෙම ද්‍රව්‍යය එම විවිධ කොටස් වෙත ගෙන යනු ලබන්නේ රුධිරය මගිනි.දේහයේ ඇති මෙම කොටස් වෙත රුධිරය පොම්ප කරන්නේ හෘදය නැමති අවයවය මගිනි.මෙය ශරීරයේ මධ්‍යය රේඛාවෙන් වම් පසට ආනතව පෙනහලු දෙක අතර වම් පෙනහල්ලට අවපාතයක් ඇති කරමින් පිහිටා ඇත.උරස් කුහරය තුළ පිහිටා ඇති හෘදය පුද්ගලයෙකු දකුණු අත මිට මෙළවූ විට ලැබෙන පරිමාවට සමාන යැයි කිව හැක.එමෙන්ම වැඩුණුපුද්ගලයෙකුගේ හෘදය ග්‍රෑරෑම් 300 ක් පමණ වේ.මෙම හෘදයට අදාල සියලු රෝග හෘදයාබාධ ලෙස හැදින්වුවද හෘදයාබාධය(මයෝ කාඩියල් ඉන්පාක්ෂන්) ලෙස හදුන්වන්නේ ප්‍රමාණවත් ලේ සැපයුමක් නොලැබී යාම නිසා හෘද පේශියේ කොටසක් හානියට පත්වීමයි.මෙය බහු හේතුක රෝගයකි.

හෘදයාබාධයක් ඇතිවීමට බලපාන සාධක

* රුධිර පීඩනය

* දියවැඩියාව

* මේද අනුපාතය

* ස්ථූලතාවය

* දුම්බීම

* මානසික අසහනය

* කායිකවර්ධනය

* ජන්ම ප්‍රවේණිය

ඉහත සාධක එකක් හෝ ඊට වැඩියෙන් පවතීනම් හෘදයාබාධයකට ගොදුරුවීමේ අවධානමක් තිබේ.මෙහිදී ජන්ම ප්‍රවේණිය හැර අනෙක් සියලු සාධක අපට පාලනය කළ හැකි සාධකයෝය.ඇතැම් සාධක නිසා හෘදයාබාධය ඇති වන්නේ ඇයි යන්න විද්‍යාත්මකව ඔප්පු කර නොමැති වුවද ඒ අතර යම් සබදතාවක් ඇති බව දක්නට ලැබේ.ඉහත සාධක පාලනය කිරිමෙන් හෘදයාබාධයක් වැළදීමේ අවධානම අඩු කර ගත හැක.

* රුධිරපීඩනය

රුධිරපීඩනය යනු ලේ ගමන් කරවීම සඳහා හදවත මගින් යොදන බලපෑමයි.අධිරුධිර පීඩනය යනු හෘදයේ සිට පිටතට රුධිරය ගෙන යන ධමනි තුළ පවත්නා රුධිර පීඩනය රෝගියාගේ වයසටත් ස්ත්‍රී පුරුෂභාවයටත් නොගැලපෙන සේ දිගින් දිගටම ඉහළ ගොස් පැවතීමයි.

ඇතිවීමට බලපාන සාධක

1. වැඩිපුර ජලය හා ලුණු එකතුවීම නිසා රුධිර පීඩනය වැඩි වූ විට.

1. හදවතේ සිට රුධිරය ගෙන යන රුධිර නාල බිත්ති මහත් වී කුහරයන් පටු වීම.

2. හදවත මගින් රුධිරය වඩා වේගයෙන් හා තදින් පොම්ප කරන විට

වැළදීමට හේතු

* පරම්පරාවෙන්

* වැඩිපුර ලුණු කෑමෙන්

* පොටෑසියම් ලවණ අඩුවෙන් ගැනීමෙන්

* තරබාරුකම

* අධික ප්‍රෝටින් ආහාර අනුභවය

* මානසික අසහනය

රෝග ලක්ෂණ

* උදෑසන බෙල්ල පිටුපස ඉහළ ප්‍රදේශයේ සහ හිස මුදුනේ ඇතිවන හිසරදය හා කරකැවිල්ල

* හුස්ම ගැනීමේ අපහසුව

* නාසයෙන් ලේ ගැලීම

* අධික මුත්‍රා යාම

* පෙනීමේ අපහැදිලි බව

* අතපය පණ නැති කම

ප්‍රතිඵල

1. හදවතට බලපෑමෙන් -හෘදයාබාධ

2. මොළයට බලපෑමෙන් -අංශභාගය

3. ඇස්වලට බලපෑමෙන් -අන්ධභාවය

4. වකුගඩුවලට බලපෑමෙන්-වකුගඩු අක්‍රීය වීම

[QUOTE="sanddun, post: 8593733, member: 105453"] [LEFT][SIZE="3"][SIZE="3"][COLOR="DarkOrchid"] අප ශරීරයේ විවිධ කොටස්වලට ජීවත් වීමට ආහාරත් ඔක්සිජන් නැමති වායුවත් වුවමනා වේ.මෙම ද්‍රව්‍යය එම විවිධ කොටස් වෙත ගෙන යනු ලබන්නේ රුධිරය මගිනි.දේහයේ ඇති මෙම කොටස් වෙත රුධිරය පොම්ප කරන්නේ හෘදය නැමති අවයවය මගිනි.මෙය ශරීරයේ මධ්‍යය රේඛාවෙන් වම් පසට ආනතව පෙනහලු දෙක අතර වම් පෙනහල්ලට අවපාතයක් ඇති කරමින් පිහිටා ඇත.උරස් කුහරය තුළ පිහිටා ඇති හෘදය පුද්ගලයෙකු දකුණු අත මිට මෙළවූ විට ලැබෙන පරිමාවට සමාන යැයි කිව හැක.එමෙන්ම වැඩුණුපුද්ගලයෙකුගේ හෘදය ග්‍රෑරෑම් 300 ක් පමණ වේ.මෙම හෘදයට අදාල සියලු රෝග හෘදයාබාධ ලෙස හැදින්වුවද හෘදයාබාධය(මයෝ කාඩියල් ඉන්පාක්ෂන්) ලෙස හදුන්වන්නේ ප්‍රමාණවත් ලේ සැපයුමක් නොලැබී යාම නිසා හෘද පේශියේ කොටසක් හානියට පත්වීමයි.මෙය බහු හේතුක රෝගයකි. හෘදයාබාධයක් ඇතිවීමට බලපාන සාධක * රුධිර පීඩනය * දියවැඩියාව * මේද අනුපාතය * ස්ථූලතාවය * දුම්බීම * මානසික අසහනය * කායිකවර්ධනය * ජන්ම ප්‍රවේණිය ඉහත සාධක එකක් හෝ ඊට වැඩියෙන් පවතීනම් හෘදයාබාධයකට ගොදුරුවීමේ අවධානමක් තිබේ.මෙහිදී ජන්ම ප්‍රවේණිය හැර අනෙක් සියලු සාධක අපට පාලනය කළ හැකි සාධකයෝය.ඇතැම් සාධක නිසා හෘදයාබාධය ඇති වන්නේ ඇයි යන්න විද්‍යාත්මකව ඔප්පු කර නොමැති වුවද ඒ අතර යම් සබදතාවක් ඇති බව දක්නට ලැබේ.ඉහත සාධක පාලනය කිරිමෙන් හෘදයාබාධයක් වැළදීමේ අවධානම අඩු කර ගත හැක. * රුධිරපීඩනය රුධිරපීඩනය යනු ලේ ගමන් කරවීම සඳහා හදවත මගින් යොදන බලපෑමයි.අධිරුධිර පීඩනය යනු හෘදයේ සිට පිටතට රුධිරය ගෙන යන ධමනි තුළ පවත්නා රුධිර පීඩනය රෝගියාගේ වයසටත් ස්ත්‍රී පුරුෂභාවයටත් නොගැලපෙන සේ දිගින් දිගටම ඉහළ ගොස් පැවතීමයි. ඇතිවීමට බලපාන සාධක 1. වැඩිපුර ජලය හා ලුණු එකතුවීම නිසා රුධිර පීඩනය වැඩි වූ විට. 1. හදවතේ සිට රුධිරය ගෙන යන රුධිර නාල බිත්ති මහත් වී කුහරයන් පටු වීම. 2. හදවත මගින් රුධිරය වඩා වේගයෙන් හා තදින් පොම්ප කරන විට වැළදීමට හේතු * පරම්පරාවෙන් * වැඩිපුර ලුණු කෑමෙන් * පොටෑසියම් ලවණ අඩුවෙන් ගැනීමෙන් * තරබාරුකම * අධික ප්‍රෝටින් ආහාර අනුභවය * මානසික අසහනය රෝග ලක්ෂණ * උදෑසන බෙල්ල පිටුපස ඉහළ ප්‍රදේශයේ සහ හිස මුදුනේ ඇතිවන හිසරදය හා කරකැවිල්ල * හුස්ම ගැනීමේ අපහසුව * නාසයෙන් ලේ ගැලීම * අධික මුත්‍රා යාම * පෙනීමේ අපහැදිලි බව * අතපය පණ නැති කම ප්‍රතිඵල 1. හදවතට බලපෑමෙන් -හෘදයාබාධ 2. මොළයට බලපෑමෙන් -අංශභාගය 3. ඇස්වලට බලපෑමෙන් -අන්ධභාවය 4. වකුගඩුවලට බලපෑමෙන්-වකුගඩු අක්‍රීය වීම [/COLOR][/SIZE][/SIZE][/LEFT] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/5/50/Heart-beat.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom