Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
^^^^^^^^ හෘදයාබාධ ^^^^^^^^^^^
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝග ලක්ෂණ

හෘදරෝගයක් ඇතැයි හගවන සුලභ රෝග ලක්ෂණ

* සුළු කාර්යයක පවා නිරත වන විට ඇතිවන හතිය

* කය මෙන්ම සිත වෙහෙසන විට පපුව මැද ඇතිවන වේදනාව(වෙහෙස නිවෙන විට වේදනාවද නැති වී යයි)

* කරන කාර්යයට අනුකූල නොවන වේදනාව(ආහාර වේලකින් පසුව පපුව හිරවීම හෝ හතිය ඇති වීම)

* කැස්ස(වියලි)

* කකුල් ඉදිමීම

* ක්ලාන්ත වීම හෝ ඇස් ඉදිමී යාම (අධික වෙහෙස වීමකදී)

* පපුවේ ගැස්ම

* හිසරදය(හිස මුදුනෙන් දැනෙන හා උදෑසන ඇතිවන)

හාදයාබාධයක් වැළදි ඇති බව හදුනා ගැනීමේ ලක්ෂණ

* පපුවේ සිට වම් අත දිගේ ඇගිලි තුඩු දක්වාත් පපුවේ සිට බෙල්ලේ වම් පැත්තේ ඉහළ පෙදෙස දක්වාත් ඉදිකටු ඇනෙන්නාක් මෙන් ඇතිවන වේදනාව

* හුස්ම ගැනීමේ අපහසුව

* හදිසි ක්ලාන්ත ගතිය

* කරකැවිල්ල

* හෘද ස්පන්දනය වේගවත් වීම.

* කිසිදු හේතුවක් නොමැතිව ඇද වැටීම

හෘදයාබාධයකින් පසු කාලය ගත කළ යුතු ආකාරය

* මුල් පැය 48- පුරා රෝගියාට සම්පූර්ණ ඇද විවේකය ලබා දිය යුතු අතර දියරමය ආහාර පමණක් ලබා දිය යුතුය.කෝපි කෘත්රිම එළවලුසාර පාන මේද අඩංගු කිරි පිටි මෙම කාලය තුළ නොදිය යුතුය.දත් මැදීම මුහුණ සේදීම තනිව නොකළ යුතුය.මළ මුත්රා බැහැර කිරීම සදහා ඇදෙන් බැස යාම සුදුසු නැත.

* තෙවන දින-ප්රධාන ආහාර වේල් තුනටම ක්රීම් ක්රැකර්,කුරකක්කන් ක්රැකර් යන විස්කෝතු වලින් දෙක බැගින් ද බත් මිශ්ර කැද කෝප්ප 1/3 ක් සෑහේ.එම ආහාර ගැනිමට අකමැතිනම් පැපොල් වැනි පළතුරක් දිය හැක.එමෙන්ම මෙම දිනයේදි රෝගියාට ඇදමත වාඩිවීමට පුලුවන.නමුදු එය කළ යුතු වන්නේ ශරිරයට බර නොදැනෙන පරිදිය.

* සිව්වන දිනය-මෙදින රෝගියාට දෙන ආහාර මදක් වැඩි කල යුතුය.මදක් කායික වෙහෙසක් ද ලබා දිය යුතුය.එනම් ඇද අසල පුටුවක් තබා දුන් විට තනිවම ඇදෙන් බැස ඒ මත වාඩිවිය හැක.විනාඩි 15 ක් පමණ එසේ සිට යලිත් ඇදට යා යුතුය.දිනකට තෙවරක් මෙය කළ යුතුය.

* පස් වන දින-මෙම දිනය වන විට හදිසි අවස්ථා බොහෝ දුරට මග හැරි තිබේ.ඇද අසලට ගෙන යන බේසමෙන් තනිව මුහුණ සේදීම යනාදිය කිරිමට හැකියාවක් ඇත.

* සයවන දිනය-රෝගියා ගෙදර යැවිම සදහා හුරු කරවනු ඇත.තනිව වැසැකිළි යාම වාට්ටුට දෙපස සෙමෙන් දෙවරක් ඇවිදිම යනාදිය මෙදින සිදු කරනු ඇත.

* සත්වන දින-සංකූලතා හෝ අමතර රෝග ලන්ෂණ නොමැති නම් රෝගියා ගෙදර යවයි.

[QUOTE="sanddun, post: 8593742, member: 105453"] [COLOR="DarkOrchid"][SIZE="3"][LEFT]රෝග ලක්ෂණ හෘදරෝගයක් ඇතැයි හගවන සුලභ රෝග ලක්ෂණ * සුළු කාර්යයක පවා නිරත වන විට ඇතිවන හතිය * කය මෙන්ම සිත වෙහෙසන විට පපුව මැද ඇතිවන වේදනාව(වෙහෙස නිවෙන විට වේදනාවද නැති වී යයි) * කරන කාර්යයට අනුකූල නොවන වේදනාව(ආහාර වේලකින් පසුව පපුව හිරවීම හෝ හතිය ඇති වීම) * කැස්ස(වියලි) * කකුල් ඉදිමීම * ක්ලාන්ත වීම හෝ ඇස් ඉදිමී යාම (අධික වෙහෙස වීමකදී) * පපුවේ ගැස්ම * හිසරදය(හිස මුදුනෙන් දැනෙන හා උදෑසන ඇතිවන) හාදයාබාධයක් වැළදි ඇති බව හදුනා ගැනීමේ ලක්ෂණ * පපුවේ සිට වම් අත දිගේ ඇගිලි තුඩු දක්වාත් පපුවේ සිට බෙල්ලේ වම් පැත්තේ ඉහළ පෙදෙස දක්වාත් ඉදිකටු ඇනෙන්නාක් මෙන් ඇතිවන වේදනාව * හුස්ම ගැනීමේ අපහසුව * හදිසි ක්ලාන්ත ගතිය * කරකැවිල්ල * හෘද ස්පන්දනය වේගවත් වීම. * කිසිදු හේතුවක් නොමැතිව ඇද වැටීම හෘදයාබාධයකින් පසු කාලය ගත කළ යුතු ආකාරය * මුල් පැය 48- පුරා රෝගියාට සම්පූර්ණ ඇද විවේකය ලබා දිය යුතු අතර දියරමය ආහාර පමණක් ලබා දිය යුතුය.කෝපි කෘත්රිම එළවලුසාර පාන මේද අඩංගු කිරි පිටි මෙම කාලය තුළ නොදිය යුතුය.දත් මැදීම මුහුණ සේදීම තනිව නොකළ යුතුය.මළ මුත්රා බැහැර කිරීම සදහා ඇදෙන් බැස යාම සුදුසු නැත. * තෙවන දින-ප්රධාන ආහාර වේල් තුනටම ක්රීම් ක්රැකර්,කුරකක්කන් ක්රැකර් යන විස්කෝතු වලින් දෙක බැගින් ද බත් මිශ්ර කැද කෝප්ප 1/3 ක් සෑහේ.එම ආහාර ගැනිමට අකමැතිනම් පැපොල් වැනි පළතුරක් දිය හැක.එමෙන්ම මෙම දිනයේදි රෝගියාට ඇදමත වාඩිවීමට පුලුවන.නමුදු එය කළ යුතු වන්නේ ශරිරයට බර නොදැනෙන පරිදිය. * සිව්වන දිනය-මෙදින රෝගියාට දෙන ආහාර මදක් වැඩි කල යුතුය.මදක් කායික වෙහෙසක් ද ලබා දිය යුතුය.එනම් ඇද අසල පුටුවක් තබා දුන් විට තනිවම ඇදෙන් බැස ඒ මත වාඩිවිය හැක.විනාඩි 15 ක් පමණ එසේ සිට යලිත් ඇදට යා යුතුය.දිනකට තෙවරක් මෙය කළ යුතුය. * පස් වන දින-මෙම දිනය වන විට හදිසි අවස්ථා බොහෝ දුරට මග හැරි තිබේ.ඇද අසලට ගෙන යන බේසමෙන් තනිව මුහුණ සේදීම යනාදිය කිරිමට හැකියාවක් ඇත. * සයවන දිනය-රෝගියා ගෙදර යැවිම සදහා හුරු කරවනු ඇත.තනිව වැසැකිළි යාම වාට්ටුට දෙපස සෙමෙන් දෙවරක් ඇවිදිම යනාදිය මෙදින සිදු කරනු ඇත. * සත්වන දින-සංකූලතා හෝ අමතර රෝග ලන්ෂණ නොමැති නම් රෝගියා ගෙදර යවයි. [/LEFT][/SIZE][/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/5/50/Heart-beat.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom