හෘද ආබාධයෙන් පසු ඔබ කළ යුතු දෑ 7ක් – Heart Attack

AmiFdo

Junior member
  • Aug 1, 2017
    41
    21
    8

    සෑම වසරක්ම ඇමරිකානුවන්ගෙන් 735,000 ක් හෘද ආබාධයට ගොදුරු වන බවත්එයින් 525,000 දෙනෙක් පළමුවෙන එයට මුහුණදෙන බවත් රෝගි පනය කරන හා වලක්වන මධ්‍යස්ථානයේ වාර්තාව අනුව මෙහි බොහෝ දෙනෙක් මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් පසු කළයුතු දෑ කුමක් දැයි නොදනිති. ඔබ බලාපොරෝත්තු විය හැකි එක දෙයක් නම් ඔබ ප‍්‍රතිකාරයෙන් ඔබ දිවි ෙබිරා ගෙන සිටි නමි, එයින් නියම සිද්ධියකට මුහුණ දීමට දීර්ඝ කාලයක් ගත වන බවය. එම සුභ සිද්ධියෙන් පසු ඔබ හා ඔබට ආදරය දක්වන්නන්* ඔබේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරිමට හා ඊළග ආබාධයෙන් වැලකී සිටිමට බලාපොරෝත්තුවක් ඇති කරන්නේය. සාමාන්‍යයෙන් ඔබ මෙහි බොහෝ පියවර ගත යුත්තේ රෝහලින් පිටවිමට පෙරය. හාද ස්පන්දන රෝග, බර අඩුවිම, සහ පුරුද්දක් වශයෙන් ඔබ ඇවිදිමයෙහි යෙදීම ඔෙබි සෞඛ්‍ය තත්ත්වය නංවන්නේය – වැළකීම තුළින් යහපත් සෞඛ්‍ය මාර්ගයෙන් පෙරට යන්න* ඔබ පහසුවෙන් සුවවන්නට හා ඉදිරියේ ඇතිවන සිදුවිම්වලින් ඔබ ආරක්ෂා වීමට ඔබට විශේඥයන් කියන කරුණු හතක්,

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    --------------- REP
    ඉතින් ඔක්කෝම මේකේ දාපන්කෝ මීහරකෝ... එක එක සයිට් වලට යවන්නේ....

    ඇමරිකානු වෛද්‍යවරු කන්ඩායමක් විසින් පරීක්ශනයකින් අනතුරුව ලියන ලද ලිපියකින් උපුටාගෙන මෙම ලිපිය සිංහලට පරිවර්තනය කර ඇත,

    මෙය ඇමරිකානු රෝහල් ආශ්‍රයෙන් ලියා ඇත, නමුත් අපිට ඉතා වැදගත් කරුනු රාශියක් මෙහින් ලබාගත හැකිය..

    7 Things You Should Do After A Heart Attack

    1 වන පියවර – Heart Attack

    heartattack1

    හදිසි මැදහත්විම හා උද්වේගයක් බලාපොරෝත්තු විම. නිවියෝක්, මවුන්ට් සිනයි රෝහලේ හෘද ශල්‍යකර්ම දේපාර්තමේන්තුවේ කළමණාකර අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ සහ වැල්වි මධ්‍යස්ථානයේ සම අධයක්ෂක ඇලන් ස්ටුවර්ට් කියනු ලබන්නේ ඔබ රෝහලට පැම්ණි විගස ඔබ ප‍්‍රතිකාර මෙහෙයවන විවිධ වෛද්‍යවරුන් හා පරික්ෂණය කරන අපකරණ බැලීමට කැමැත්තක් දක්වන්නේය. ඔබ රෝහලේ සිටින අවධියේ ඔබ වෙත නිසි සැලකිල්ලක් දැක්විමට වෛද්‍යවරයාට ඉඩ හරින ලෙස ස්ටවට් ඉලල්ලා සිටි. මෙය පොදුවේ අමාරු අවස්ථවෙක් ඔබ උද්වේගයෙන් වේදනාවෙන් සහ එක්තරා විධියකින් අවුල් සහගත තත්ත්වයක පසුවන්නේය. බෝහෝ අවස්ථාවල රුධිර ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරිමට ඉක්මනින් ෙවිදනා රුධිර තිනරය හා රුධිරය පීඩන ප‍්‍රතිකාරය රුධිරය යථා තත්ත්වයක ගමන් කිරීම පිළිසකර කිරීමේ කාර්්‍යය ඏණිකව මෙහෙයවන්නේය. ඊළගට ඔබේ රක්ත වාහිනිය පරික්ෂා කිරිමට කැතිටකරණය පරික්ෂාගාරය වෙත ගෙනයනු ලබනවා. රෝහල ජිවිතය ෙබිරා ගැනිමේ ඇන්ජියෝග‍්‍රැම් ක‍්‍රියාකරවන්නට ප‍්‍රමාද නොවිය යුතුය. ඔබට එවැනි සේවයක් ඔවුන්ට ලබාදිමට නොහැකි නම් ඔබ ස්ථායිකාරකය කළ යුතුයි. එසේ නැත්නම් වෙනත් පහසුකම් තිබෙන තැනකට මාරු කළයුතු යැය ස්ටුවට් අවධාරණය කර සිටි. සමහර රෝගින්ට ඉක්මන් ස්ටැන්ට් ස්ථාන ගත කිරිමක් හෝ හාර්දික ධමනිය බයිපාස් කිරිමක් අවශ්‍ය බව ස්ටුවට් කියා සිටි.

    2 වන පියවර – Heart Attack

    heartattack2

    රෝහලින් පිටවිමේ වාර්තාව සැලකිලිමත්ව කියවන්න. ඔබ රෝහලෙන් පිටවිමට පෙර ඔබේ පිටව්මේ වාර්තාවේ සාරාංශය ඔබේ වෛද්‍යවරයා සහ හෙද මහත්මිය සමග නැවත කියවා බලන ලෙස නිව්යෝක් කළමණාකාර අධ්‍යක්ෂ හා හෘද රෝග වෛද්‍යවරයා වන රෙජිනා ඩිරුස් පවසයි. මේවැනි ප‍්‍රශ්ණ අහනන්. මා නැවත රෝහලට පැමිණිය යුත්තේ කවදාද හෝ මාගේ හෘදරෝග වෛද්‍යවරයා හමු විය යා යුත්තේ කවදාද? දැන් මා කුමන ප‍්‍රතිකාරයක් කළ යුතුද සහ මා එම වෙදකම් සමග කොපමන කාලයක් සිටිය යුතුයිද? එයින් මට කිසියම් අතුරු ආබාධයක් ඇති වන්නේද? මම ස්ටැන්ට් හෝ බයිපාස් කරගෙන ඇත්නම් පිළිපැදිය යුතු කිසියම් ක‍්‍රමවේදයක් තිෙබිද? කුමන රෝගි ලක්ෂණයක් දුටු විටද මා ඉදිරියේදි හදිසි ප‍්‍රතිකාරකයට යොමුවිය යුතු වන්නේද යන්න. – Heart Attack

    3 වන පියවර – Heart Attack

    heartattack3

    වැඩිපුර ප‍්‍රතිකාරය සදහා සිතා බැලිම. ඔබ උපදෙස් මෙහෙයවන සහ පුහුණු වැඩසටහන් ශක්‍යතාවය පිළිබඳව රෝහලේ සමාජ සේවක හෝ රෝගි සම්බන්ධිකාර සමග සාකචිඡුා කර හමුවිමක් ඉලල් ා සිටියා නම් එය ඔෙබි සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් දැඩි තත්ත්වයක පවතින අවධියේදි එ හරහා සුවයක් ලැබිමේ හැකියාව ඇත. ඔබට හෘද ආබාධය හෝ හෘද හැසිරිමි එනම් ස්ටෙන්ට්ං, ඇන්ජියෝපිලස්ට්, ධමනිය බයිපාස් හෝ වැල්ව් මාරුකිරීම තත්ත්වය සිටින්නේ නම් හෘද්වාහිනි ඇන්ජියෙර්ග‍්‍රැති සහ සමාජ මැදිහත්විම් අනුව ඔබ රුය්ඉ වෙත යෑමට සුදුසුකම් ලබන්නේය. රෝහලේ සේවකයින් ඔබට රෝහලේ වැඩසටහන්වලට හා බාහිර රෝගින් පහසුකම් වෙත යොමුකර රක්ෂණ ආවරණය ලබා ගැනීමට සහය වනු ඇත. සාමාන්‍යයෙන් මැබිකෙයාර් බි කොටස හෘදය රුය්ඉ ආවරණය කරනු ඇත. ඔවුන් තහවුරු කළ ඵලදායි සේවයක් තිබියදිත් ( මෙම වැඩසටහන් ) දිගටම අධික ලෙස ඌන උපයෝජන කර ඇත. මුදල් ඉතිරි කරන සහ රෝහලේ අඩුවෙන් කියවිෙමි හි යෙදෙන රෝගින්ට සුදුසු බව වාර්තාවුවද 20‍්‍ කට අඩු ප‍්‍රමාණයක් මෙම සේවාව ලබා ගන්නා බව ඇමරිකන් හෘද සංගමය වාර්තා කරයි. වෙබිඅඩවිය සහ නිවස පදනම් කරගත් වැඩසටහන් සහභාගිත්ව වැඩිකරවිමට උනන්දු කරන බුද්ධියෙහි සීමාෙවි තිබිය හැක. නමුත් දැනට තිබෙන පුද්ගලික අවස්ථාවෙන් සම්පුර්ණ ඵල ප‍්‍රයෝජනය ඔබ ලබා ගත යුතුය. Heart Attack

    4 වන පියවර – Heart Attack

    heartattack4

    හෘද රෝග වෛද්‍යවරයා වෙත යන්න. දැනටමත් ඔබට හෘද රෝග වෛද්‍යවරයෙක් නැත්නමි නම් හෘද රෝගි වෛද්‍යවරයා සමග ප‍්‍රතිකාරය දිගටම පවත්වාගෙන යාමට කාර්ය මණ්ඩලය හෝ ඔබ ආදරය දක්වන්නන් හරහා සම්බන්ධිකරණයක් ගොඩ නඟා ගන්න. හෘද ආබාධ හේතුවෙන් හෘදයේ මාංශ පේශිවලට හානියක් සිදුවි ඇත්නමි ඔෙබි හදවතේ ක‍්‍රියාකාරිත්වය වැඩිකිරිමට හා රුධිර පීඩනය පාලනය කිරිමට හා හදවතේ පීඩාව සැහැල්ලූ කිරිමට දීර්ඝකාලීන ප‍්‍රතිකාර අවශ්‍යය. මෙම ප‍්‍රතිකාර දීර්ඝ කාලයක් පාලනය කිරිමට හෘද රෝග වෛද්‍යවරයෙක් අවශ්‍ය බව ස්ටුවර්ට් පවසයි.

    5 වන පියවර – Heart Attack

    heartattack

    ආහාරය හා ව්‍යායාමය පිළිබඳව සොයා බැලීම. නිතරම රෝගින්ට කුමන විධියේ ආහාරයක් ගත යුත්තෙද් සහ කුමන විධියට ව්‍යායාමය කළ යුත්තේ යන්න හා හැසිරිය යුතු ආකාරය පිළිබඳවත් තොරතුරු ලබා දී හෘද්මය රුඉ්ඉ වැඩසටහන් උසස් කාර්යයන් කරමින් සිටි. එසේම පෝෂණ වේදියෙක් හෝ බරඅඩුකිරිමේ වැඩසටහන්ද මෙහි ඔබට සහය විය හැකිය. ස්ටුවර්ට් තව දුරටත් කියා සිටින්නේ ඔබ ඔබේ හෘද ආබාධයෙන් පසු නැවතත් ඔෙබි සෞඛ්‍ය යථා තත්ත්වය යොමු කිරිමට ඔබේ ජිවන රටාව වෙනස් කිරිමට ඔබ අනිවාර්්‍යයෙන්ම කැප කිරිමක් කළ යුතු බවයි. එනමි දුමිබිමෙන් වැලකීම, ෙමිදපාලනය, අඛණ්ඩ ව්‍යායාම සහ සීනී මට්ටම පාලනය කිරිම යනාදිය. Heart Attack

    6 වන පියවර – Heart Attack

    heartattack

    නැවතත් ඔබේ සාමාන්‍ය ක‍්‍රියාකාරකම්වල යෙදෙන්නේද හෝ නැද්ද යන්න අහන්න. ඔබ සුපුරුදු කාර්්‍ය සටහනට නැවත පැමිණිමට හැකිවු විට ඔබේ වෛද්‍යවරයා සමග කථා කිරිමට මැලිකමක් නොදක්වන්න, එසේම වැඩට යන්න, ගමන් බිමන් යන්න හා ලිංගිකව හැසිරිම් වැනි ඔබ කැමති දේවල් කරන්න. ඔබ ඇවිදිමෙන් ඉවත්වන විට කෙටිකාලීන අබලතාව ලබා ගැනිම පිළිබදව ඇසිම තහවුරු කරගන්න හෝ රැුක බලාගන්නාගේ සහය ලබාගන්න එසේම ඔබ රොහලින් පිටවිමට පෙර රොීගි තත්ත්ව ලියකියවිලි ඉදිරිපත් කරන්න. – Heart Attack

    7වන පියවර – Heart Attack

    heartattack

    ඔබේ මනස නොසලකා හැරීමෙන් වලකින්න රෝහල් පශ්චාත් හෘද ආබාධ ශාරිරික රැුකවරණයන් ලබා දෙන්නේය. නමුත් ඒවා හෘද ආබාධයේ මනෝ වියාධිය බලපෑම සුවකිරිම විදහා දක්වන ප‍්‍රකෘතියන් නොෙවි. රෝහලේ ප‍්‍රතිකාර කරන විට මනෝෙවිද උපදේශකයන්් ලබාගැනීමට නැත්නමි පශ්චාත් පිටවිමේ චිතිත්සාවක් ලබාගැනීමට කථා කරන්න. මෙය අප‍්‍රසන්න අත්දැකිමක් යැයි ස්ටුවට් කිය සිටි. හෘද ආබාධයෙන් පසු අසහතය සාමාන්‍ය තත්ත්වයකි. ඔෙබි බිය හා සාංකාව ගැන කථා කිරිමට උපදේශනයක් ලබා ගැනිම ලැඡු්ඡුා විය යුතු දෙයක් නොවේ.

    Uba tamai yako mee harakaa... mama mahansiyen liwwama matat mokakhari pratilabayak gattama waradida ? mee harakek wage harak wada karanna epa