Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
A moment ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
හෘද සාක්ෂියෙන් නමක් හොයලා දාගන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනෙ මචො නිර්මානයක් වසයෙන් මෙය අපුරුයි..මම ගොඩක් වින්ඳා..

මං හැමදාම කියනව වගේ උඹ එක රාමුවක කොටු වෙන්න ඕනෙ කෙනෙක් නෙවෙයි..කුසලතා ගොඩක් තියෙන මිනිහෙක්...

සමහර නිර්මානවල ගොඩාක්ම එක පැත්තක් ගැන උවමනාවෙන්ම නොබලන ගතියකුත් ඉතා විමසුමෙන් බලද්දී දැනෙන දෙයක්.. ඒක උඹේ නිර්මාන සඳහා උඹ තෝරාගත් මාවත...නිදහස් චින්තනය...

හැබැයි උඹ කියපු අර arti කථාවට යමක් කියන්න ඕනෙ කියල හිතුනා...71 සහ 89 උඹට මතක ඇති දකුනේ වටිනා බුද්ධිමත් තරුන ජීවිත දස දහසක් මුනින් අතට ගඟවල් වල පාවුන හැටි.. පවුල් පිටින් මරා දැමූ හැටි....

මරන්න මොන ක්රමයද භාවිතා කලේ කියන එක නෙවෙයි මං හිතන්නේ වැදගත්... මරන්න සිද්ධ වුනේ ඇයි කියන හේතුවයි වඩා වැදගත්......

කෙසේ වුවත් පරන ඉතිහාස පොත උඩම ඇන තියාගෙන කල්පනා කරනවාට වඩා යාන්තමට හෝ පායා ඇති අලුත් ඉර තුල අලුතින් හිතන පතන... රටට වැඩ කල හැකි පිරිසක් බිහිකිරීමට අද දවසේ අපි කැප වෙමු...

මෙවැනි සංවාද මම බොහෝ අගය කරනවා. කාගේ ප්‍රකාශයද හරි කියල හොයනවට වඩා වැඩි යමක් එතුලින් බලන කියවන කෙනාට ලබා ගන්න...හිතට ඇතුල් කරගන්න ඉඩ ප්‍රස්ථාව තියෙන හින්දා...

සැමට ජය!!

[QUOTE="ronsilva, post: 5458337, member: 163721"] මුලින්ම කියන්න ඕනෙ මචො නිර්මානයක් වසයෙන් මෙය අපුරුයි..මම ගොඩක් වින්ඳා.. මං හැමදාම කියනව වගේ උඹ එක රාමුවක කොටු වෙන්න ඕනෙ කෙනෙක් නෙවෙයි..කුසලතා ගොඩක් තියෙන මිනිහෙක්... සමහර නිර්මානවල ගොඩාක්ම එක පැත්තක් ගැන උවමනාවෙන්ම නොබලන ගතියකුත් ඉතා විමසුමෙන් බලද්දී දැනෙන දෙයක්.. ඒක උඹේ නිර්මාන සඳහා උඹ තෝරාගත් මාවත...නිදහස් චින්තනය... හැබැයි උඹ කියපු අර arti කථාවට යමක් කියන්න ඕනෙ කියල හිතුනා...71 සහ 89 උඹට මතක ඇති දකුනේ වටිනා බුද්ධිමත් තරුන ජීවිත දස දහසක් මුනින් අතට ගඟවල් වල පාවුන හැටි.. පවුල් පිටින් මරා දැමූ හැටි.... මරන්න මොන ක්රමයද භාවිතා කලේ කියන එක නෙවෙයි මං හිතන්නේ වැදගත්... මරන්න සිද්ධ වුනේ ඇයි කියන හේතුවයි වඩා වැදගත්...... කෙසේ වුවත් පරන ඉතිහාස පොත උඩම ඇන තියාගෙන කල්පනා කරනවාට වඩා යාන්තමට හෝ පායා ඇති අලුත් ඉර තුල අලුතින් හිතන පතන... රටට වැඩ කල හැකි පිරිසක් බිහිකිරීමට අද දවසේ අපි කැප වෙමු... මෙවැනි සංවාද මම බොහෝ අගය කරනවා. කාගේ ප්‍රකාශයද හරි කියල හොයනවට වඩා වැඩි යමක් එතුලින් බලන කියවන කෙනාට ලබා ගන්න...හිතට ඇතුල් කරගන්න ඉඩ ප්‍රස්ථාව තියෙන හින්දා... සැමට ජය!! [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom