හෘද සාක්ෂියෙන් නමක් හොයලා දාගන්න...

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
හෘද සාක්ෂියෙන් නමක් හොයලා දාගන්න...

fc4kf9.jpg

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Nice Creation....

    But I have Another Vision.........

    ( Some are Doing For Big Reasons )
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දශක 3 පුරා තිබ්බ , වෙඩි හඩවල් , බෝම්බ පිපිරීම් ,නැතිවෙලා
    ගම් නියම් ගම් , ලේ වලින් තෙත් කල යක්ශයන්ගේ හෝරාවන් වෙනුවට
    සන්තෝෂයේ පැය 24
    හිත් වල තිබ්බ මරණ බිය අමතක වේගන යනවා..
    බටහිර බලවේග වල තිබ්බ එකම සතුට අපේ වුන් නැතිකරල දාල
    උන්ගෙ සතුට නැවත ගන්න දැඩි උත්සාහයක.....
    ගහක් නැවත පැල නොවෙන්න නම් මුල් පිටින් ගැල විය යුතුයි
    ඒකයි මගේ දැක්ම ,
    කොටු කරන් තියන් උන් අතර ඉන්න ප්‍රබල ඉත්තන් විනාශ කල යුතුයි
    යහපතට ගන්න පුලුවන් කොටස යහපතට ගත යුතුයි...
    මේවට කාලයක් යනව....
    දේශපාලනයේ වැරදි බහුලයි...
    ඒව දැකිය යුතුයි , නමුත්
    සුදුපාට දිග කඩදාසියක , පුංචි කලු පැල්ලමක්
    ඇයි ඒක දිහෑම බලාගෙන
     
    ඇත්තමයි
    එක දවසක් උදේ
    මං නැගිටින කොට
    යුද්දේ තිබුනා ඉවරයක් වී
    මං බලං උන්නා ඉතිං
    හරිම ආසාවෙන්
    ෂෙල් වැටී වීනාස වු
    මුඩු බිමි බලන්නට
    ඇත්තමයි මං දැනං උන්නා
    වාසියකඑ මිස මුං
    යුද්ද නොකරන බව
    දැං දැං පේනවා ටික ටික
    අයිංසකයන්ගෙ ගේදොර ඉඩකඩමි යට කර
    ගලනවා උන්ගේ ආසාව....

    පසු සටහන
    බැරක් ඔබාමා භාවිතා කලේ We need a change කියලා අපිට ඔනේ change එකක් නෙවෙයි Turn එකක් මෙක දේශපාලයක් වෙන දෙයක් මෙතන නැහැ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇත්තමයි
    එක දවසක් උදේ
    මං නැගිටින කොට
    යුද්දේ තිබුනා ඉවරයක් වී
    මං බලං උන්නා ඉතිං
    හරිම ආසාවෙන්
    ෂෙල් වැටී වීනාස වු
    මුඩු බිමි බලන්නට
    ඇත්තමයි මං දැනං උන්නා
    වාසියකඑ මිස මුං
    යුද්ද නොකරන බව
    දැං දැං පේනවා ටික ටික
    අයිංසකයන්ගෙ ගේදොර ඉඩකඩමි යට කර
    ගලනවා උන්ගේ ආසාව....

    පසු සටහන
    බැරක් ඔබාමා භාවිතා කලේ We need a change කියලා අපිට ඔනේ change එකක් නෙවෙයි Turn එකක් මෙක දේශපාලයක් වෙන දෙයක් මෙතන නැහැ.

    උබ හරි අන්තවාදී මචන් , උබට උනු සිදුවීම තුල තියන හොද දකින්න බෑ..

    කිරි සප්පයො , අම්මගෙන් කිරිබොද්දි , කපල කපල මරාදාපුව , උබ දන්නැතිද?

    ඒව කලෙත් උබ කියන අපේම වුන්ද??????

    උබ කියන්නේ ත්‍රස්තයන් , විනාශ කලේ දේශපාලනයට විතරක් කියලද??

    තව මාසයක් ගියානම් , අපේ භූමිය , ඊනියා ඊලමක් වෙනව,,,

    එහෙම වෙන්නයි තිබ්බෙ ,

    එදාට උබම කියයි , ඇයි මේ ත්‍රස්තයන්ව විනාශ කලේ නැත්තේ කියල....

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    උබ හරි අන්තවාදී මචන් , උබට උනු සිදුවීම තුල තියන හොද දකින්න බෑ..

    කිරි සප්පයො , අම්මගෙන් කිරිබොද්දි , කපල කපල මරාදාපුව , උබ දන්නැතිද?

    ඒව කලෙත් උබ කියන අපේම වුන්ද??????

    උබ කියන්නේ ත්‍රස්තයන් , විනාශ කලේ දේශපාලනයට විතරක් කියලද??

    තව මාසයක් ගියානම් , අපේ භූමිය , ඊනියා ඊලමක් වෙනව,,,

    එහෙම වෙන්නයි තිබ්බෙ ,

    එදාට උබම කියයි , ඇයි මේ ත්‍රස්තයන්ව විනාශ කලේ නැත්තේ කියල....

    ඔය කිවිවෙ ඔයාගේ ඔඑවෙ තියන දේ මචං ඔකට මං මුකුත් කියලා වැඩක් නැහැ...
    තනි තනි කැළි වලටයි උඔ හිතන්නේ මෙහෙ කොල්ලන්ට පොලිසියෙන් වෙඩි තියලා මරණ එක හිතපං තේරෙයි

    (මට පුඑවමි මම නියෝජනය කරන සමාජය වෙනස් කර ගැනිමට උත්සහා ගැනිමයි)

    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Cool MAchan Cool...... Ahinsakada kiyala balala misak okkoma ekapara eliyata danda bene ,anika me ayagen 95%k withara (ahinsaka minissu) eda wela kanda nathuwa inda hitinda thanak nathuwa baye hitapu kattiya. ithin a ayata kanda bonda inda thenak labunama api hithana tharam a minissunta karadara ne.....

    Anika machan Radicle kiyanne hemadema wapareta balana eka neme......
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔය කිවිවෙ ඔයාගේ ඔඑවෙ තියන දේ මචං ඔකට මං මුකුත් කියලා වැඩක් නැහැ...
    තනි තනි කැළි වලටයි උඔ හිතන්නේ මෙහෙ කොල්ලන්ට පොලිසියෙන් වෙඩි තියලා මරණ එක හිතපං තේරෙයි

    (මට පුඑවමි මම නියෝජනය කරන සමාජය වෙනස් කර ගැනිමට උත්සහා ගැනිමයි)

    හරි හරි , එවා අපිට පේනවා , එහෙමයි කියල , ඉතින් උබ පොදුවේ ඇයි , මේකට අත අරින්නේ... උබ ඉස්සෙල්ල යුද්දෙ ගැන කතාකලා , දැන් පොලිසිය කොල්ලන්ව මරණ එක කියනව , මට පොදු අදහසක් දියන් , ත්‍රස්තයන් විනාශ කරපු එක , හොදද? නරකද? විනාශයක් නැවතුන එක හොදද නරකද? ඔය පොලිස් කතාව වෙන මාතෘකාවකින් කතාකරමු..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Cool MAchan Cool...... Ahinsakada kiyala balala misak okkoma ekapara eliyata danda bene ,anika me ayagen 95%k withara (ahinsaka minissu) eda wela kanda nathuwa inda hitinda thanak nathuwa baye hitapu kattiya. ithin a ayata kanda bonda inda thenak labunama api hithana tharam a minissunta karadara ne.....

    Anika machan Radicle kiyanne hemadema wapareta balana eka neme......

    උබ හරි මචන් , අපේ යාලුව සේරම දකින්නෙ වැරදි විදියට
    අන්තයකින් , ඔය යාලුවගේ මත වාදයත් එක්ක , බහුතරයක් නෑ , එහෙම ඉන්නවනම් , තවත් අරගලයකට කාලය...
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    හරි හරි , එවා අපිට පේනවා , එහෙමයි කියල , ඉතින් උබ පොදුවේ ඇයි , මේකට අත අරින්නේ... උබ ඉස්සෙල්ල යුද්දෙ ගැන කතාකලා , දැන් පොලිසිය කොල්ලන්ව මරණ එක කියනව , මට පොදු අදහසක් දියන් , ත්‍රස්තයන් විනාශ කරපු එක , හොදද? නරකද? විනාශයක් නැවතුන එක හොදද නරකද? ඔය පොලිස් කතාව වෙන මාතෘකාවකින් කතාකරමු..

    සරල උත්තරයක් ත්‍රස්තවාදය නැති කරපු එක හොදයි විදිය වැරදී
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සරල උත්තරයක් ත්‍රස්තවාදය නැති කරපු එක හොදයි විදිය වැරදී

    ඔයා කියන , විදිය මොකක්ද?

    හොද විදියක් තිබ්බ , ඒත් ඒ ක්‍රමයට අහනැත්නම් , වෙන ක්‍රම තියනව , ඒ වෙන ක්‍රමෙන් තමයි වැඩේ කලේ , අහින්සක ජීවිත ප්‍රමාණයක් නැතිව යන්න ඇති , ඒත් ඒ රටක අනාගතය වෙනුවෙන් , මිලියන ගනනක් වන බහුතරයකගේ උන්නතිය වේනුවෙන් ,
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සරල උත්තරයක් ත්‍රස්තවාදය නැති කරපු එක හොදයි විදිය වැරදී

    Meka iwarakarapu hati matanan hondai... 89 bheeshana kale JVP nathikarapu hati umbata mathakanan sahodaraya.... Anna ewai waradi widi.... JVP manasikathwayen midila (Me uddaya sambandawa witharakwath) tikak watapita pirisidu sithin baluwoth umbatath therei amuthuma deyak rate wela thiyenawa kiyala.... :nerd:
     
    Machan mawa Jandhipathi karapan mama karala pennwanam
     
    2ke wenasa oyata therenne nehe mama hithanne
    thamangama lamai nisa mehe (dakunata ) arti gehewe nehe eth thamange minisun nowana nisa eheta Arti gahala mulu polawama samathala kala wenasa ochcharai dekama ghathana
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Machan mawa Jandhipathi karapan mama karala pennwanam

    Onna track 1 pitata yanwa , ubawa janadipathi kalath dan amuthuwen wenna deyak nene , karal ivaraineda , ube widiya mokada , Federal andu kramayakda , ehema nathnam , iniyaa elamada ???

    EX - පන්තියක ලමයි 40 ඉන්නවා ,5 පොර වෙන්න හදනවා උන්ගෙන් 5 දෙනාගෙන් 1 අකමැත්තෙන් තමයි වැඩේට බැහැල තියෙන්නේ , ඒත් ඌත් පොර වෙන්න කැමතී, මුන් අනිත් 35 දෙනාට කරදර කරන්ව , බලන් හිටිය හරියන් නෑ , කිව්ව අහන් නෑ.. 35 අතර හිටිය 1 එවිත් අරුන්ට බරට නෙලනවා , ගේම් 1 ඉවරයි , 35 දෙනා සතුටින් ඉන්නව , එහෙම තියෙද්දි උබ කියනව , අනේ අරුන්ට ගැහැව්ව 1 පව් නේද , අර අහින්සකයෙකුත් ගුටි කාල නේද? ඇයි අනිත් 35 දෙනාව පේන් නැතිද??
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    2ke wenasa oyata therenne nehe mama hithanne
    thamangama lamai nisa mehe (dakunata ) arti gehewe nehe eth thamange minisun nowana nisa eheta Arti gahala mulu polawama samathala kala wenasa ochcharai dekama ghathana

    89 gena mata kathakarana wenama thread 1 daapan , hebei uba kohomda kiyanne , eheta ati gehewwe ape un novana nisa kiyala , y ban ubata mathaka nadda , arunge pas kadu kadagena ehe hirawecha minissu laksa gaanakata meheta enna paara hadala dunna , uba kiyana vinasaya karanna onanam , ati loriyak oya pathta paath karanam sathiyen oka ivara karanna tibba , eka camaravaka enna denathuwa , ehema uannam api una dea daneth nea sathiyen wede ivara wela ,
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මුලින්ම කියන්න ඕනෙ මචො නිර්මානයක් වසයෙන් මෙය අපුරුයි..මම ගොඩක් වින්ඳා..

    මං හැමදාම කියනව වගේ උඹ එක රාමුවක කොටු වෙන්න ඕනෙ කෙනෙක් නෙවෙයි..කුසලතා ගොඩක් තියෙන මිනිහෙක්...

    සමහර නිර්මානවල ගොඩාක්ම එක පැත්තක් ගැන උවමනාවෙන්ම නොබලන ගතියකුත් ඉතා විමසුමෙන් බලද්දී දැනෙන දෙයක්.. ඒක උඹේ නිර්මාන සඳහා උඹ තෝරාගත් මාවත...නිදහස් චින්තනය...

    හැබැයි උඹ කියපු අර arti කථාවට යමක් කියන්න ඕනෙ කියල හිතුනා...71 සහ 89 උඹට මතක ඇති දකුනේ වටිනා බුද්ධිමත් තරුන ජීවිත දස දහසක් මුනින් අතට ගඟවල් වල පාවුන හැටි.. පවුල් පිටින් මරා දැමූ හැටි....

    මරන්න මොන ක්‍රමයද භාවිතා කලේ කියන එක නෙවෙයි මං හිතන්නේ වැදගත්... මරන්න සිද්ධ වුනේ ඇයි කියන හේතුවයි වඩා වැදගත්......

    කෙසේ වුවත් පරන ඉතිහාස පොත උඩම ඇන තියාගෙන කල්පනා කරනවාට වඩා යාන්තමට හෝ පායා ඇති අලුත් ඉර තුල අලුතින් හිතන පතන... රටට වැඩ කල හැකි පිරිසක් බිහිකිරීමට අද දවසේ අපි කැප වෙමු...

    මෙවැනි සංවාද මම බොහෝ අගය කරනවා. කාගේ ප්‍රකාශයද හරි කියල හොයනවට වඩා වැඩි යමක් එතුලින් බලන කියවන කෙනාට ලබා ගන්න...හිතට ඇතුල් කරගන්න ඉඩ ප්‍රස්ථාව තියෙන හින්දා...

    සැමට ජය!!