Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෘද_සාක්ෂිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙ ඇමැතිවරුන්ට තිබිච්ච මූල්‍ය විනයෙන් මේ රට සුරපුරයක් කරන්න පුළුවන්..

සංස්කෘතික අමාත්‍යංශයේ හිටපු ලේකම් - ඒ. පී. ඒ. ගුණසේකර

මෙවර විද්වත් සංවාදය සඳහා අප එක්කර ගන්නේ හොරොව්පතානේ ‘පළවෙනි ඞීයාරෝ’ මහත්තයාය. ඔහු ඒ.පී.ඒ.ගුණසේකර නම් රාජ්‍ය පරිපාලන සේවා නිලධාරියාය. දශක හතරක පමණ සිවිල් සේවයේ අත්දැකීම් තිබෙන ඔහු දැන් විශ්‍රාමිකව දිවි ගෙවයි. සිවිල් සේවයට එක්වී අමාත්‍යාංශ ලේකම්වරයෙකු දක්වා ඉහළටම ගිය ඔහුට ජනතාව සම`ග බෙදාගැනීම සඳහා බොහෝ දේ ඉතිරිව තිබේ. එසේ තිබෙන බොහෝ දෙයින් පත අට එකට සිඳුවා පෙරාගත් සංක්ෂිප්තයක් මෙසේය.

රාජ්‍ය සේවය දැන් අන්තයටම පිරිහී තිබීමට මූලික හේතුව නිලධාරීවාදය බව කියනවා. මේ සම්බන්ධ ඔබ දක්වන මතය මොකක්ද?

ඔය කතාව මම නම් ඒ විදිහටම පිළිගන්නෙ නැහැ. දේපාලන යාන්ත්‍රණය, නිලධාරී යාන්ත්‍රණය, භික්ෂු සමාජය, ගුරුවරු කියන රටේ සෑම පැත්තක්ම ගුණාත්මක අතින් ඉහළට යාමක් නොවෙයිනෙ තියෙන්නේ. සාරධර්ම පිරිහිලා. ප්‍රතිපත්තිමය අතින් පිරිහිලා. නිලධාරිවාදය නිසා රාජ්‍ය සේවය පිරිහුණා කියල මම පිළිගන්නෙ නෑ. රජයේ නිලධාරීන්ට කටයුතු කරන්න නීති-රීති පද්ධතියක් තියෙනවා. ඒ නීති-රීති පද්ධතිය ඉක්මවලා කටයුතු කරන්න බැහැ. එහෙම කරපු අයට තමයි ඔය රිමාන්ඞ් එකට යන්න උනේ. විශේෂයෙන්ම ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ විනය රීති දක්වනවා. 47 පරිච්ෙඡ්දයේ 8 වෙනි ෙඡ්දයේ සෑම රජයේ නිලධාරියෙකුම ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, අදාළ වෙනත් චක්‍රලේඛ, නියෝග, උපදෙස් මාලා, ප්‍රසම්පාදන රෙගුලාසි කියන සියල්ලටම එක`ගව රාජකාරි කළයුතුයි. එහෙම නොතිබ්බොත් එක එක දේශපාලනඥයාට ඕනෑ විදිහට නිලධාරියා හසුරවනවා. ඒ නිසා තමයි නීති-රීති රාමුවක් තියෙන්නෙ. හැබැයි නීති-රීති රාමුවක් කියන්නේ ඍජු රේඛාවක් නොවෙයි. රාමුවක්. ඒ රාමුව ඇතුලෙ අපිට ඕන හැටියට කටයුතු කරන්න පුළුවන්. මම ඒ රාමුවෙන් පිට කවදාවත් ගියේ නෑ. නමුත් ඒ රාමුව ඇතුළෙ විශාල වැඩකොටසක් කළා කියල අනිත් අයත් කියනවා. මමත් කියනවා.

බුදුදහමේ අසූහාරදහසක් ධර්මස්කන්ධය තිබුණාට ඒකෙන් තුනෙන් එකක් විනයනේ. විනය නැතුව බුද්ධ ශාසනය පවතින්නෙ නැත්නම් රාජ්‍ය සේවයක් පවතින්නෙ කොහොමද? රටේ සමස්ත විනයක් තියෙන්න ඕනෑ. එහෙම නැතුව නිලධාරී වාදය කීවාට හරියන්නෙ නෑ.

අපි මෙහෙම බලමු. රාජ්‍ය සේවයේ පිරිහීමට විශේෂ හේතු බලපාල නැද්ද?

විශේෂ හේතු විදියට මම දකින එක දෙයක් තියෙනවා. දෙමළ නිලධාරීන් අඩුවීම විශාල වශයෙන් බලපෑවා කියල මම හිතනවා. අපි රජයේ සේවයට එනකොට දෙමළ නිලධාරීන් සෑහෙන ප්‍රමාණයක් හිටියා. තරුණ නිලධාරියෙක් විදිහට මම දැකපුදේ තමයි, ඒ අය හරිම කැපවීමකින් රාජකාරි කළා. වැරදි සිදුවීමට ඉඩක් දුන්නෙම නැති ගානයි. අනික් පැත්තෙන් ඒ අය අධ්‍යාපනයට හරිම බරයි. අපට කිව්වෙත් ”තම්බි නිකං ඉන්නෙ නැතුව ඉගෙන ගන්ඩ” කියල. අනික විවිධ ජාතීන් සිටීමෙන් රාජ්‍ය සේවයේ පැවැත්ම පිවිතුරු වෙනවා. ඒ විවිධත්වය අහිමිවීම ලොකු පාඩුවක් හැටියට මම දකිනවා.

විවිධ ක්ෂේත්රවලින් පිරිහිලා තියෙන රාජ්‍ය සේවය ගොඩ න`ගන්න මුල පුරන්න ඕනෑ කොහොමද?

මේ තත්වයෙන් මුදවාගන්න නම් රාජ්‍ය ස්වාධීන වෙන්න ඕනෑ. රාජ්‍ය සේවයේ කටයුතුවලට බාහිර අතපෙවීම් නතර කරන්න ඕනෑ. නීතියට එක`ගව කාර්යක්ෂමව කඩිනමින් මහජනතාවගේ අවශ්‍යතා ඉටුකර දෙන්න කටයුතු කරන්න ඕනෑ. ඉස්සර සුද්දගෙ කාලෙ රජයේ ඉහළම නිලධාරියෙක් පවා ලිපියක් එවනකොට ”ඔබේ කීකරු සේවක” කියන දේ සඳහන් කළා. අපිට නිදහස ලැබිල මම රාජ්‍ය සේවයට එනකොටත් ”මීට කීකරු සේවක” කියල ලියුම්වල තිබුණා. ඊට පස්සෙ ”මෙයට - විශ්වාසී” කියල යොදන්න පටන් ගත්තා. නමුත් සත්‍ය වශයෙන්ම රජයේ සේවයකරන ඕනෑම කෙනෙක් මහජනතාවගේ සේවකයෝ. හු`ගාක් රජයේ සේවකයන් කටයුතු කරන්නෙ මහජනයාගේ ස්වාමීන් හැටියට. ඒක වැරදියි. මම සංස්කෘතික අමාත්‍යාංශයේ විජිත හේරත් ඇමැතිතුමාගෙ කාලෙ ලේකම් හැටියට වැඩකරද්දි කැබිනට් පති‍්‍රකාවක් සැකසුවා නැවතත් රජයේ සේවකයෝ මහජනතාව ආමන්ත්‍රණය කරන ලිපිවල ”මීට කීකරු සේවක” කියල යොදන්න. ඒක කැබිනට් මණ්ඩලය සටහන්වල දැම්මා. අර විදිහට යෙදීම මදි පුංචි කමක් කියල හිතන්න ඇති. ජනතාවගේ පැත්තෙන් හිතුවානම් ඒවගේ දෙයක් අතාරින්නෙ නෑ. ඇත්ත වශයෙන්ම මහජනතාවට සේවය කරන්න ආපු අයනෙ ඉන්නෙ. කොටසක් කායික ශ්‍රමය විකුණනවා. කොටසක් මානසික ශ්‍රමය විකුණනවා. මේ ඔක්කොම කම්කරුවෝ. අමාත්‍යාංශ ලේකම්වරුත් කම්කරුවෝ. බුද්ධිමය ශ්‍රමය විකුණලා මාසය අන්තිමට කුලියක් ගන්නවා. ඒ බව හිතල වැඩ කරන ආකල්පයක් ඇති වුණොත් විශාල ප්‍රමාණයකින් ගොඩගන්න පුළුවන්.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මේ වෙනුවෙන් මැදිහත්වෙන්න බැරිද?

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බලතල තියෙන්නෙ කොටස් දෙකකට. මුල් අවස්ථා බලතල සහ අභියාචනා බලතල කියන කොටස් දෙක. මේ සම්බන්ධව කතා කරන්න හු`ගක් පැති තියෙනවා. රාජ්‍ය සේවය හදන්න නම් අනිවාර්යයෙන්ම රටේ මුදල් විනය ගොඩනැගෙන්න ඕනෑ.

ඒ කියන්නෙ දැන් මුදල් විනයක් නැද්ද?

අන්තයටම පිරිහිලා. මම හු`ගාක් දේශපාලනඥයෝ එක්ක කටයුතු කරල තියෙනවා. අදත් හදවතේ ගරුත්වයක් ඉතුරුවෙලා තියෙන දේශපාලනඥයෝ එක්ක මගේ ඇමැතිවරු හැටියට කටයුතු කර තියෙනවා. ඒ අතර පිළිකුලෙන් සිහිපත් කරන අයත් ඉන්නවා. මම ගෞරවයෙන් සිහිපත් කරන අය වුනත් මුදල් විනය සම්බන්ධයෙන් ගත්තාම සීයට සීයක් සතුටු වෙන්න බෑ. සීයට සීයක් සතුටු වෙන්න පුළුවන් මුදල් විනය තියෙන ඇමැතිවරු දෙන්නෙක් එක්ක මට රාජකාරි කරන්න ඉතා කෙටි කාලයක් ඉඩ ලැබුණා. ඒ තමයි මම සංස්කෘතික හා ජාතික උරුමයන් අමාත්‍යාංශයේ ලෙකම් වශයෙන් ඉන්දැද්දී ඇමැතිවෙලා ආව විජිත හේරත් මහත්මයයි, නියෝජ්‍ය ඇමැති වෙලා ආව සමන්ත විද්‍යාරත්න මහත්මයයි. ජවිපෙ මේ ඇමැතිවරු ළ`ග තිබිච්ච මුදල් විනය මේ රටේ අනෙකුත් දේශපාලඥයන්ටත්, මැති-ඇමැතිවරුන්ටත් ඇතිකර ගන්න පුළුවන් නම් අවුරුදු පහක් යනකොට මේ රට සුරපුරයක්.

ඒ මුදල් විනය පැවැති ආකාරය පැහැදිලි කරන්න...

මම හිතන්නෙ, මම මේ කියන ටිකම ඒ හා සමාන ඇමැතිවරු හිටපු අනික් අමාත්‍යාංශ තුනේ ලේකම්වරුත් කියයි. මම ඒ අයත් එක්ක කතා කළ අවස්ථාවල කීවදේවලින් මට ඒක තහවුරු වුණා. ඇමැතිවරුන් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ ඒ මහජන නියෝජිතයන් කටයුතු කිරීමේදී එක`ග නොවූ තැන් තිබුණා. නමුත් මූල්‍ය විනය කියන එක උපරිමයට තිබුණා.

ඒ බව තහවුරු කරන්නෙ කොහොමද?

ඔව්. ඒක තහවුරු කරන්න මට හේතු ගොඩක් තියෙනවා. අමාත්‍යාංශයක වැඩකරන කොට පුනරාවර්තන වියදම් කියල කොටසක් තියෙනවා. ඒවගේම ප්‍රාග්ධන වියදම් කියල කොටසක් තියෙනවා. මුදල් රෙගුලාසි අනුව පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් මිශ්‍ර කරල වියදම් කරන්න බෑ. ඒක රාජ්‍ය සේවයේ බරපතල වරදක්. අමාත්‍යාංශයක ප්‍රධාන ගණන් දීමේ වගකිවයුතු නිලධාරියා වෙන්නෙ අමාත්‍යාංශ ලේකම්. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්ව හිටියේ මම. මට මතක හැටියට 2004 අපේ‍්‍රල් අන්තිමේ තමයි අලූත් ඇමැතිවරු අමාත්‍යාංශවල වැඩ භාරගත්තෙ. නව ලේකම් තනතුරේ වැඩ භාරගත්තෙත් මම එදාමයි. දැනුත් මට මැවිල පේනවා අලූත් ඇමැතිවරයාත් නියෝජ්‍ය ඇමැතිවරයාත් ආවෙ එක කැබ් එකක. මම හිතන්නෙ ඒ ගොල්ලන්ගෙ පක්ෂෙට අයිති කැබ් එකක්. ඒකත් පරණ කැබ් එකක්. සෙත්සිරි පායෙ අටවෙනි මහළේ අමාත්‍යාංශ කන්තෝරුව තිබුණෙ. අපි පහතට ගිහිල්ල ඒ මහත්තුරු දෙන්නා පිළිඅරගත්තා. මේක සංස්කෘතික අමාත්‍යාංශයනේ. සංස්කෘතිය අනුව නැටුම් කණ්ඩායමක් එක්ක අපි කාර්යාලයට කැඳවාගෙන ආවා. අර විදිහට තනි කැබ් එකෙන් දෙන්නම ආව එක පළවෙනි මතකය.

හැබැයි ඒඅයත් පස්සෙ අමාත්‍යාංශයේ වාහන ගත්තා නේද?

ඇමැතිවරුන්ට සුදුසු වාහන සපයලා දෙන එක අමාත්‍යාංශ ලේකම්වරයාගෙ වගකීම. ඉතිං මමත් මගේ අතිරේක ලේකම්වරයාත්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාත් ගිහිල්ල හවස්වරුවේ කතා කළා. ”ඔබතුමන්ලාට වාහන ලබාදෙන්නෙ කොහොම ද?” කියල. කළබල වෙන්න එපා ලේකම්තුමා අපි කියන්නම්” කියල සුමාන දෙකක්ම අර කැබ්එකේ තමයි දෙන්නම ආවෙ. ඊට පස්සෙ මට කීවා ”ලේකම්තුමා අපිට තියෙන වාහන ටික බලමු” කියල. බෙන්ස්, වොල්වෝ, බීඑම්ඩබ්ලිව්, නිසාන් සෙඞ්රික් වගේ ඉතාමත්ම ඉහළ හොඳම කාර් සංචිතයක් අපි ළ`ග තිබුණා. කාර්ටික සූදානම් කරල පෙළට තියල මේ ඇමැතිවරයායි, නියෝජ්‍ය ඇමැතිවරයායි ඒ අයගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය එක්ක වාහන බලන්න ගියා. වාහන ටික බලපු ගමන් විජිත හේරත් මහත්තයා මගෙන් ඇහුවදේ මට මතකයි. ”ලේකම්තුමා අපිට මේ වගේ යන්ඩ පුළුවන්ද?” කියල. මම එක පාරට ගැස්සිලා හිටියා. ”සමාජවාදය ගැන කතාකරන මේ මිනිස්සුන් මේවා මදි කියලද මේ කියන්නෙ” කියන සිතුවිල්ල ආවා. මොකද මීට ඉස්සෙල්ලා දේශපාලනඥයෝ එහෙමනෙ වැඩ කළේ. ඉතිං මමත් හිතුවේම ”මේ මනුස්සයොන්ට මේවා මදියි කියලද මේ කියන්නෙ” කියල හිතුවා. මම ඒ අයගෙ මූන බලනකොට වික්ෂිප්ත වෙලා වගේ හිටියා.

වික්ෂිප්ත වෙලා හිටියෙ ඇයි ?

ඒක තමයි. පස්සෙ විජිත හේරත් ඇමැතිතුමා මගෙන් ඇහුවෙ ”අපි කොහොමද ලේකම්තුමා මෙහෙම වාහනවල යන්නෙ? අපිට ලැජ්ජාව කියල එකක් තියෙනවානේ. රටේ මහජනයාට යන්න බස් නෑ. මහජනයා පීඩාවට පත්වෙනවා. ¥විලි කාගෙන යන්නෙ. මහජනයාගෙ ඡුන්දෙන් ඇවිල්ලා මහජනයාගෙ සල්ලිවලින් අපි කොහොමද මේ වගේ සුඛෝපභෝගී වාහනවල යන්නෙ ?”කියල ඇහුවා. අන්න එතකොට තමයි මම යථාතත්වයට පත්වුණේ. ඒ ඇමැතිවරු කීවේ ”අනේ කරුණාකරල මේ වාහන ටික ආපහු ජනාධිපති කාර්යාලයට යවල දාන්න” කියල. ඒ ගැන ජනාධිපති කාර්යාලයට දැනුම්දුන්නා විතරයි. ”අනේ දෙවියන්ගෙ පිහිටයි, කියපු තැනින් ඒ වාහන ගෙනිච්චා. මොනවා වුනාද කියල නෑ. ” මම මේ කියන්නෙ සත්‍යය. රාජකාරි කරනකොටත් එහෙමයි. දැනුත් එහෙමයි. ජනාධිපති කාර්යාලයට ඒ වාහන ගන්න කියල ලිඛිතව දැන්නුවා විතරයි. මොනවා වුණාද කියල හිතාගන්න බෑ. ඉතිං කොහොම හරි ඒ අය කිව්වෙ ”අපිට ඔය අමාත්‍යාංශයේ තියෙන කැබ් දෙකක් දෙන්නකෝ” කියල. ඊට පස්සෙ වදේ විඳින්න වුණේ මට.

ඇයි පස්සෙ අර කාර් ඉල්ලූවාද?

නෑ. ඔය පරණ කැබ්වල දුරගමන් යන කොට ම`ග කැඩෙනවා. කැඩුනාම ටෙලිෆෝන් කරල කියනවා. ”ලේකම්තුමා අපේ වාහනය කැඩුනානෙ. වාහනයක් එවන්න” කියල. අලූත් වාහන ගන්නවාටත් විරුද්ධයි. ඇමැතිවරයාගෙ ආරක්ෂාව ගැනත් මගේ වගකීමක් තියෙනවා. ”මේක හරියන්නෙ නෑ.” කියල මම කල්පනා කරල ඇමැතිවරු දෙන්නට නොකියා මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී.ජයසුන්දර මහත්තයාට විස්තරේ කියල අලූතින් කැබ්දෙකක් ගන්න සල්ලි ඉල්ලූවා. පී.බී.ජයසුන්දර මහත්තයත් ඇමැතිවරයාට හොරෙන් මට සල්ලි දුන්නා. ටොයෝටා කැබ් දෙකක් අලූතින් අරගෙන දුන්නා. හැමදාම ම`ග කැඩෙන එක කියල තමයි ඒ දෙක අරන් දුන්නෙ. ඒ අය යන ගමන්වලදී ලබා තිබිච්ච අත්දැකීම් උඩ නොකැමැත්තෙන් වගේ අරවාහන දෙක අරන් පාවිච්චි කළා. ඒ අතර මගේ නිලධාරින්ගෙන් මට විවිධ තොරතුරු දැනගන්න ලැබුණා. එකවරක් නියෝජ්‍ය ඇමැති සමන්ත විද්‍යාරත්න මහත්තයා පොදු කටයුතුවට නියෝජ්‍ය ඇමැතිතුමාගේ කැබ්එක තියල බදුල්ලට බස් එකේ ගිහිල්ල තිබුණා. රටේ දේශපාලනඥයෝ සියලූ දෙනා මේ යාන්ත්රයටම යා යුතුයි කියල මම කියන්නෙ නෑ. නමුත් මේ අරපරිස්සම් කි‍්‍රයාකාරිත්වය අමාත්‍යාංශවල මූල්‍ය විනයේදී ආදර්ශයක් කර ගැනීම ඉතාම වැදගත්. ඒගොල්ලන් මන්තී‍්‍ර නිල නිවාසවල ඉඳල දවල් කෑම එක ගෙනත් කෑවෙ. ගේන්න බැරිවුණ දවසක් තිබුණොත් පොදු කැන්ටිමේ බත් එක අරගෙන කෑවා. ඒකත් අතේ සල්ලිවලින්.

විශිෂ්ටයි

මහජනයාගෙ සල්ලිවලින් කෑවෙ නෑ. මහජනතාවගේ සල්ලි මේ ගොල්ලන්ගෙ පෞද්ගලික කටයුතුවලට කිසිම දවසක ගත්තෙ නෑ. පහුගිය කාලෙ අපි දැකපුවා බලනකොට, මහා ලොකු මන්දිරවල ඉන්න රටේ ඉහළම තැන්වල අය මහජනතාවගේ සල්ලිවලින් දන්සැල්දිදී කටයුතු කළ හැටි දකිනකොට මේ අය මොනතරම් විශිෂ්ටද කියල පැහැදිලියි. අරවා කරපු අය, තව ආත්ම ගානක් උපදින්න වෙනවා, මේ ගොල්ලන්ගෙ මට්ටමට මානසිකත්වය ගොඩ න`ගා ගන්න. ඒ ඇමැතිවරුන්ගෙ මාස හයක ඉන්ධන වියදම්වලින් විශාල මුදලක් ඉතුරු වෙලා තිබුණා. ඒ මුදල්වලින් අමාත්‍යාංශයට බස් දෙකක් ගන්න විජිත හේරත් ඇමැතිවරයා මට යෝජනා කළා. ”ඒක නම් කරන්න බෑ ඇමැතිතුමා” කියල මම කීවා.

ඒ ඇයි ?

මොනම හේතුවක් නිසාවත් පුනරාවර්ථන වියදම් සහ ප්‍රාග්ධන වියදම් මිශ්‍ර කරන්න බැරි නිසා. ඊට පස්සෙ ඒ මුදල් මහා භාණ්ඩාගාරයට යවලා පී.බී.ජයසුන්දර ලේකම්තුමාගෙන් බස් ගන්න මුදල් ඉල්ලූවා. දොරදෙකේ අශෝක් ලේලන්ඞ් බස් එකක් ගත්තා. ඒක තාමත් අමාත්‍යාංශයේ ඇති මගෙ හිතේ. මහජන මුදල් භාවිතා කිරීමේදී මේ ඇමැතිවරු ළ`ග තිබූ විශිෂ්ට ගුණය තමයි රජයේ වාහන පවුල්වල අයට හරි පක්ෂයේ වැඩට හරි කිසිසේත් යොදා නොගැනීම. මේ මුදල් විනය ඒ තරමින්ම බැරි නම් බාගයක් රැුකගන්න ඔය මැති-ඇමැතිකම් කරන අයට පුළුවන්නම් මුළු රාජ්‍ය යාන්ත්‍රණයේම මුදල් විනය ඇති වෙනවා. මගේ අවුරුදු හතළිහක සේවා කාලය තුළ විශිෂ්ටතම මුදල් විනය තිබිච්ච ඇමැතිවරු දෙන්නා තමයි විජිත හේරත් මහත්මයයි, සමන්ත විද්‍යාරත්න මහත්මයයි. විවිධ පැතිවලින් තවත් විශිෂ්ට අය හිටියා. මුදල් විනය අතින් මේ දෙන්නා ඉතාම විශිෂ්ටයි.

හොඳයි... විශිෂ්ට විදිහට සේවය කළ ඔබ දැන් මොකද කරන්නෙ ?

විශ්‍රාම ගියාට පස්සෙ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙ කටයුතු කරගෙන ගියා. ඒ කටයුතු අවසන් වෙන්න ආසන්නයේ මෛතී‍්‍රපාල සිිරිසේන ඇමැතිතුමා මට එතුමාගේ අමාත්‍යාංශයට කතා කළා. ඊට කලින් එතුමා එක්ක පුද්ගලිකව විස්තර කතා කරන්න ඕනෑ බව මම කීවා. එතුමා කීව දවසක මම ගියා. මම ලිව්ව ”හොරොව්පතානේ පළවෙනි ඞීආරෝ” කියන පොතත් අරගන ගිහින් කතා කළා. ”මම වැඩ කරන්නෙ මෙහෙමයි.” කියල පැහැදිලි කර කීවා. එතුමා එක`ග වුණා. එතුමාට තිබුණේ මහවැලි සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍යාංශය. ඒකෙ සේවය කරන්න එන්නම් කීවා. එතුමාත් කැබිනට් පේපර් එකක් දාන්නම් කීවා. අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කරන්නෙ ජනාධිපතිතුමානේ. ඉතිං මෛතී‍්‍රපාල ඇමැතිතුමා ජනාධිපතිතුමාට ඒ පේපරය දාලා තිබුණා. එතනින් එහාට ගියේ නෑ. මට පස්සෙ දැනගන්න ලැබුණේ, ”මේ මිනිහා නවන්න බැරි මිනිහෙක්” කියල කීව බව. ඉතිං ඒක ලැබුණෙ නෑ. ඒක එහෙම නොවුනා නම් මෛතී‍්‍රපාල සිරිසේන ඇමැතිතුමා එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබෙන්න තිබුණා. ඊට පස්සෙ නම් මට එතුමා හමුවුනෙත් නෑ. කතා කළෙත් නෑ.

[QUOTE="maxboysl, post: 18613405, member: 346679"] [SIZE="4"][B][COLOR="DarkRed"][SIZE="6"][B][COLOR="Red"]ජවිපෙ ඇමැතිවරුන්ට තිබිච්ච මූල්‍ය විනයෙන් මේ රට සුරපුරයක් කරන්න පුළුවන්.. සංස්කෘතික අමාත්‍යංශයේ හිටපු ලේකම් - ඒ. පී. ඒ. ගුණසේකර [/COLOR][/B][/SIZE] මෙවර විද්වත් සංවාදය සඳහා අප එක්කර ගන්නේ හොරොව්පතානේ ‘පළවෙනි ඞීයාරෝ’ මහත්තයාය. ඔහු ඒ.පී.ඒ.ගුණසේකර නම් රාජ්‍ය පරිපාලන සේවා නිලධාරියාය. දශක හතරක පමණ සිවිල් සේවයේ අත්දැකීම් තිබෙන ඔහු දැන් විශ්‍රාමිකව දිවි ගෙවයි. සිවිල් සේවයට එක්වී අමාත්‍යාංශ ලේකම්වරයෙකු දක්වා ඉහළටම ගිය ඔහුට ජනතාව සම`ග බෙදාගැනීම සඳහා බොහෝ දේ ඉතිරිව තිබේ. එසේ තිබෙන බොහෝ දෙයින් පත අට එකට සිඳුවා පෙරාගත් සංක්ෂිප්තයක් මෙසේය. රාජ්‍ය සේවය දැන් අන්තයටම පිරිහී තිබීමට මූලික හේතුව නිලධාරීවාදය බව කියනවා. මේ සම්බන්ධ ඔබ දක්වන මතය මොකක්ද? ඔය කතාව මම නම් ඒ විදිහටම පිළිගන්නෙ නැහැ. දේපාලන යාන්ත්‍රණය, නිලධාරී යාන්ත්‍රණය, භික්ෂු සමාජය, ගුරුවරු කියන රටේ සෑම පැත්තක්ම ගුණාත්මක අතින් ඉහළට යාමක් නොවෙයිනෙ තියෙන්නේ. සාරධර්ම පිරිහිලා. ප්‍රතිපත්තිමය අතින් පිරිහිලා. නිලධාරිවාදය නිසා රාජ්‍ය සේවය පිරිහුණා කියල මම පිළිගන්නෙ නෑ. රජයේ නිලධාරීන්ට කටයුතු කරන්න නීති-රීති පද්ධතියක් තියෙනවා. ඒ නීති-රීති පද්ධතිය ඉක්මවලා කටයුතු කරන්න බැහැ. එහෙම කරපු අයට තමයි ඔය රිමාන්ඞ් එකට යන්න උනේ. විශේෂයෙන්ම ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ විනය රීති දක්වනවා. 47 පරිච්ෙඡ්දයේ 8 වෙනි ෙඡ්දයේ සෑම රජයේ නිලධාරියෙකුම ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, අදාළ වෙනත් චක්‍රලේඛ, නියෝග, උපදෙස් මාලා, ප්‍රසම්පාදන රෙගුලාසි කියන සියල්ලටම එක`ගව රාජකාරි කළයුතුයි. එහෙම නොතිබ්බොත් එක එක දේශපාලනඥයාට ඕනෑ විදිහට නිලධාරියා හසුරවනවා. ඒ නිසා තමයි නීති-රීති රාමුවක් තියෙන්නෙ. හැබැයි නීති-රීති රාමුවක් කියන්නේ ඍජු රේඛාවක් නොවෙයි. රාමුවක්. ඒ රාමුව ඇතුලෙ අපිට ඕන හැටියට කටයුතු කරන්න පුළුවන්. මම ඒ රාමුවෙන් පිට කවදාවත් ගියේ නෑ. නමුත් ඒ රාමුව ඇතුළෙ විශාල වැඩකොටසක් කළා කියල අනිත් අයත් කියනවා. මමත් කියනවා. බුදුදහමේ අසූහාරදහසක් ධර්මස්කන්ධය තිබුණාට ඒකෙන් තුනෙන් එකක් විනයනේ. විනය නැතුව බුද්ධ ශාසනය පවතින්නෙ නැත්නම් රාජ්‍ය සේවයක් පවතින්නෙ කොහොමද? රටේ සමස්ත විනයක් තියෙන්න ඕනෑ. එහෙම නැතුව නිලධාරී වාදය කීවාට හරියන්නෙ නෑ. [COLOR="red"]අපි මෙහෙම බලමු. රාජ්‍ය සේවයේ පිරිහීමට විශේෂ හේතු බලපාල නැද්ද?[/COLOR] විශේෂ හේතු විදියට මම දකින එක දෙයක් තියෙනවා. දෙමළ නිලධාරීන් අඩුවීම විශාල වශයෙන් බලපෑවා කියල මම හිතනවා. අපි රජයේ සේවයට එනකොට දෙමළ නිලධාරීන් සෑහෙන ප්‍රමාණයක් හිටියා. තරුණ නිලධාරියෙක් විදිහට මම දැකපුදේ තමයි, ඒ අය හරිම කැපවීමකින් රාජකාරි කළා. වැරදි සිදුවීමට ඉඩක් දුන්නෙම නැති ගානයි. අනික් පැත්තෙන් ඒ අය අධ්‍යාපනයට හරිම බරයි. අපට කිව්වෙත් ”තම්බි නිකං ඉන්නෙ නැතුව ඉගෙන ගන්ඩ” කියල. අනික විවිධ ජාතීන් සිටීමෙන් රාජ්‍ය සේවයේ පැවැත්ම පිවිතුරු වෙනවා. ඒ විවිධත්වය අහිමිවීම ලොකු පාඩුවක් හැටියට මම දකිනවා. [COLOR="red"]විවිධ ක්ෂේත්රවලින් පිරිහිලා තියෙන රාජ්‍ය සේවය ගොඩ න`ගන්න මුල පුරන්න ඕනෑ කොහොමද? [/COLOR] මේ තත්වයෙන් මුදවාගන්න නම් රාජ්‍ය ස්වාධීන වෙන්න ඕනෑ. රාජ්‍ය සේවයේ කටයුතුවලට බාහිර අතපෙවීම් නතර කරන්න ඕනෑ. නීතියට එක`ගව කාර්යක්ෂමව කඩිනමින් මහජනතාවගේ අවශ්‍යතා ඉටුකර දෙන්න කටයුතු කරන්න ඕනෑ. ඉස්සර සුද්දගෙ කාලෙ රජයේ ඉහළම නිලධාරියෙක් පවා ලිපියක් එවනකොට ”ඔබේ කීකරු සේවක” කියන දේ සඳහන් කළා. අපිට නිදහස ලැබිල මම රාජ්‍ය සේවයට එනකොටත් ”මීට කීකරු සේවක” කියල ලියුම්වල තිබුණා. ඊට පස්සෙ ”මෙයට - විශ්වාසී” කියල යොදන්න පටන් ගත්තා. නමුත් සත්‍ය වශයෙන්ම රජයේ සේවයකරන ඕනෑම කෙනෙක් මහජනතාවගේ සේවකයෝ. හු`ගාක් රජයේ සේවකයන් කටයුතු කරන්නෙ මහජනයාගේ ස්වාමීන් හැටියට. ඒක වැරදියි. මම සංස්කෘතික අමාත්‍යාංශයේ විජිත හේරත් ඇමැතිතුමාගෙ කාලෙ ලේකම් හැටියට වැඩකරද්දි කැබිනට් පති‍්‍රකාවක් සැකසුවා නැවතත් රජයේ සේවකයෝ මහජනතාව ආමන්ත්‍රණය කරන ලිපිවල ”මීට කීකරු සේවක” කියල යොදන්න. ඒක කැබිනට් මණ්ඩලය සටහන්වල දැම්මා. අර විදිහට යෙදීම මදි පුංචි කමක් කියල හිතන්න ඇති. ජනතාවගේ පැත්තෙන් හිතුවානම් ඒවගේ දෙයක් අතාරින්නෙ නෑ. ඇත්ත වශයෙන්ම මහජනතාවට සේවය කරන්න ආපු අයනෙ ඉන්නෙ. කොටසක් කායික ශ්‍රමය විකුණනවා. කොටසක් මානසික ශ්‍රමය විකුණනවා. මේ ඔක්කොම කම්කරුවෝ. අමාත්‍යාංශ ලේකම්වරුත් කම්කරුවෝ. බුද්ධිමය ශ්‍රමය විකුණලා මාසය අන්තිමට කුලියක් ගන්නවා. ඒ බව හිතල වැඩ කරන ආකල්පයක් ඇති වුණොත් විශාල ප්‍රමාණයකින් ගොඩගන්න පුළුවන්. [COLOR="red"]රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මේ වෙනුවෙන් මැදිහත්වෙන්න බැරිද? [/COLOR] රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බලතල තියෙන්නෙ කොටස් දෙකකට. මුල් අවස්ථා බලතල සහ අභියාචනා බලතල කියන කොටස් දෙක. මේ සම්බන්ධව කතා කරන්න හු`ගක් පැති තියෙනවා. රාජ්‍ය සේවය හදන්න නම් අනිවාර්යයෙන්ම රටේ මුදල් විනය ගොඩනැගෙන්න ඕනෑ. ඒ කියන්නෙ දැන් මුදල් විනයක් නැද්ද? අන්තයටම පිරිහිලා. මම හු`ගාක් දේශපාලනඥයෝ එක්ක කටයුතු කරල තියෙනවා. අදත් හදවතේ ගරුත්වයක් ඉතුරුවෙලා තියෙන දේශපාලනඥයෝ එක්ක මගේ ඇමැතිවරු හැටියට කටයුතු කර තියෙනවා. ඒ අතර පිළිකුලෙන් සිහිපත් කරන අයත් ඉන්නවා. මම ගෞරවයෙන් සිහිපත් කරන අය වුනත් මුදල් විනය සම්බන්ධයෙන් ගත්තාම සීයට සීයක් සතුටු වෙන්න බෑ. සීයට සීයක් සතුටු වෙන්න පුළුවන් මුදල් විනය තියෙන ඇමැතිවරු දෙන්නෙක් එක්ක මට රාජකාරි කරන්න ඉතා කෙටි කාලයක් ඉඩ ලැබුණා. ඒ තමයි මම සංස්කෘතික හා ජාතික උරුමයන් අමාත්‍යාංශයේ ලෙකම් වශයෙන් ඉන්දැද්දී ඇමැතිවෙලා ආව විජිත හේරත් මහත්මයයි, නියෝජ්‍ය ඇමැති වෙලා ආව සමන්ත විද්‍යාරත්න මහත්මයයි. ජවිපෙ මේ ඇමැතිවරු ළ`ග තිබිච්ච මුදල් විනය මේ රටේ අනෙකුත් දේශපාලඥයන්ටත්, මැති-ඇමැතිවරුන්ටත් ඇතිකර ගන්න පුළුවන් නම් අවුරුදු පහක් යනකොට මේ රට සුරපුරයක්. [COLOR="red"]ඒ මුදල් විනය පැවැති ආකාරය පැහැදිලි කරන්න...[/COLOR] මම හිතන්නෙ, මම මේ කියන ටිකම ඒ හා සමාන ඇමැතිවරු හිටපු අනික් අමාත්‍යාංශ තුනේ ලේකම්වරුත් කියයි. මම ඒ අයත් එක්ක කතා කළ අවස්ථාවල කීවදේවලින් මට ඒක තහවුරු වුණා. ඇමැතිවරුන් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ ඒ මහජන නියෝජිතයන් කටයුතු කිරීමේදී එක`ග නොවූ තැන් තිබුණා. නමුත් මූල්‍ය විනය කියන එක උපරිමයට තිබුණා. [COLOR="red"]ඒ බව තහවුරු කරන්නෙ කොහොමද?[/COLOR] ඔව්. ඒක තහවුරු කරන්න මට හේතු ගොඩක් තියෙනවා. අමාත්‍යාංශයක වැඩකරන කොට පුනරාවර්තන වියදම් කියල කොටසක් තියෙනවා. ඒවගේම ප්‍රාග්ධන වියදම් කියල කොටසක් තියෙනවා. මුදල් රෙගුලාසි අනුව පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් මිශ්‍ර කරල වියදම් කරන්න බෑ. ඒක රාජ්‍ය සේවයේ බරපතල වරදක්. අමාත්‍යාංශයක ප්‍රධාන ගණන් දීමේ වගකිවයුතු නිලධාරියා වෙන්නෙ අමාත්‍යාංශ ලේකම්. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්ව හිටියේ මම. මට මතක හැටියට 2004 අපේ‍්‍රල් අන්තිමේ තමයි අලූත් ඇමැතිවරු අමාත්‍යාංශවල වැඩ භාරගත්තෙ. නව ලේකම් තනතුරේ වැඩ භාරගත්තෙත් මම එදාමයි. දැනුත් මට මැවිල පේනවා අලූත් ඇමැතිවරයාත් නියෝජ්‍ය ඇමැතිවරයාත් ආවෙ එක කැබ් එකක. මම හිතන්නෙ ඒ ගොල්ලන්ගෙ පක්ෂෙට අයිති කැබ් එකක්. ඒකත් පරණ කැබ් එකක්. සෙත්සිරි පායෙ අටවෙනි මහළේ අමාත්‍යාංශ කන්තෝරුව තිබුණෙ. අපි පහතට ගිහිල්ල ඒ මහත්තුරු දෙන්නා පිළිඅරගත්තා. මේක සංස්කෘතික අමාත්‍යාංශයනේ. සංස්කෘතිය අනුව නැටුම් කණ්ඩායමක් එක්ක අපි කාර්යාලයට කැඳවාගෙන ආවා. අර විදිහට තනි කැබ් එකෙන් දෙන්නම ආව එක පළවෙනි මතකය. [COLOR="red"]හැබැයි ඒඅයත් පස්සෙ අමාත්‍යාංශයේ වාහන ගත්තා නේද? [/COLOR] ඇමැතිවරුන්ට සුදුසු වාහන සපයලා දෙන එක අමාත්‍යාංශ ලේකම්වරයාගෙ වගකීම. ඉතිං මමත් මගේ අතිරේක ලේකම්වරයාත්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාත් ගිහිල්ල හවස්වරුවේ කතා කළා. ”ඔබතුමන්ලාට වාහන ලබාදෙන්නෙ කොහොම ද?” කියල. කළබල වෙන්න එපා ලේකම්තුමා අපි කියන්නම්” කියල සුමාන දෙකක්ම අර කැබ්එකේ තමයි දෙන්නම ආවෙ. ඊට පස්සෙ මට කීවා ”ලේකම්තුමා අපිට තියෙන වාහන ටික බලමු” කියල. බෙන්ස්, වොල්වෝ, බීඑම්ඩබ්ලිව්, නිසාන් සෙඞ්රික් වගේ ඉතාමත්ම ඉහළ හොඳම කාර් සංචිතයක් අපි ළ`ග තිබුණා. කාර්ටික සූදානම් කරල පෙළට තියල මේ ඇමැතිවරයායි, නියෝජ්‍ය ඇමැතිවරයායි ඒ අයගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය එක්ක වාහන බලන්න ගියා. වාහන ටික බලපු ගමන් විජිත හේරත් මහත්තයා මගෙන් ඇහුවදේ මට මතකයි. ”ලේකම්තුමා අපිට මේ වගේ යන්ඩ පුළුවන්ද?” කියල. මම එක පාරට ගැස්සිලා හිටියා. ”සමාජවාදය ගැන කතාකරන මේ මිනිස්සුන් මේවා මදි කියලද මේ කියන්නෙ” කියන සිතුවිල්ල ආවා. මොකද මීට ඉස්සෙල්ලා දේශපාලනඥයෝ එහෙමනෙ වැඩ කළේ. ඉතිං මමත් හිතුවේම ”මේ මනුස්සයොන්ට මේවා මදියි කියලද මේ කියන්නෙ” කියල හිතුවා. මම ඒ අයගෙ මූන බලනකොට වික්ෂිප්ත වෙලා වගේ හිටියා. [COLOR="red"]වික්ෂිප්ත වෙලා හිටියෙ ඇයි ?[/COLOR] ඒක තමයි. පස්සෙ විජිත හේරත් ඇමැතිතුමා මගෙන් ඇහුවෙ ”අපි කොහොමද ලේකම්තුමා මෙහෙම වාහනවල යන්නෙ? අපිට ලැජ්ජාව කියල එකක් තියෙනවානේ. රටේ මහජනයාට යන්න බස් නෑ. මහජනයා පීඩාවට පත්වෙනවා. ¥විලි කාගෙන යන්නෙ. මහජනයාගෙ ඡුන්දෙන් ඇවිල්ලා මහජනයාගෙ සල්ලිවලින් අපි කොහොමද මේ වගේ සුඛෝපභෝගී වාහනවල යන්නෙ ?”කියල ඇහුවා. අන්න එතකොට තමයි මම යථාතත්වයට පත්වුණේ. ඒ ඇමැතිවරු කීවේ ”අනේ කරුණාකරල මේ වාහන ටික ආපහු ජනාධිපති කාර්යාලයට යවල දාන්න” කියල. ඒ ගැන ජනාධිපති කාර්යාලයට දැනුම්දුන්නා විතරයි. ”අනේ දෙවියන්ගෙ පිහිටයි, කියපු තැනින් ඒ වාහන ගෙනිච්චා. මොනවා වුනාද කියල නෑ. ” මම මේ කියන්නෙ සත්‍යය. රාජකාරි කරනකොටත් එහෙමයි. දැනුත් එහෙමයි. ජනාධිපති කාර්යාලයට ඒ වාහන ගන්න කියල ලිඛිතව දැන්නුවා විතරයි. මොනවා වුණාද කියල හිතාගන්න බෑ. ඉතිං කොහොම හරි ඒ අය කිව්වෙ ”අපිට ඔය අමාත්‍යාංශයේ තියෙන කැබ් දෙකක් දෙන්නකෝ” කියල. ඊට පස්සෙ වදේ විඳින්න වුණේ මට. [COLOR="red"]ඇයි පස්සෙ අර කාර් ඉල්ලූවාද?[/COLOR] නෑ. ඔය පරණ කැබ්වල දුරගමන් යන කොට ම`ග කැඩෙනවා. කැඩුනාම ටෙලිෆෝන් කරල කියනවා. ”ලේකම්තුමා අපේ වාහනය කැඩුනානෙ. වාහනයක් එවන්න” කියල. අලූත් වාහන ගන්නවාටත් විරුද්ධයි. ඇමැතිවරයාගෙ ආරක්ෂාව ගැනත් මගේ වගකීමක් තියෙනවා. ”මේක හරියන්නෙ නෑ.” කියල මම කල්පනා කරල ඇමැතිවරු දෙන්නට නොකියා මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී.ජයසුන්දර මහත්තයාට විස්තරේ කියල අලූතින් කැබ්දෙකක් ගන්න සල්ලි ඉල්ලූවා. පී.බී.ජයසුන්දර මහත්තයත් ඇමැතිවරයාට හොරෙන් මට සල්ලි දුන්නා. ටොයෝටා කැබ් දෙකක් අලූතින් අරගෙන දුන්නා. හැමදාම ම`ග කැඩෙන එක කියල තමයි ඒ දෙක අරන් දුන්නෙ. ඒ අය යන ගමන්වලදී ලබා තිබිච්ච අත්දැකීම් උඩ නොකැමැත්තෙන් වගේ අරවාහන දෙක අරන් පාවිච්චි කළා. ඒ අතර මගේ නිලධාරින්ගෙන් මට විවිධ තොරතුරු දැනගන්න ලැබුණා. එකවරක් නියෝජ්‍ය ඇමැති සමන්ත විද්‍යාරත්න මහත්තයා පොදු කටයුතුවට නියෝජ්‍ය ඇමැතිතුමාගේ කැබ්එක තියල බදුල්ලට බස් එකේ ගිහිල්ල තිබුණා. රටේ දේශපාලනඥයෝ සියලූ දෙනා මේ යාන්ත්රයටම යා යුතුයි කියල මම කියන්නෙ නෑ. නමුත් මේ අරපරිස්සම් කි‍්‍රයාකාරිත්වය අමාත්‍යාංශවල මූල්‍ය විනයේදී ආදර්ශයක් කර ගැනීම ඉතාම වැදගත්. ඒගොල්ලන් මන්තී‍්‍ර නිල නිවාසවල ඉඳල දවල් කෑම එක ගෙනත් කෑවෙ. ගේන්න බැරිවුණ දවසක් තිබුණොත් පොදු කැන්ටිමේ බත් එක අරගෙන කෑවා. ඒකත් අතේ සල්ලිවලින්. විශිෂ්ටයි මහජනයාගෙ සල්ලිවලින් කෑවෙ නෑ. මහජනතාවගේ සල්ලි මේ ගොල්ලන්ගෙ පෞද්ගලික කටයුතුවලට කිසිම දවසක ගත්තෙ නෑ. පහුගිය කාලෙ අපි දැකපුවා බලනකොට, මහා ලොකු මන්දිරවල ඉන්න රටේ ඉහළම තැන්වල අය මහජනතාවගේ සල්ලිවලින් දන්සැල්දිදී කටයුතු කළ හැටි දකිනකොට මේ අය මොනතරම් විශිෂ්ටද කියල පැහැදිලියි. අරවා කරපු අය, තව ආත්ම ගානක් උපදින්න වෙනවා, මේ ගොල්ලන්ගෙ මට්ටමට මානසිකත්වය ගොඩ න`ගා ගන්න. ඒ ඇමැතිවරුන්ගෙ මාස හයක ඉන්ධන වියදම්වලින් විශාල මුදලක් ඉතුරු වෙලා තිබුණා. ඒ මුදල්වලින් අමාත්‍යාංශයට බස් දෙකක් ගන්න විජිත හේරත් ඇමැතිවරයා මට යෝජනා කළා. ”ඒක නම් කරන්න බෑ ඇමැතිතුමා” කියල මම කීවා. [COLOR="Red"]ඒ ඇයි ?[/COLOR] මොනම හේතුවක් නිසාවත් පුනරාවර්ථන වියදම් සහ ප්‍රාග්ධන වියදම් මිශ්‍ර කරන්න බැරි නිසා. ඊට පස්සෙ ඒ මුදල් මහා භාණ්ඩාගාරයට යවලා පී.බී.ජයසුන්දර ලේකම්තුමාගෙන් බස් ගන්න මුදල් ඉල්ලූවා. දොරදෙකේ අශෝක් ලේලන්ඞ් බස් එකක් ගත්තා. ඒක තාමත් අමාත්‍යාංශයේ ඇති මගෙ හිතේ. මහජන මුදල් භාවිතා කිරීමේදී මේ ඇමැතිවරු ළ`ග තිබූ විශිෂ්ට ගුණය තමයි රජයේ වාහන පවුල්වල අයට හරි පක්ෂයේ වැඩට හරි කිසිසේත් යොදා නොගැනීම. මේ මුදල් විනය ඒ තරමින්ම බැරි නම් බාගයක් රැුකගන්න ඔය මැති-ඇමැතිකම් කරන අයට පුළුවන්නම් මුළු රාජ්‍ය යාන්ත්‍රණයේම මුදල් විනය ඇති වෙනවා. මගේ අවුරුදු හතළිහක සේවා කාලය තුළ විශිෂ්ටතම මුදල් විනය තිබිච්ච ඇමැතිවරු දෙන්නා තමයි විජිත හේරත් මහත්මයයි, සමන්ත විද්‍යාරත්න මහත්මයයි. විවිධ පැතිවලින් තවත් විශිෂ්ට අය හිටියා. මුදල් විනය අතින් මේ දෙන්නා ඉතාම විශිෂ්ටයි. [COLOR="Red"]හොඳයි... විශිෂ්ට විදිහට සේවය කළ ඔබ දැන් මොකද කරන්නෙ ?[/COLOR] විශ්‍රාම ගියාට පස්සෙ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙ කටයුතු කරගෙන ගියා. ඒ කටයුතු අවසන් වෙන්න ආසන්නයේ මෛතී‍්‍රපාල සිිරිසේන ඇමැතිතුමා මට එතුමාගේ අමාත්‍යාංශයට කතා කළා. ඊට කලින් එතුමා එක්ක පුද්ගලිකව විස්තර කතා කරන්න ඕනෑ බව මම කීවා. එතුමා කීව දවසක මම ගියා. මම ලිව්ව ”හොරොව්පතානේ පළවෙනි ඞීආරෝ” කියන පොතත් අරගන ගිහින් කතා කළා. ”මම වැඩ කරන්නෙ මෙහෙමයි.” කියල පැහැදිලි කර කීවා. එතුමා එක`ග වුණා. එතුමාට තිබුණේ මහවැලි සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍යාංශය. ඒකෙ සේවය කරන්න එන්නම් කීවා. එතුමාත් කැබිනට් පේපර් එකක් දාන්නම් කීවා. අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කරන්නෙ ජනාධිපතිතුමානේ. ඉතිං මෛතී‍්‍රපාල ඇමැතිතුමා ජනාධිපතිතුමාට ඒ පේපරය දාලා තිබුණා. එතනින් එහාට ගියේ නෑ. මට පස්සෙ දැනගන්න ලැබුණේ, ”මේ මිනිහා නවන්න බැරි මිනිහෙක්” කියල කීව බව. ඉතිං ඒක ලැබුණෙ නෑ. ඒක එහෙම නොවුනා නම් මෛතී‍්‍රපාල සිරිසේන ඇමැතිතුමා එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබෙන්න තිබුණා. ඊට පස්සෙ නම් මට එතුමා හමුවුනෙත් නෑ. කතා කළෙත් නෑ.[/COLOR][/B][/SIZE] [IMG]https://scontent-mrs1-1.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/p480x480/11665718_917840434942377_6941099764776048975_n.jpg?oh=4430f1dae7c5d9e1ee192f46c66e7198&oe=56138EC1[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom