ඔබේ හෘද සාක්ෂිය
ඉපදුන හැම කෙනාමටම ජිවත් වෙන්න හැම කෙනාටම තුන්වේල අගහිගයකින් තොරව ලැබෙන ,හැම කෙනෙකුටම තම හැකියාවට සරිලන අධ්‍යාපනයක් ,හැම කෙනෙකුටම වුර්තිය නිපුනතාව මත රැකියාවක් ,හැම කෙනාටම නිවාසයක් ,උසස් සෞක්‍ය පහසුකම් ඇති රෝහල් ,උසස් සංස්කෘතියකට උරුම කම් කියන කලාවක් ,උසස්ම ක්‍රීඩා පහසුකම් මේ හැම දෙයක්ම මේ රටේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධක .මෙවන් උසස් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන්න හැක්කේ ජිවිතයේ කැපකිරීම් කල ,හදවතින්ම කැපකිරීමට කැමති පුද්ගලික කිසිම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නැති නායකයන් නැති ,ලොක්කෝ නැති ආදරණිය මිනිසුන්ගෙන් පිරුන ජනතා විමුක්ති පෙරමුණ ට පමණමයි .
අප දිනවිය යුත්තේ තමන්ට ආදරය කරන මිනිසුන්ද? රටට ආදරය කරන මිනිසුන්ද? .... අපට දෙගිඩියාවක් නැහැ සහෝදරයා ....අපේ හර්ද සාක්ෂිය හැමදාම දිනවන්නේ රට .තවරාගත් දේශප්‍රේමයෙන් කුල්මත් වී කෑමොර දෙන තක්කඩියන් බලයට ගෙනෙනවා වෙනුවට හදවතට දැනෙන නියම දේශප්‍රේමින් දිනවිය යුතු කාලයයි මේ ........දේශයේ හර්ද සාක්ෂිය ....ඔබේ හර්ද සාක්ෂිය .....