Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෘද_සාක්ෂිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතා විමුක්ති පෙරමුණ මාතෘ භූමිය වෙනුවෙන් මෙතෙක් කළ සේවයෙන් ස්වල්පයක්.

1. ඉන්දු ලංකා ගිවිසුම මගින් රට ආක්‍රමණය කළ ඉන්දීය හමුදාව රටෙන් යැවීම සඳහා බලවත් ජනමතයක් සෑදීම. - දේශප්‍රේමී ජනතාව 60000කට වඩා දිවි දුන්නේ මේ ඉලක්කය ජය ගැනීම සඳහා ය.

2.2004 දී රනිල් විසින් බාර ගෙන නීතියක් බවට පත් කිරීමට ආසන්න මට්ටමක තිබූ කොටීන්ගේ අන්තර් වාර ස්වයං පාලන ක්‍රමය පරාජය කිරීම සඳහා දේශපාලන මැදිහත් වීම. - චන්ද්‍රිකා විසින් රනිල්ගේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඇමති ධුර 3ක් පවරා ගෙන හදිසි නීතිය ප්‍රකාශ කරන්නේ මෙම මැදිහත් වීම නිසා ය.

3. චන්ද්‍රිකා විසින් රනිල්ගේ සාම ගිවිසුමේ දිගුවක් ලෙස ගෙන ආ සුනාමි සහන මණ්ඩල (P - TOMS) ගිවිසුම පරාජය කර වීම. - ඇමති ධුර අතහැර විපක්ෂයේ වාඩි වීම

4. කොටි යුදමය වශයෙන් පරාජය කළ හැකි බව රටේ ජන මතයක් ස්ථාපනය කර වීම.

5. 2005 ජනාධිපතිවරණයේ දී LTTEය විසින් රනිල්ව දිනවා ඔවුන්ගේ බෙදුම්වාදී උවමනා වන් ජය ලබා ගැනීමේ සැලැස්ම පරාජයට පත් කිරීම.

6. රනිල් ජනාධිපති වූවා නම් අන්තර් වාර ස්වයං පාලන අධිකාරිය පිහිටුවීමට තිබුණ අවස්ථාව නැති කිරීම. එමගින් රට දෙකඩ වීම වැළැක්වීම.

7. LTTE යුද්ධය ජය ගත හැකි යැයි ජන මතයක් සෑදීම. ඊනියා බෙදුම්වාදී සාම ව්‍යාපාරය රට ඉදිරියේ හෙළි කිරීම.

8. නීති විරෝධී ව ඒකාබද්ධ කර තිබුණු උතුරු නැගෙනහිර වෙන් කිරීමට අධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීම

9. පවත්වන ආණ්ඩු විසින් නො සලකා තිබුණ එහෙත් ජවිපෙ විරෝධයෙන් නිසා මතු වූ සමාජ අසාධාරණකම් ඉවත් වීමට මූලික වීම. (තරුණ අසහන කොමිසම විසින් නිර්දේශිත)

10. වංචා දූෂණ පිළිබඳ හඬ නැගීම

11. ඒවාට එරෙහිව නීතිය තුල ගත හැකි පියවර ගැනීම.

12. මහින්ද රාජපක්ෂ ඒකාධිපති දූෂිත සහ නාස්තිකාර පාලනය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර අවසන් කළ හැකි බව ජනමතයක් සෑදීම.

13. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා පෙරමුණ ගැනීම.

14. දින 100 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවට බලපෑම් කරන කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ජනතාවට සහන ලබා දීමට පෙරමුණ ගැනීම

15. ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ දිනා ගැනීම වෙනුවෙන් පෙරමුණ ගැනීම

[QUOTE="maxboysl, post: 18663842, member: 346679"] [COLOR="Red"][B][SIZE="5"]ජනතා විමුක්ති පෙරමුණ මාතෘ භූමිය වෙනුවෙන් මෙතෙක් කළ සේවයෙන් ස්වල්පයක්. 1. ඉන්දු ලංකා ගිවිසුම මගින් රට ආක්‍රමණය කළ ඉන්දීය හමුදාව රටෙන් යැවීම සඳහා බලවත් ජනමතයක් සෑදීම. - දේශප්‍රේමී ජනතාව 60000කට වඩා දිවි දුන්නේ මේ ඉලක්කය ජය ගැනීම සඳහා ය. 2.2004 දී රනිල් විසින් බාර ගෙන නීතියක් බවට පත් කිරීමට ආසන්න මට්ටමක තිබූ කොටීන්ගේ අන්තර් වාර ස්වයං පාලන ක්‍රමය පරාජය කිරීම සඳහා දේශපාලන මැදිහත් වීම. - චන්ද්‍රිකා විසින් රනිල්ගේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඇමති ධුර 3ක් පවරා ගෙන හදිසි නීතිය ප්‍රකාශ කරන්නේ මෙම මැදිහත් වීම නිසා ය. 3. චන්ද්‍රිකා විසින් රනිල්ගේ සාම ගිවිසුමේ දිගුවක් ලෙස ගෙන ආ සුනාමි සහන මණ්ඩල (P - TOMS) ගිවිසුම පරාජය කර වීම. - ඇමති ධුර අතහැර විපක්ෂයේ වාඩි වීම 4. කොටි යුදමය වශයෙන් පරාජය කළ හැකි බව රටේ ජන මතයක් ස්ථාපනය කර වීම. 5. 2005 ජනාධිපතිවරණයේ දී LTTEය විසින් රනිල්ව දිනවා ඔවුන්ගේ බෙදුම්වාදී උවමනා වන් ජය ලබා ගැනීමේ සැලැස්ම පරාජයට පත් කිරීම. 6. රනිල් ජනාධිපති වූවා නම් අන්තර් වාර ස්වයං පාලන අධිකාරිය පිහිටුවීමට තිබුණ අවස්ථාව නැති කිරීම. එමගින් රට දෙකඩ වීම වැළැක්වීම. 7. LTTE යුද්ධය ජය ගත හැකි යැයි ජන මතයක් සෑදීම. ඊනියා බෙදුම්වාදී සාම ව්‍යාපාරය රට ඉදිරියේ හෙළි කිරීම. 8. නීති විරෝධී ව ඒකාබද්ධ කර තිබුණු උතුරු නැගෙනහිර වෙන් කිරීමට අධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීම 9. පවත්වන ආණ්ඩු විසින් නො සලකා තිබුණ එහෙත් ජවිපෙ විරෝධයෙන් නිසා මතු වූ සමාජ අසාධාරණකම් ඉවත් වීමට මූලික වීම. (තරුණ අසහන කොමිසම විසින් නිර්දේශිත) 10. වංචා දූෂණ පිළිබඳ හඬ නැගීම 11. ඒවාට එරෙහිව නීතිය තුල ගත හැකි පියවර ගැනීම. 12. මහින්ද රාජපක්ෂ ඒකාධිපති දූෂිත සහ නාස්තිකාර පාලනය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර අවසන් කළ හැකි බව ජනමතයක් සෑදීම. 13. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා පෙරමුණ ගැනීම. 14. දින 100 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවට බලපෑම් කරන කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ජනතාවට සහන ලබා දීමට පෙරමුණ ගැනීම 15. ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ දිනා ගැනීම වෙනුවෙන් පෙරමුණ ගැනීම[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom