Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෘද_සාක්ෂිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු පහක් අපිට දීලා බලන්න...

අපි කවදාවත් ජනතාව දුන් බලය අයුතු ලෙස භාවිතා කළේ නෑ.

ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට වැඩි බලයක් ලබා දෙමින් එම පක්ෂයේ නියෝජිතයින් වැඩි වශයෙන් පාර්ලිමේන්තුවට තොරා පත් කර ගන්නා ලෙසත් එම බලය ජනතා ජයග්‍රහණ ලබා දීම සඳහා උපරිමයෙන් යොදවන බවත් අද (14) පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්ත මූලස්ථානයේ පැවැති එම පක්ෂයේ මාධ්‍ය හමුවේදී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. නාම යෝජනා ලබා දීම හා ඉදිරි මැතිවරණ ප්රචාරක වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි. ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාට අමතරව එම පක්ෂයේ ප්රචාරක ලේකම් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක, විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, කේ.ඩී. ලාල් කාන්ත මහතාද සහභාගී වී සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා....

අපි මේ වනවිට මැතිවරණ දිස්ති‍්‍රක් 22 සඳහාම නාමයෝජනා බාරදී තිබෙනවා. සියලූම නාම යෝජනා බාරගෙන තිබෙනවා. ඒ නිසා මෙවර මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ උතුරු නැගෙනහිර ඇතුළුව රට පුරාම දිස්ත්‍රික්කවලට තරඟ කරනවා. මේ මැතිවරණය විශේෂ එකක්. මෙම පාර්ලිමේන්තු මැතිවරණය ආවේ පසුගිය ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ඒකාධිපති පවුල් පාලනය පරාජය කර මාස 7කට පසුවයි. එම මැතිවරණයේදී සමාජය වෙනසක් ඉල්ලා සිටියා. එම නිසා මෙවර මැතිවරණයේදී අපේ රටේ ජනතාව වෙනසක් තහවුරු කරයි කියලා අපි විශ්වාස කරනවා.

ජනවාරි 08වැනිදා මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට ලැබුණ, ජනවරම වර්තමාන ජනාධිපතිවරයා විසින් පාවා දුන්නා. ඔහු ජනවරමට පිටුපෑවා. මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා ඇතුළු දූෂිතයින් රැසකටම මෙම මැතිවරණයේදී නාමයෝජනා ලබාදුන්නා. එක්සත් ජාතික පක්ෂය දින 100 තුළත් ඉන් අනතුරුව ගෙවුණු කාලය තුළත් ජනවරම රැුක්කේ නැහැ. තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් පමණයි වැඩකළේ. එවැනි පසුබිමක තමයි මෙම මැතිවරණය ඇවිත් තිබෙන්නේ. ඒ නිසාම එහි විශේෂත්වයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපටද විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. මෙම දේශපාලන වටපිටාව නිසාම අපේ රටේ ජනතාවට ජවිපෙ සමඟ අත්වැල් බැඳගැනීමට සාධාරණ හේතු ගණනාවක් තිබෙනවා.

මෙවර මැතිවරණයට ප්‍රධාන පාර්ශ්ව තුනක් තරඟ වදිනවා. සන්ධාන දෙකක් සහ තනි පක්ෂයක්. කුඩු එතනෝල් ජාවාරම්කරුවන්, ස්තී‍්‍ර දූෂකයින්, මූල්‍ය අපරාධකරුවන් රැසක් සන්ධාන ලැයිස්තුවේ ඉන්නවා. ඔවුන්ට නායකත්වය දෙන්නේ පරාජයට පත්වුණු මහින්ද රාජපක්ෂයි. එය අශුද්ධ සන්ධානයක්. අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානය. එම ලැයිස්තුවේ ඉන්නේ පරාජයට පත්වුණු අයයි. තනිව තරඟයට එන්න පක්ෂවල නම් මාරුකරගත්තු අයයි. මන්තී‍්‍රකම ගන්න කෑදරකමින් එම සන්ධානයට එකතු වූ අය ඒ සන්ධානයට අයත්. ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණේ අපි ඉතා හොඳ ප්‍රබල කණ්ඩායමක් සමඟ ඡුන්දෙට ඉදිරිපත් වී තිබෙනවා. ජනවාරි 08වැනිදායින් පසුව රට තුළ විශාල සංවාදයක් ඇරඹුනා දූෂිතයින් පළවා හැර පාර්ලිමේන්තුව ශුද්ධ පවිත්‍ර කළ යුතුයි කියලා. යහ පාලනය ගොඩනැගිය යුතුයි කියලා. සිවිල් සංවිධාන, බුද්ධිමතුන් ඒ වෙනුවෙන් මත පළකරමින් විශාල බලපෑමක් කළා. මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්, ස්තී‍්‍ර දූෂකයින්, මූල්‍ය අපරාධකරුවන් නැති පාර්ලිමේන්තුවක් අවශ්‍යයි කිව්වා. ඇතැම් සංවිධාන දේශපාලන පක්ෂ කැඳවලා තමන්ගේ ලැයිස්තුවලට දූෂිතයින් ඇතුළත් කර නොගන්නා ලෙසට පොරොන්දු කරගනිමින් ප්‍රතිඥා අත්සන් කළා. හැම දේශපාලන පක්ෂයක්ම දූෂිතයින්ට නාමයෝජනා නොදෙන බවට පොරොන්දු වුණා. මැතිවරණය කැඳවලා තිබෙන මේ මොහොතේ බලය තිබෙන්නේ ජනතාවටයි. ජනතාවට බලය ලැබී තිබෙන එවැනි මොහොතක පවා අද මොකද වෙලා තිබෙන්නේ? එජාපය, එජනිසය සමාජයෙන් ඉදිරිපත් වුණු එම ඉල්ලීමට පයින් ගසා තිබෙනවා. දෙපාර්ශ්වයේම නාම යෝජනා දූෂිතයින්ගෙන් පිරිලා. එජනිසයේ නම් ලැයිස්තු ජනවාරි 08 පැරදුණු සියලූ දෙනාගෙන් පිරී තිබෙනවා. නඩු වැටුණු අය ඉන්නවා. කිසිදු වෙනසක් වෙලා නැහැ. එජාපයේත් චෝදනා තිබුණු, ජනතාව විසින් ප්රතික්ෂෙප කරපු අය ඉන්නවා. මැතිවරණය ආරම්භයේ නාම යෝජන ඉදිරිපත් කිරීමේදීම සමාජයේ ඉල්ලීම ඉටුකරන්න බැරිවෙලා තිබෙනවා. ජවිපෙ ලැයිස්තුවේ කිසිම සමාජ විරෝධී කි‍්‍රයාවකට සම්බන්ධ වුණු අය නැහැ. චෝදනා නැති, ජනතාව පිළිගන්නා, ජනතාව ආදරය කරන අය නම් ලැයිස්තුවට ඇතුළත්කර තිබෙනවා. උපාධිධාරීන්, වෘත්තිකයින්, ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරපු නායකයින් ඇතුළත් කර තිබෙනවා. ජනතාවගේ ඉල්ලීම ඉටුකළේ ජවිපෙ පමණයි. ජනතාවගේ හඬට ඇහුම්කන් දුන්නේ ජවිපෙ පමණයි. එම නිසාම පළමු ජයග්‍රහණය ලබා තිබෙනවා. අප හිතනවා, ජනතාවගේ විශාල සහයෝගයක් ජවිපෙට ලැබෙයි කියලා.

අලූත් ජන කණ්ඩායම්, විද්වතුන්, වෘත්තිකයින් ආකර්ෂණය වුණු පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. එජාපයට, ශී‍්‍රලනිපයට එහෙම අලූතින් එකතුවන අය නැහැ. නමුත් ජවිපෙට ගරු කරන විශාල පිරිසක් සහාය පළ කරමින් ඉන්නවා. ජාතික ලැයිස්තු දිහා බැලූවාම ඒ බව හොඳින්ම ඔප්පු වෙනවා. එජාපයේ ජාතික ලැයිස්තුවේ ඉන්නේ ඡුන්දය ඉල්ලලා දිනන්න බැරිවුණු අය. මන්තී්රකම් ගන්න ආස කරන අයයි. මෛත්‍රීපාල මහත්තයාට උදව් කරලා දැන් යන එනමං නැතිව ඉන්න අයයි. දේශපාලන අනාථයෝ. සන්ධාන ලැයිස්තුවත් එහෙමයි. වැඩිපුරම ඉන්නේ පරාජිතයෝ. එම පක්ෂ ජාතික ලැයිස්තුවක් පත්කිරීමේ අරමුණට පිටුපාලා. ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ යුත්තේ ඡුන්ද පොරයට අකැමැති එහෙත් රට වෙනුවෙන් වැඩක් කිරීමට බලාපොරොත්තු වන උගත්, බුද්ධිමත් පුරවැසියන්. නමුත් එජාපය, එජනිසය ඒ අරමුණුවලින් බැහැර වෙලා තිබෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණට ආශිර්වාද කරන සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක් අපේ ජාතික ලැයිස්තුවට එකතු වෙන්න කැමති වුණා. මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වයරු, දේශීය ව්‍යාපාරිකයින්, පරිසරවේදීන්, කලාකරුවන්, නීතිවේදීන්, සමාජ කි‍්‍රයාකාරීන්, ජවිපෙට සහාය පළකළා. රට තුළ වංචා දූෂණවලින් තොර යහ පාලනයක් හදන්න ජනවාරි 08වැනිදා ඉදිරියට ගත් ගමන ගොඩනගන්න පුළුවන් ජවිපෙට පමණයි කියලා ඔවුන් විශ්වාසය තැබුවා. එහෙම කළේ ඔවුන්ට පෞද්ගලිකව කිසිවක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මේ රටේ පවතින පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අරමුණින් අපි ගැන විශ්වාසය තැබූ ඔවුන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ට එජාපයේ, එජනිසයේ ලැයිස්තුවලට යන්න බැහැ. මොකද, තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඒ පක්ෂ සමඟ වැඩකරන්න බැහැ. ජාතික ලැයිස්තු නම් කිරීමෙන් මේ වනවිටත් රටට හොඳ පණිවුඩයක් ලැබී තිබෙනවා. වෙනසක් කළ හැකි එකම බලවේගය ජවිපෙ කියලා රට තුළ විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක වැඩපිළිවෙළ අද (14) මහරගමින් ආරම්භ කරනවා. ඒ තුළින් ජවිපෙට සුවිශේෂී ජයක් ලැබෙන බව අපිට විශ්වාසයක් තිබෙනවා. පසුගිය අවුරුදු 66 තුළ ප්‍රධාන පක්ෂ දෙකක් මාරුවෙන් මාරුවට රට පාලනය කළා. ඔවුන් ජනතාව පීඩාවට පත්කළා. රට අගාධයකට ගෙන ගියා. ඔවුන් පසුගිය මාස 06 තුළ එකතුවෙලා රට පාලනය කළා. ඒත් රට ඉදිරියට ගෙනියන්න වුවමනාවක් ඔවුන්ට තිබුණේ නැහැ. දින 100 ඇතුළත කරන්න ඕනෑ දෙවල් කිසිවක් කළේ නැහැ. එජාපයටත්, එජනිසයටත් වුවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසා මෙවර ඡන්දය පැවැත්වීමට සිදුවෙලා තිබෙන්නේ ස්වාධීන කොමිෂන් සභා නැතිව, තොරතුරු දැන ගැනීමේ පනත නැතිව, විගණන පනත නැතිව.

මෙවර අපේ තේමා පාඨය ”රට වෙනුවෙන් නව ගමනක්” යන්නයි. මෙතෙක් පැවති තට්ටු මාරු දේශපාලනය නවත්වා අපේ රට නව ගමනකට යොමුකළ යුතුයි. ප්රචාරක තේමාව වන්නේ දේශයේ හෘද සාක්ෂිය යන්නයි. ජනතා විමුක්ති පෙරමුණ දේශයේ හෘදසාක්ෂියයි. සෑම මිනිසෙකුටම හෘදසාක්ෂියක් අවශ්‍යයි. ඒ වගේම රටකට, ජාතිකයකට හෘදසාක්ෂියක් අවශයයි. හෘදසාක්ෂිය බොරු කරන්නේ නැහැ. වංචා කරන්නේ නැහැ. වැරදි වැඩ කරන්නේ නැහැ. හෘදසාක්ෂිය අවංකයි. එහෙම වැඩ කරන්න පුළුවන් එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි.

අපේ පක්ෂයේ සියලූ දෙනා සාමූහික අරමුණක් වෙනුවෙන් මෙවර මැතිවරණයේදී කටයුතු කරනවා. අපේ පක්ෂයේ කිසිම අපේක්ෂකයෙකුට පෞද්ගලික අරමුණු නැහැ. ඊළඟ පාර්ලිමේන්තුවේදී පත්වන ආණ්ඩු ජනතාවට වග කියන්නේ නැති බව අපිට විශ්වාසයි. එහාට පනින, මෙහාට පනින, සංස්කෘතිය තවමත් වෙනස් වී නැහැ. මන්තී‍්‍රවරුන් පනින එක නවත්වන්න අපි සංශෝධනයක් ගෙනාවා. නමුත් එජනිස, එජාප මන්තී‍්‍රවරු එකතුවෙලා ඒක සම්මත කරන්න දුන්නේ නැහැ. ඡන්දෙට කලින්ම පැනිල්ල පටන් ගත්තා. ඡන්දයෙන් පස්සෙත් තමන්ගේ වාසියට පනින්න ගන්නවා. ජනතා වුවමනාව ඉටුකරන්නේ නැහැ. ඒ නිසා ජවිපෙ අපිට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඕනෑ. ආණ්ඩුව මට්ටු කරලා පාලනය කරලා ජනතාවගේ වුවමනාවන් ඉටුකරගන්න බලයක් තිබෙන්න ඕන. ඒ බලය තමයි අපි මේ මැතිවරණයෙන් ජනතාවගෙන් ඉල්ලන්නේ. මේ මැතිවරණයෙන් ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය වැඩි කරන්න. අපේ රටේ ජනතාව එම ඉල්ලීමට සවන් දෙයි කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. ජනතාව බලය දුන්න කොයි වෙලාවකවත් අපි ඒ බලය අයුතු ලෙස පාවිච්චි කළේ නැහැ. පෞද්ලික වාසියට තනතුරු ගත්තේ නැහැ. ජනතාව ලබාදුන්නු බලය පාවිච්චි කළේ ජනතාව වෙනුවෙන්මයි.

ඒ වගේම රට හදන ප්‍රතිපත්ති මාලාවක් අවශ්‍යයි. ජවිපෙ හත්වෙනි ජාතික මහා සමුළුවේදී ”අපේ දැක්ම” නමින් ප්‍රතිපත්ති මාලාව රට හමුවේ තැබුවා. ඒ ප්‍රතිපත්ති මත පදනම් වෙමින් නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපි ජනතාවගෙන් අදහස් ලබාගත්තා. වෛද්‍යවරුන්, පරිසරවේදීන්, කලාකරුවන්, වෘත්තිකයින් ඇතුළු සියලූ ජන කණ්ඩායම් මුණ ගැසුණා. හැම දෙනාගෙන්ම අදහස් ලබාගෙන රට හදන වැඩපිළිවෙළක් ලබන 22දා පැවැත්වෙන විශේෂ සමුළුවේදී එළිදැක්වෙනවා. එම රට හදන ප්‍රතිපත්ති මාලාව කි‍්‍රයාවට නංවන්න පුළුවන් නායකයින් සිටින, සාමාජිකයින් සිටින පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. ජනවරමට වගකියන, හොර බොරු නැති, පැහැදිලි ප්‍රතිපත්තියක් තිබෙන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. ඒනිසා මේ මැතිවරණයේදී ඉතිහාසයේ කරපු වැරදි නැවත නොකරන ලෙසත් පසුතැවෙන තීරණ නොගන්නා ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජවිපෙ සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලූ ජනතාවට ආරාධනය කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්...

ජවිපෙ විසින් බාරදුන් සෑම නාමයෝජනා ලැයිස්තුවකටම කාන්තාවන් එකතු කරගත්තා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජන කණ්ඩායම් නියෝජනය කරමින් තරුණයින්ට වැඩි අවස්ථාවක් ලබාදෙමින් නාමයෝජනා සකස් කිරීමට අපි කටයුතු කළා. මෙම මැතිවරණයේදී රාජපක්ෂ විරෝධය පමණක් සංවාදයට ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පසුගිය පාලන කාලය තුළ රාජපක්ෂලා කරපු වංචා, දූෂණ, අපරාධ හෙළිකළ යුතුයි. එහෙත් රාජපක්ෂ භීතියක් හදාගත යුතු නැහැ. ජනාධිපතිකම තබාගෙන පාර්ලිමේන්තු බලය, පළාත් සභා බලය, ප්‍රාදේශීය සභාවල බලය තබාගෙන මල්ලී ආරක්ෂක ලේකම් ධුරයේ තබාගෙන ආර්ථික ඇමතිධුරයේ තබාගෙන විශාල ධනස්කන්ධයක් වියදම් කළත් පරාජයට පත්වුණා. ඉන් පසුව මැද මුලනයට වෙලා ඉඳලා පන්සල් ගානේ ගිහිල්ලා ඡන්දෙට ඇවිත් තිබෙනවා. අඩුම තරමේ ඔහුට තමන් උපන් ගමෙන් ඡන්දය ඉල්ලන්න බැහැ. ඒ තරමට වැටිලා ඉන්නේ. ඒ වගේම අපි හිතනවා මහින්ද රාජපක්ෂට මන්තී‍්‍රධුරයක් දිනාගන්න බැහැ කියලා. දිනා ගත්තත් ඔහුට මන්තී‍්‍රකම කරගෙන ඉන්න විදියක් නැහැ. ඔහුට එල්ල වෙලා තිබෙන විශාල මූල්‍ය වංචා චෝදනා පරීක්ෂාවට ලක් කර දඬුවම් ලැබිය යුතුයි. අධිකරණය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි මට්ටමේ විශාල මූල්‍ය අපරාධ සිදුකර තිබෙනවා. ඒ නිසා ඔහුට මන්තී්රධුරයෙන් ඵලක් වෙන්නේ නැහැ. මේ රටේ බලය ඉල්ලන ප්‍රධාන පක්ෂ දෙක මේ රට විනාශ කළා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ. ඒ විනාශය ජනතාවට කියන්න ඕන. ජනතාවට මඟ පෙන්වන්න මාලිමාව ජනතා විමුක්ති පෙරමුණ.

මීට කලින් නොකරපු බාල වැඩත් දැන් මහින්ද රාජපක්ෂ කරමින් ඉන්නවා. ඔහු ඡන්දය ඉල්ලනවා කියන්නේ පොලිස්පති වෙලා හිටපු කෙනෙක් ඕ.අයි.සී. වෙනවා වගේ වැඩක්. ඒ වගේම ඔහු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ හිටපු ජනාධිපතිවරයාට ලැබෙන විශාල දීමනා ප්‍රමාණයක්ද ලබා ගනිමින්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් තිබෙන නීතිමය තත්වය පිළිබඳවත් අර්බුදයක් තිබෙනවා. ඔහු බලයේ ඉන්න විටත් ඡන්ද කළේ ජනතා මුදල් වියදම් කරමින්. දැනුත් කරන්නේ ඒකමයි. මේ දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළ යුතුයි. මේ ආකාරයෙන් බලයට කෑදර පුද්ගලයින් පත්කළ යුතු නැතිබව ජනතාව තේරුම්ගෙන තිබෙනවා. පහුගිය ආණ්ඩුව සමයේ වංචා-දූෂණ-චෝදනාවලට සම්බන්ධ අය අධිකරණය හමුවට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණේ අපි විශාල කාර්යභාරයක් කළා. නමුත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එයට බාධා කළ බව කියන්න ඕන. මැතිවරණයෙන් පස්සේ හදන ආණ්ඩුවත් දූෂිතයින්ට දඬුවම් දීමේ කි‍්‍රයාවලිය හරියාකාරයෙන් කරයිද කියලා අපිට විශ්වාසයක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුව මට්ටු කරන, පාලනය කරන බලය අපිට දෙන්න කියලා.

අපට අවුරුදු 5ක් බලය දීලා බලන්න. හොඳ නැත්නම් ඉවත් කරන්න. අනෙක, අපි පාර්ලිමේන්තුවට අලූත් අය නෙවෙයි 94 ඉඳලා අපි පාර්ලිමේන්තුවේ ඉන්නවා. එදා ඉඳලා අපි වැඩකරපු ආකාරය ජනතාව හොඳින් දන්නවා. අපේ පක්ෂයේ මන්තී‍්‍රවරයෙක් වැරදි කළාම පහුවදාම මන්තී්රධුරයෙන් ඉවත් කළා. අනිත් එක පක්ෂයකටවත් එහෙම කරන්න බැරි වුණා. ආණ්ඩු බලය නැතිව අපි වැඩකරලා පෙන්වුවා. සුනාමි ව්‍යසනය වෙලාවේ ආණ්ඩු බලය නැතිව පක්ෂයේ සියලූම සාමාජිකයින් ජනතාව වෙනුවෙන් වැඩ කළා. ආණ්ඩු බලය තිබුණු අය සුනාමි සල්ලි හොරා කෑවා.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කුණු අයින් කරන පක්ෂයක්. අපේ පක්ෂය ඇතුළේ කුණු තියාගෙන ඉන්නේ නැහැ. අපෙන් ඉවත් කරන කුණු රොඩු එකතු කරගන්නා කුණු ගොඩවල් තිබෙනවා. ඒ අයට ඡන්ද දෙන්න එපා කියලා අපි ජනතාවට කියනවා. සාමාන්‍යයෙන් පක්ෂවල ප්‍රශ්න ඇතිවෙනවා. අපේ පක්ෂයේ වෙනස තමයි වැරදි කරපු අය එළියට දාන එක. අනෙක් පක්ෂවල වැරදි කරපු අය ඉවත් කරගන්න බැරිව ඉන්නවා.

කියමනක් තිබෙනවා, කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. අපිට කුඩුකාරයින්ගේ, කැසිනෝකාරයින්ගේ, කළු ව්‍යාපාරිකයින්ගේ සල්ලි කුට්ටි එන්නේ නැහැ. අපේ පක්ෂය වැඩ කරන්නේ සාමාජික මුදල්වලින්, රටේ සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන මුදල්වලින්. අපි අරපරිස්සමෙන් වියදම් කරන පක්ෂයක්. නාස්ති කරන්නේ නැහැ. කැසිනෝකාරයින්ගෙන් සල්ලි කුට්ටි එනවානම් අපිට බය නැතිව වියදම් කරන්න පුළුවන්නේ. අපිට සල්ලි නැති බව අපි වියදම් කරන ක්‍රමයෙන් හිතාගන්න පුළුවන්. අපි කවදාවත් අපි ගැන ලියන්න කියලා මාධ්‍යවේදීන්ට සල්ලි දීලා නැහැ. හෝටල්වලදී කන්න බොන්න දීලා නැහැ. ලැප්ටොප් දීලා නැහැ. අපිට සල්ලි නැති නිසා තමයි සමහර මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරලා අපේ දැන්වීම් නොමිලේ පළ කරවා ගන්න උත්සාහ කරන්නේ. එහෙම උදව් කරන අයත් ඉන්නවා. ඒ අයට ස්තුතිවන්ත වෙනවා. නමුත් එක දෙයක් කියන්න ඕන. ජවිපෙන් ගියපු අයගෙන් ඉදිරිපත් වන බොරු චෝදනා සංවාදයට ගත යුතු නැහැ. ඒවගේම අපි කිසිවෙක් දූෂිතයින්ගෙන් යැපෙන්නේ නැහැ. යනුවෙන් පැවසීය.

[QUOTE="maxboysl, post: 18668933, member: 346679"] [COLOR="RoyalBlue"][/COLOR][B][SIZE="5"][COLOR="Red"]අවුරුදු පහක් අපිට දීලා බලන්න... අපි කවදාවත් ජනතාව දුන් බලය අයුතු ලෙස භාවිතා කළේ නෑ. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට වැඩි බලයක් ලබා දෙමින් එම පක්ෂයේ නියෝජිතයින් වැඩි වශයෙන් පාර්ලිමේන්තුවට තොරා පත් කර ගන්නා ලෙසත් එම බලය ජනතා ජයග්‍රහණ ලබා දීම සඳහා උපරිමයෙන් යොදවන බවත් අද (14) පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්ත මූලස්ථානයේ පැවැති එම පක්ෂයේ මාධ්‍ය හමුවේදී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. නාම යෝජනා ලබා දීම හා ඉදිරි මැතිවරණ ප්රචාරක වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි. ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාට අමතරව එම පක්ෂයේ ප්රචාරක ලේකම් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක, විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, කේ.ඩී. ලාල් කාන්ත මහතාද සහභාගී වී සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා.... අපි මේ වනවිට මැතිවරණ දිස්ති‍්‍රක් 22 සඳහාම නාමයෝජනා බාරදී තිබෙනවා. සියලූම නාම යෝජනා බාරගෙන තිබෙනවා. ඒ නිසා මෙවර මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ උතුරු නැගෙනහිර ඇතුළුව රට පුරාම දිස්ත්‍රික්කවලට තරඟ කරනවා. මේ මැතිවරණය විශේෂ එකක්. මෙම පාර්ලිමේන්තු මැතිවරණය ආවේ පසුගිය ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ඒකාධිපති පවුල් පාලනය පරාජය කර මාස 7කට පසුවයි. එම මැතිවරණයේදී සමාජය වෙනසක් ඉල්ලා සිටියා. එම නිසා මෙවර මැතිවරණයේදී අපේ රටේ ජනතාව වෙනසක් තහවුරු කරයි කියලා අපි විශ්වාස කරනවා. ජනවාරි 08වැනිදා මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට ලැබුණ, ජනවරම වර්තමාන ජනාධිපතිවරයා විසින් පාවා දුන්නා. ඔහු ජනවරමට පිටුපෑවා. මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා ඇතුළු දූෂිතයින් රැසකටම මෙම මැතිවරණයේදී නාමයෝජනා ලබාදුන්නා. එක්සත් ජාතික පක්ෂය දින 100 තුළත් ඉන් අනතුරුව ගෙවුණු කාලය තුළත් ජනවරම රැුක්කේ නැහැ. තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් පමණයි වැඩකළේ. එවැනි පසුබිමක තමයි මෙම මැතිවරණය ඇවිත් තිබෙන්නේ. ඒ නිසාම එහි විශේෂත්වයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපටද විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. මෙම දේශපාලන වටපිටාව නිසාම අපේ රටේ ජනතාවට ජවිපෙ සමඟ අත්වැල් බැඳගැනීමට සාධාරණ හේතු ගණනාවක් තිබෙනවා. මෙවර මැතිවරණයට ප්‍රධාන පාර්ශ්ව තුනක් තරඟ වදිනවා. සන්ධාන දෙකක් සහ තනි පක්ෂයක්. කුඩු එතනෝල් ජාවාරම්කරුවන්, ස්තී‍්‍ර දූෂකයින්, මූල්‍ය අපරාධකරුවන් රැසක් සන්ධාන ලැයිස්තුවේ ඉන්නවා. ඔවුන්ට නායකත්වය දෙන්නේ පරාජයට පත්වුණු මහින්ද රාජපක්ෂයි. එය අශුද්ධ සන්ධානයක්. අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානය. එම ලැයිස්තුවේ ඉන්නේ පරාජයට පත්වුණු අයයි. තනිව තරඟයට එන්න පක්ෂවල නම් මාරුකරගත්තු අයයි. මන්තී‍්‍රකම ගන්න කෑදරකමින් එම සන්ධානයට එකතු වූ අය ඒ සන්ධානයට අයත්. ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණේ අපි ඉතා හොඳ ප්‍රබල කණ්ඩායමක් සමඟ ඡුන්දෙට ඉදිරිපත් වී තිබෙනවා. ජනවාරි 08වැනිදායින් පසුව රට තුළ විශාල සංවාදයක් ඇරඹුනා දූෂිතයින් පළවා හැර පාර්ලිමේන්තුව ශුද්ධ පවිත්‍ර කළ යුතුයි කියලා. යහ පාලනය ගොඩනැගිය යුතුයි කියලා. සිවිල් සංවිධාන, බුද්ධිමතුන් ඒ වෙනුවෙන් මත පළකරමින් විශාල බලපෑමක් කළා. මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්, ස්තී‍්‍ර දූෂකයින්, මූල්‍ය අපරාධකරුවන් නැති පාර්ලිමේන්තුවක් අවශ්‍යයි කිව්වා. ඇතැම් සංවිධාන දේශපාලන පක්ෂ කැඳවලා තමන්ගේ ලැයිස්තුවලට දූෂිතයින් ඇතුළත් කර නොගන්නා ලෙසට පොරොන්දු කරගනිමින් ප්‍රතිඥා අත්සන් කළා. හැම දේශපාලන පක්ෂයක්ම දූෂිතයින්ට නාමයෝජනා නොදෙන බවට පොරොන්දු වුණා. මැතිවරණය කැඳවලා තිබෙන මේ මොහොතේ බලය තිබෙන්නේ ජනතාවටයි. ජනතාවට බලය ලැබී තිබෙන එවැනි මොහොතක පවා අද මොකද වෙලා තිබෙන්නේ? එජාපය, එජනිසය සමාජයෙන් ඉදිරිපත් වුණු එම ඉල්ලීමට පයින් ගසා තිබෙනවා. දෙපාර්ශ්වයේම නාම යෝජනා දූෂිතයින්ගෙන් පිරිලා. එජනිසයේ නම් ලැයිස්තු ජනවාරි 08 පැරදුණු සියලූ දෙනාගෙන් පිරී තිබෙනවා. නඩු වැටුණු අය ඉන්නවා. කිසිදු වෙනසක් වෙලා නැහැ. එජාපයේත් චෝදනා තිබුණු, ජනතාව විසින් ප්රතික්ෂෙප කරපු අය ඉන්නවා. මැතිවරණය ආරම්භයේ නාම යෝජන ඉදිරිපත් කිරීමේදීම සමාජයේ ඉල්ලීම ඉටුකරන්න බැරිවෙලා තිබෙනවා. ජවිපෙ ලැයිස්තුවේ කිසිම සමාජ විරෝධී කි‍්‍රයාවකට සම්බන්ධ වුණු අය නැහැ. චෝදනා නැති, ජනතාව පිළිගන්නා, ජනතාව ආදරය කරන අය නම් ලැයිස්තුවට ඇතුළත්කර තිබෙනවා. උපාධිධාරීන්, වෘත්තිකයින්, ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරපු නායකයින් ඇතුළත් කර තිබෙනවා. ජනතාවගේ ඉල්ලීම ඉටුකළේ ජවිපෙ පමණයි. ජනතාවගේ හඬට ඇහුම්කන් දුන්නේ ජවිපෙ පමණයි. එම නිසාම පළමු ජයග්‍රහණය ලබා තිබෙනවා. අප හිතනවා, ජනතාවගේ විශාල සහයෝගයක් ජවිපෙට ලැබෙයි කියලා. අලූත් ජන කණ්ඩායම්, විද්වතුන්, වෘත්තිකයින් ආකර්ෂණය වුණු පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. එජාපයට, ශී‍්‍රලනිපයට එහෙම අලූතින් එකතුවන අය නැහැ. නමුත් ජවිපෙට ගරු කරන විශාල පිරිසක් සහාය පළ කරමින් ඉන්නවා. ජාතික ලැයිස්තු දිහා බැලූවාම ඒ බව හොඳින්ම ඔප්පු වෙනවා. එජාපයේ ජාතික ලැයිස්තුවේ ඉන්නේ ඡුන්දය ඉල්ලලා දිනන්න බැරිවුණු අය. මන්තී්රකම් ගන්න ආස කරන අයයි. මෛත්‍රීපාල මහත්තයාට උදව් කරලා දැන් යන එනමං නැතිව ඉන්න අයයි. දේශපාලන අනාථයෝ. සන්ධාන ලැයිස්තුවත් එහෙමයි. වැඩිපුරම ඉන්නේ පරාජිතයෝ. එම පක්ෂ ජාතික ලැයිස්තුවක් පත්කිරීමේ අරමුණට පිටුපාලා. ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ යුත්තේ ඡුන්ද පොරයට අකැමැති එහෙත් රට වෙනුවෙන් වැඩක් කිරීමට බලාපොරොත්තු වන උගත්, බුද්ධිමත් පුරවැසියන්. නමුත් එජාපය, එජනිසය ඒ අරමුණුවලින් බැහැර වෙලා තිබෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණට ආශිර්වාද කරන සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක් අපේ ජාතික ලැයිස්තුවට එකතු වෙන්න කැමති වුණා. මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වයරු, දේශීය ව්‍යාපාරිකයින්, පරිසරවේදීන්, කලාකරුවන්, නීතිවේදීන්, සමාජ කි‍්‍රයාකාරීන්, ජවිපෙට සහාය පළකළා. රට තුළ වංචා දූෂණවලින් තොර යහ පාලනයක් හදන්න ජනවාරි 08වැනිදා ඉදිරියට ගත් ගමන ගොඩනගන්න පුළුවන් ජවිපෙට පමණයි කියලා ඔවුන් විශ්වාසය තැබුවා. එහෙම කළේ ඔවුන්ට පෞද්ගලිකව කිසිවක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මේ රටේ පවතින පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අරමුණින් අපි ගැන විශ්වාසය තැබූ ඔවුන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ට එජාපයේ, එජනිසයේ ලැයිස්තුවලට යන්න බැහැ. මොකද, තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඒ පක්ෂ සමඟ වැඩකරන්න බැහැ. ජාතික ලැයිස්තු නම් කිරීමෙන් මේ වනවිටත් රටට හොඳ පණිවුඩයක් ලැබී තිබෙනවා. වෙනසක් කළ හැකි එකම බලවේගය ජවිපෙ කියලා රට තුළ විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක වැඩපිළිවෙළ අද (14) මහරගමින් ආරම්භ කරනවා. ඒ තුළින් ජවිපෙට සුවිශේෂී ජයක් ලැබෙන බව අපිට විශ්වාසයක් තිබෙනවා. පසුගිය අවුරුදු 66 තුළ ප්‍රධාන පක්ෂ දෙකක් මාරුවෙන් මාරුවට රට පාලනය කළා. ඔවුන් ජනතාව පීඩාවට පත්කළා. රට අගාධයකට ගෙන ගියා. ඔවුන් පසුගිය මාස 06 තුළ එකතුවෙලා රට පාලනය කළා. ඒත් රට ඉදිරියට ගෙනියන්න වුවමනාවක් ඔවුන්ට තිබුණේ නැහැ. දින 100 ඇතුළත කරන්න ඕනෑ දෙවල් කිසිවක් කළේ නැහැ. එජාපයටත්, එජනිසයටත් වුවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසා මෙවර ඡන්දය පැවැත්වීමට සිදුවෙලා තිබෙන්නේ ස්වාධීන කොමිෂන් සභා නැතිව, තොරතුරු දැන ගැනීමේ පනත නැතිව, විගණන පනත නැතිව. මෙවර අපේ තේමා පාඨය ”රට වෙනුවෙන් නව ගමනක්” යන්නයි. මෙතෙක් පැවති තට්ටු මාරු දේශපාලනය නවත්වා අපේ රට නව ගමනකට යොමුකළ යුතුයි. ප්රචාරක තේමාව වන්නේ දේශයේ හෘද සාක්ෂිය යන්නයි. ජනතා විමුක්ති පෙරමුණ දේශයේ හෘදසාක්ෂියයි. සෑම මිනිසෙකුටම හෘදසාක්ෂියක් අවශ්‍යයි. ඒ වගේම රටකට, ජාතිකයකට හෘදසාක්ෂියක් අවශයයි. හෘදසාක්ෂිය බොරු කරන්නේ නැහැ. වංචා කරන්නේ නැහැ. වැරදි වැඩ කරන්නේ නැහැ. හෘදසාක්ෂිය අවංකයි. එහෙම වැඩ කරන්න පුළුවන් එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. අපේ පක්ෂයේ සියලූ දෙනා සාමූහික අරමුණක් වෙනුවෙන් මෙවර මැතිවරණයේදී කටයුතු කරනවා. අපේ පක්ෂයේ කිසිම අපේක්ෂකයෙකුට පෞද්ගලික අරමුණු නැහැ. ඊළඟ පාර්ලිමේන්තුවේදී පත්වන ආණ්ඩු ජනතාවට වග කියන්නේ නැති බව අපිට විශ්වාසයි. එහාට පනින, මෙහාට පනින, සංස්කෘතිය තවමත් වෙනස් වී නැහැ. මන්තී‍්‍රවරුන් පනින එක නවත්වන්න අපි සංශෝධනයක් ගෙනාවා. නමුත් එජනිස, එජාප මන්තී‍්‍රවරු එකතුවෙලා ඒක සම්මත කරන්න දුන්නේ නැහැ. ඡන්දෙට කලින්ම පැනිල්ල පටන් ගත්තා. ඡන්දයෙන් පස්සෙත් තමන්ගේ වාසියට පනින්න ගන්නවා. ජනතා වුවමනාව ඉටුකරන්නේ නැහැ. ඒ නිසා ජවිපෙ අපිට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඕනෑ. ආණ්ඩුව මට්ටු කරලා පාලනය කරලා ජනතාවගේ වුවමනාවන් ඉටුකරගන්න බලයක් තිබෙන්න ඕන. ඒ බලය තමයි අපි මේ මැතිවරණයෙන් ජනතාවගෙන් ඉල්ලන්නේ. මේ මැතිවරණයෙන් ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය වැඩි කරන්න. අපේ රටේ ජනතාව එම ඉල්ලීමට සවන් දෙයි කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. ජනතාව බලය දුන්න කොයි වෙලාවකවත් අපි ඒ බලය අයුතු ලෙස පාවිච්චි කළේ නැහැ. පෞද්ලික වාසියට තනතුරු ගත්තේ නැහැ. ජනතාව ලබාදුන්නු බලය පාවිච්චි කළේ ජනතාව වෙනුවෙන්මයි. ඒ වගේම රට හදන ප්‍රතිපත්ති මාලාවක් අවශ්‍යයි. ජවිපෙ හත්වෙනි ජාතික මහා සමුළුවේදී ”අපේ දැක්ම” නමින් ප්‍රතිපත්ති මාලාව රට හමුවේ තැබුවා. ඒ ප්‍රතිපත්ති මත පදනම් වෙමින් නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපි ජනතාවගෙන් අදහස් ලබාගත්තා. වෛද්‍යවරුන්, පරිසරවේදීන්, කලාකරුවන්, වෘත්තිකයින් ඇතුළු සියලූ ජන කණ්ඩායම් මුණ ගැසුණා. හැම දෙනාගෙන්ම අදහස් ලබාගෙන රට හදන වැඩපිළිවෙළක් ලබන 22දා පැවැත්වෙන විශේෂ සමුළුවේදී එළිදැක්වෙනවා. එම රට හදන ප්‍රතිපත්ති මාලාව කි‍්‍රයාවට නංවන්න පුළුවන් නායකයින් සිටින, සාමාජිකයින් සිටින පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. ජනවරමට වගකියන, හොර බොරු නැති, පැහැදිලි ප්‍රතිපත්තියක් තිබෙන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. ඒනිසා මේ මැතිවරණයේදී ඉතිහාසයේ කරපු වැරදි නැවත නොකරන ලෙසත් පසුතැවෙන තීරණ නොගන්නා ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජවිපෙ සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලූ ජනතාවට ආරාධනය කරනවා. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්... ජවිපෙ විසින් බාරදුන් සෑම නාමයෝජනා ලැයිස්තුවකටම කාන්තාවන් එකතු කරගත්තා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජන කණ්ඩායම් නියෝජනය කරමින් තරුණයින්ට වැඩි අවස්ථාවක් ලබාදෙමින් නාමයෝජනා සකස් කිරීමට අපි කටයුතු කළා. මෙම මැතිවරණයේදී රාජපක්ෂ විරෝධය පමණක් සංවාදයට ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පසුගිය පාලන කාලය තුළ රාජපක්ෂලා කරපු වංචා, දූෂණ, අපරාධ හෙළිකළ යුතුයි. එහෙත් රාජපක්ෂ භීතියක් හදාගත යුතු නැහැ. ජනාධිපතිකම තබාගෙන පාර්ලිමේන්තු බලය, පළාත් සභා බලය, ප්‍රාදේශීය සභාවල බලය තබාගෙන මල්ලී ආරක්ෂක ලේකම් ධුරයේ තබාගෙන ආර්ථික ඇමතිධුරයේ තබාගෙන විශාල ධනස්කන්ධයක් වියදම් කළත් පරාජයට පත්වුණා. ඉන් පසුව මැද මුලනයට වෙලා ඉඳලා පන්සල් ගානේ ගිහිල්ලා ඡන්දෙට ඇවිත් තිබෙනවා. අඩුම තරමේ ඔහුට තමන් උපන් ගමෙන් ඡන්දය ඉල්ලන්න බැහැ. ඒ තරමට වැටිලා ඉන්නේ. ඒ වගේම අපි හිතනවා මහින්ද රාජපක්ෂට මන්තී‍්‍රධුරයක් දිනාගන්න බැහැ කියලා. දිනා ගත්තත් ඔහුට මන්තී‍්‍රකම කරගෙන ඉන්න විදියක් නැහැ. ඔහුට එල්ල වෙලා තිබෙන විශාල මූල්‍ය වංචා චෝදනා පරීක්ෂාවට ලක් කර දඬුවම් ලැබිය යුතුයි. අධිකරණය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි මට්ටමේ විශාල මූල්‍ය අපරාධ සිදුකර තිබෙනවා. ඒ නිසා ඔහුට මන්තී්රධුරයෙන් ඵලක් වෙන්නේ නැහැ. මේ රටේ බලය ඉල්ලන ප්‍රධාන පක්ෂ දෙක මේ රට විනාශ කළා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ. ඒ විනාශය ජනතාවට කියන්න ඕන. ජනතාවට මඟ පෙන්වන්න මාලිමාව ජනතා විමුක්ති පෙරමුණ. මීට කලින් නොකරපු බාල වැඩත් දැන් මහින්ද රාජපක්ෂ කරමින් ඉන්නවා. ඔහු ඡන්දය ඉල්ලනවා කියන්නේ පොලිස්පති වෙලා හිටපු කෙනෙක් ඕ.අයි.සී. වෙනවා වගේ වැඩක්. ඒ වගේම ඔහු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ හිටපු ජනාධිපතිවරයාට ලැබෙන විශාල දීමනා ප්‍රමාණයක්ද ලබා ගනිමින්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් තිබෙන නීතිමය තත්වය පිළිබඳවත් අර්බුදයක් තිබෙනවා. ඔහු බලයේ ඉන්න විටත් ඡන්ද කළේ ජනතා මුදල් වියදම් කරමින්. දැනුත් කරන්නේ ඒකමයි. මේ දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළ යුතුයි. මේ ආකාරයෙන් බලයට කෑදර පුද්ගලයින් පත්කළ යුතු නැතිබව ජනතාව තේරුම්ගෙන තිබෙනවා. පහුගිය ආණ්ඩුව සමයේ වංචා-දූෂණ-චෝදනාවලට සම්බන්ධ අය අධිකරණය හමුවට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණේ අපි විශාල කාර්යභාරයක් කළා. නමුත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එයට බාධා කළ බව කියන්න ඕන. මැතිවරණයෙන් පස්සේ හදන ආණ්ඩුවත් දූෂිතයින්ට දඬුවම් දීමේ කි‍්‍රයාවලිය හරියාකාරයෙන් කරයිද කියලා අපිට විශ්වාසයක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුව මට්ටු කරන, පාලනය කරන බලය අපිට දෙන්න කියලා. අපට අවුරුදු 5ක් බලය දීලා බලන්න. හොඳ නැත්නම් ඉවත් කරන්න. අනෙක, අපි පාර්ලිමේන්තුවට අලූත් අය නෙවෙයි 94 ඉඳලා අපි පාර්ලිමේන්තුවේ ඉන්නවා. එදා ඉඳලා අපි වැඩකරපු ආකාරය ජනතාව හොඳින් දන්නවා. අපේ පක්ෂයේ මන්තී‍්‍රවරයෙක් වැරදි කළාම පහුවදාම මන්තී්රධුරයෙන් ඉවත් කළා. අනිත් එක පක්ෂයකටවත් එහෙම කරන්න බැරි වුණා. ආණ්ඩු බලය නැතිව අපි වැඩකරලා පෙන්වුවා. සුනාමි ව්‍යසනය වෙලාවේ ආණ්ඩු බලය නැතිව පක්ෂයේ සියලූම සාමාජිකයින් ජනතාව වෙනුවෙන් වැඩ කළා. ආණ්ඩු බලය තිබුණු අය සුනාමි සල්ලි හොරා කෑවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කුණු අයින් කරන පක්ෂයක්. අපේ පක්ෂය ඇතුළේ කුණු තියාගෙන ඉන්නේ නැහැ. අපෙන් ඉවත් කරන කුණු රොඩු එකතු කරගන්නා කුණු ගොඩවල් තිබෙනවා. ඒ අයට ඡන්ද දෙන්න එපා කියලා අපි ජනතාවට කියනවා. සාමාන්‍යයෙන් පක්ෂවල ප්‍රශ්න ඇතිවෙනවා. අපේ පක්ෂයේ වෙනස තමයි වැරදි කරපු අය එළියට දාන එක. අනෙක් පක්ෂවල වැරදි කරපු අය ඉවත් කරගන්න බැරිව ඉන්නවා. කියමනක් තිබෙනවා, කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. අපිට කුඩුකාරයින්ගේ, කැසිනෝකාරයින්ගේ, කළු ව්‍යාපාරිකයින්ගේ සල්ලි කුට්ටි එන්නේ නැහැ. අපේ පක්ෂය වැඩ කරන්නේ සාමාජික මුදල්වලින්, රටේ සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන මුදල්වලින්. අපි අරපරිස්සමෙන් වියදම් කරන පක්ෂයක්. නාස්ති කරන්නේ නැහැ. කැසිනෝකාරයින්ගෙන් සල්ලි කුට්ටි එනවානම් අපිට බය නැතිව වියදම් කරන්න පුළුවන්නේ. අපිට සල්ලි නැති බව අපි වියදම් කරන ක්‍රමයෙන් හිතාගන්න පුළුවන්. අපි කවදාවත් අපි ගැන ලියන්න කියලා මාධ්‍යවේදීන්ට සල්ලි දීලා නැහැ. හෝටල්වලදී කන්න බොන්න දීලා නැහැ. ලැප්ටොප් දීලා නැහැ. අපිට සල්ලි නැති නිසා තමයි සමහර මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරලා අපේ දැන්වීම් නොමිලේ පළ කරවා ගන්න උත්සාහ කරන්නේ. එහෙම උදව් කරන අයත් ඉන්නවා. ඒ අයට ස්තුතිවන්ත වෙනවා. නමුත් එක දෙයක් කියන්න ඕන. ජවිපෙන් ගියපු අයගෙන් ඉදිරිපත් වන බොරු චෝදනා සංවාදයට ගත යුතු නැහැ. ඒවගේම අපි කිසිවෙක් දූෂිතයින්ගෙන් යැපෙන්නේ නැහැ. යනුවෙන් පැවසීය.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom