Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෘද_සාක්ෂිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුළුමහත් සමාජයක් ප්රචණ්ඩත්වය කරා තල්ලු කිරීමට සමත් වන පරිදි රාජපක්ෂ පාලනය රාජ්‍යයේ බලය ඊට දායක කරවීම කනගාටුදායක ය.

එල්ටීටීඊ ප්රචණ්ඩත්වය පරදා රාජ්‍යයේ බලය මුළු දිවයින කරා පැතුරූ පමණින් “රට බේරා ගත් වීරයා” යැයි ඉහළට එසවීමට තරම් මහින්ද රාජපක්ෂ සුදුසු නොවන්නේ එනිසාය.

රාජ්‍යයට එරෙහිව කැරළි ගැසූ එල්ටීටීඊය පරාජය කිරීම ඉස්පාසුවක් වුවත් එමගින් රාජපක්ෂ පාලනයට සුජාත බවක් අත් නොවන්නේ ඊට වෙනස් ප්රචණ්ඩත්වයක් හා මුලල්ය පරිපාලනය, අධිකරණය ඇතුළු සියලුම රාජ්ජය අංශයන් දූෂණයට ලක්කිරීමක් එම පාලනය උතුරේත් දකුණේත් ස්ථාපිත කළ බැවිනි.

රාජපක්ෂ මොඩලයේ ඒ ප්රචණ්ඩ දේශපාලන සංස්කෘතියට එනම් මහින්ද චින්තන සංස්කෘතියට දේශපාලන තිත තැබුවේ ජනවාරී අට වැනිදා මෙරට සිදු වූ සමාජ විප්ලවයෙනි.

2005 දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යුහය වෙනස් කරමින් දේශපාලන පාදම අලුතින් සකස් කළේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ඨියට අවශ්‍ය පරිදි ය. කලින් පැවතියේ එහි ග්‍රාම්‍ය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයක් නම් මහින්ද රාජපක්ෂ විසින් හදුන්වා දුන්නේ පාදඩ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයකි. බොදුබල සේනා, රාවණ බලය වැනි සංවිධාන බිහිවීමත් එය පෝෂණය කිරීමත් මෙහි ප්‍රතිපලයන්ය.

මහින්ද චින්තනවාදය සමාජය තුළ ශක්තිමත් බලවේගයකි. එය සමාජ ප්‍රවර්ධනට අගතිගාමී ලෙස දායක වුවද එමගින් යැපෙන සමාජ තීරුවක් පවතින නිසා මහින්ද චින්තනය සජීවීව පවතියි.වසර දහයකට ආසන්න රාජපක්ෂ පාලනය තුළ රාජ්‍යයේ දේපල කොල්ල කා ධනවත් වූ වෙළෙද ප්‍රජාවක් ක්‍රියාකාරීව එය ආරක්ෂා කරයි. එනිසා ජයග්‍රහණය පතා අවශ්‍ය ඕනෑම මුදලක් පොම්ප කරමින් වෙහෙස වී කටයුතු කිරීමට සමත් ශක්තියක් එය ගොඩනගා ගෙන තිබේ

මහින්ද චින්තනය මුහුණ දී ඇති අභියෝග තුළ තමන්ට අහිමි වන දේශපාලන කීර්තිය හෝ තම පුත්‍රයාගේ දේශපාල අනාගතය ගැන හෝ සිතමින් කාලය කා නොදමා තමා ආරක්ෂා කළ දේශපාලන ව්‍යාපාරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට ඒම හැර වෙනත් විකල්පයක් මේ මොහොත තුළ මහින්ද රාජපක්ෂ සතුව නැත.

ජනවාරී අට වැනිදා සමාජය ගත් සම්මුතිගත තීන්දුව වූයේ මහින්ද චින්තන සංස්කෘතිය පරාජය කිරීමෙන් තොරව ශ්‍රී ලාංකික සමාජයට තම ගමන් මගේ වෙනසක් ඇති කර ගත නොහැකි බවයි.

එහෙත් ජනවාරී අටවැනිදා සමාජය පිළිගත් සම්මුතිය තේරුම් ගැනීමට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බුද්ධිමත් නොවීමත් ඊට මුහුණ දීම සදහා උපක්‍රමශීලී නොවීමත් නිසා මහින්ද චින්තන සංස්කෘතිය නැවතත් වටයකින් පරාජය කර ජනවාරී අටවැනිදා විප්ලවීය පණිවුඩය සමාජය තුළ ස්ථාපිත කිරීමේ වගකීම මේ මොහොතේ මතුව තිබේ.

අක්මුල් බැස ගත් හැගීම්බර වාර්ගික ආකල්පයන්ට කෙතරම් සමාජ ඉල්ලුමක් පැවතියත් සමාජයක ඉදිරි පැවත්ම රදා පවතින්නේ ඒවා මත නොවේ. ඒ නිසා සමාජයක තීරක බලවේග සූදානම් විය යුත්තේ සුළං හමන අත හදුනා ගනිමින් ඒ මත ස්ථාවර වීමට නොවේ

ජනවාරී අටවැනිදා පරාජය කළ දේශපාලන ව්‍යාපාරය මොනයම් හෝ හේතුවක් නිසා නැවත හිස එසවීම සිදුවන්නේ නම් ඊට මුහුණදීම සදහා මුළුවැර යොදා මහන්සිවීමත් ඒ පරාජිත දේශපාලනයේ අනතුර අවම කර ගැනීමට කටයුතු කිරීමත් සමාජය මුහුණ දෙන අභියෝගයයි.

රාජපක්ෂ පාලනයේ දශ වසරකට ආසන්න කාලය තුළ ලැබූ අත්දැකීම් මත යහපත් සමාජ සංස්කෘතියක අඩිතාලම් දමා ගැනීම සදහා රාජපක්ෂ සංස්කෘතියෙන් ගැලවිය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණට බලකිරීමක් එල්ල වී තිබෙන්නේ ඒ නිසය්.

එබැවින් මෙම මැතිවරනයේදී චන්දදයකයාගේ වගකීම වන්නේ මෙතුවක්කල් ජරාජීර්ණ දේශපාලනයේ වජබුන පදත්තර දේශපාලකයන්ට මුලනොවී තමන්ගේත් තම මතුපරපුරෙත් යහපත උදෙසා සාරදර්ම සුරකියහැකි මෙන්ම රටෙහි පවතින සම්පත් උපරිමයෙන් සමජයවෙත පරිබෝජනයට නිදහස්කලහැකි ආර්ථිකයක් ගොඩනගා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ වටිනා චන්දය පාවිච්චි කිරීමය්.

[QUOTE="maxboysl, post: 18688867, member: 346679"] [B][SIZE="4"]මුළුමහත් සමාජයක් ප්රචණ්ඩත්වය කරා තල්ලු කිරීමට සමත් වන පරිදි රාජපක්ෂ පාලනය රාජ්‍යයේ බලය ඊට දායක කරවීම කනගාටුදායක ය. එල්ටීටීඊ ප්රචණ්ඩත්වය පරදා රාජ්‍යයේ බලය මුළු දිවයින කරා පැතුරූ පමණින් “රට බේරා ගත් වීරයා” යැයි ඉහළට එසවීමට තරම් මහින්ද රාජපක්ෂ සුදුසු නොවන්නේ එනිසාය. රාජ්‍යයට එරෙහිව කැරළි ගැසූ එල්ටීටීඊය පරාජය කිරීම ඉස්පාසුවක් වුවත් එමගින් රාජපක්ෂ පාලනයට සුජාත බවක් අත් නොවන්නේ ඊට වෙනස් ප්රචණ්ඩත්වයක් හා මුලල්ය පරිපාලනය, අධිකරණය ඇතුළු සියලුම රාජ්ජය අංශයන් දූෂණයට ලක්කිරීමක් එම පාලනය උතුරේත් දකුණේත් ස්ථාපිත කළ බැවිනි. රාජපක්ෂ මොඩලයේ ඒ ප්රචණ්ඩ දේශපාලන සංස්කෘතියට එනම් මහින්ද චින්තන සංස්කෘතියට දේශපාලන තිත තැබුවේ ජනවාරී අට වැනිදා මෙරට සිදු වූ සමාජ විප්ලවයෙනි. 2005 දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යුහය වෙනස් කරමින් දේශපාලන පාදම අලුතින් සකස් කළේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ඨියට අවශ්‍ය පරිදි ය. කලින් පැවතියේ එහි ග්‍රාම්‍ය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයක් නම් මහින්ද රාජපක්ෂ විසින් හදුන්වා දුන්නේ පාදඩ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයකි. බොදුබල සේනා, රාවණ බලය වැනි සංවිධාන බිහිවීමත් එය පෝෂණය කිරීමත් මෙහි ප්‍රතිපලයන්ය. මහින්ද චින්තනවාදය සමාජය තුළ ශක්තිමත් බලවේගයකි. එය සමාජ ප්‍රවර්ධනට අගතිගාමී ලෙස දායක වුවද එමගින් යැපෙන සමාජ තීරුවක් පවතින නිසා මහින්ද චින්තනය සජීවීව පවතියි.වසර දහයකට ආසන්න රාජපක්ෂ පාලනය තුළ රාජ්‍යයේ දේපල කොල්ල කා ධනවත් වූ වෙළෙද ප්‍රජාවක් ක්‍රියාකාරීව එය ආරක්ෂා කරයි. එනිසා ජයග්‍රහණය පතා අවශ්‍ය ඕනෑම මුදලක් පොම්ප කරමින් වෙහෙස වී කටයුතු කිරීමට සමත් ශක්තියක් එය ගොඩනගා ගෙන තිබේ මහින්ද චින්තනය මුහුණ දී ඇති අභියෝග තුළ තමන්ට අහිමි වන දේශපාලන කීර්තිය හෝ තම පුත්‍රයාගේ දේශපාල අනාගතය ගැන හෝ සිතමින් කාලය කා නොදමා තමා ආරක්ෂා කළ දේශපාලන ව්‍යාපාරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට ඒම හැර වෙනත් විකල්පයක් මේ මොහොත තුළ මහින්ද රාජපක්ෂ සතුව නැත. ජනවාරී අට වැනිදා සමාජය ගත් සම්මුතිගත තීන්දුව වූයේ මහින්ද චින්තන සංස්කෘතිය පරාජය කිරීමෙන් තොරව ශ්‍රී ලාංකික සමාජයට තම ගමන් මගේ වෙනසක් ඇති කර ගත නොහැකි බවයි. එහෙත් ජනවාරී අටවැනිදා සමාජය පිළිගත් සම්මුතිය තේරුම් ගැනීමට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බුද්ධිමත් නොවීමත් ඊට මුහුණ දීම සදහා උපක්‍රමශීලී නොවීමත් නිසා මහින්ද චින්තන සංස්කෘතිය නැවතත් වටයකින් පරාජය කර ජනවාරී අටවැනිදා විප්ලවීය පණිවුඩය සමාජය තුළ ස්ථාපිත කිරීමේ වගකීම මේ මොහොතේ මතුව තිබේ. අක්මුල් බැස ගත් හැගීම්බර වාර්ගික ආකල්පයන්ට කෙතරම් සමාජ ඉල්ලුමක් පැවතියත් සමාජයක ඉදිරි පැවත්ම රදා පවතින්නේ ඒවා මත නොවේ. ඒ නිසා සමාජයක තීරක බලවේග සූදානම් විය යුත්තේ සුළං හමන අත හදුනා ගනිමින් ඒ මත ස්ථාවර වීමට නොවේ ජනවාරී අටවැනිදා පරාජය කළ දේශපාලන ව්‍යාපාරය මොනයම් හෝ හේතුවක් නිසා නැවත හිස එසවීම සිදුවන්නේ නම් ඊට මුහුණදීම සදහා මුළුවැර යොදා මහන්සිවීමත් ඒ පරාජිත දේශපාලනයේ අනතුර අවම කර ගැනීමට කටයුතු කිරීමත් සමාජය මුහුණ දෙන අභියෝගයයි. රාජපක්ෂ පාලනයේ දශ වසරකට ආසන්න කාලය තුළ ලැබූ අත්දැකීම් මත යහපත් සමාජ සංස්කෘතියක අඩිතාලම් දමා ගැනීම සදහා රාජපක්ෂ සංස්කෘතියෙන් ගැලවිය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණට බලකිරීමක් එල්ල වී තිබෙන්නේ ඒ නිසය්. එබැවින් මෙම මැතිවරනයේදී චන්දදයකයාගේ වගකීම වන්නේ මෙතුවක්කල් ජරාජීර්ණ දේශපාලනයේ වජබුන පදත්තර දේශපාලකයන්ට මුලනොවී තමන්ගේත් තම මතුපරපුරෙත් යහපත උදෙසා සාරදර්ම සුරකියහැකි මෙන්ම රටෙහි පවතින සම්පත් උපරිමයෙන් සමජයවෙත පරිබෝජනයට නිදහස්කලහැකි ආර්ථිකයක් ගොඩනගා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ වටිනා චන්දය පාවිච්චි කිරීමය්.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom