Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෘද_සාක්ෂිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අනුර කුමාර ඇතුළු ජ වි පෙ නායකයන් අතින් විවේචනය වන්නේ මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂ පවුල ය. ඔවුහු රනිල් ඇතුළු එ ජා ප නායකයන් විවේචනය නො කරති. ජ වි පෙ පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාලට වක්‍ර ව ආධාර කෙළේ ය. ඔවුහු ඒ අතර මහින්දට නිර්දය ලෙස පහර දුන්හ. යමපාලන ආණ්ඩුව පිහිටුවීමෙහි ලා ජ වි පෙ යම් කාර්යභාරයක් ඉටු කෙළේ ය. එය නැතැයි කීමට ඔවුන්ට කිසිසේත් නො හැකි ය. යමපාලනයේ සියළු දුූෂණවලට මහා බැංකු හොරකම ඇතුළු සියළු හොරකම්වලට ජ වි පෙ ද වගකිව යුතු ය.

අද මාධ්‍ය මගින් අනුර කුමාරට යම් වැදගත්කමක් ලබා දී ඇත. අනුර කුමාර කියන්නේ වැල් වටාරම් වුවත් ඒ ඉතා තර්කානුකූල ප්රබුද්ධ ප්‍රකාශ බවට මතයක් විශේෂයෙන් ම මධ්‍යම පංතියෙහි පතුරවා ඇත. විලාසිතා හඹා යන මධ්‍යම පංතියට අනුරගේ වැල් වටාරම් ද ප්රබුද්ධ කතා ලෙස පෙනෙයි. විශේෂයෙන් ම භීෂණ සමය ගැන අත්දැකීමක් නොමැති මධ්‍යම පංතික තරුණයන්ට ඒ කතාවල නැති නවතාවක් මාධ්‍ය මගින් මතුකර පෙන්වනු ලැබේ.

හිස් පුද්ගලයකු වූ අනුර කුමාර ද එවැනි ම හිස් පුද්ගලයන් වූ ජ වි පෙ අනෙක් නායකයෝ ද මාධ්‍ය මගින් ප්‍රචාරය ලබාගැනීමට මාධ්‍යයට අවශ්‍ය හිස් කතා කියති. අද එ ජා ප අනුව යමින් මේ හිස් පුද්ගලයෝ මහින්ද හම්බන්තොටින් කුරුණෑගලට පැන ගොස් ඇති බව කියති. ඔවුන් එසේ කියන්නේ සජිත් ප්‍රේමදාස නම් වෙන්ඩ උපාධිධාරියා (ඔහු පරීක්ෂණවලට පෙනී සිට උපාධියක් ලබා නැත) මැද කොළඹ කෙහෙල්වත්තෙන් හම්බන්තොටට පැන ගොස් ඇති බව අමතක කරමිනි.

එයටත් වඩා ජ වි පෙ නායකයෝ තම උපන් ගම්බිම්වලින් වෙනත් පළාත්වලට පැනගොස් සිටිති. මාධ්‍ය ඒ සියල්ල අමතක කරන්නේ තම ස්වාමීන්ට සේවය කිරීමට ය. මහින්ද හම්බන්තොටින් කුරුණගලට පැනගොස් නැති බව හම්බන්තොට මෙන් ම කුරුණෑගල ද ජනතාව දනිති. එය අගෝස්තු 18 වැනි දාට තහවුරු වනු ඇත.

මේ සියල්ලටමත් වඩා අද අනුර කුමාර ඇතුළු ජ වි පෙ නායකයන් රනිල්ට තුරුල් වී ඇත්තේ ජ වි පෙ භීෂණය ද එ ජා ප ආණ්ඩුවේ ප්‍රතිභීෂණය ද අමතක කරමිනි. අද ජ වි පෙ ඊනියා ප්රජාතන්ත්රවාදයක් ගැන කතා කරන්නේ ඔවුන්ගේ මිනීමරු අතීතය අමතක කරමිනි. ඇතැම් තරුණයන් 1987-92 භීෂණය ගැන නොදන්නවා විය හැකි ය. එහෙත් ජ වි පෙ දියත් කළ භීෂණයත් එයට ප්‍රතිචාරයක් එ ජා ප ආණ්ඩුව දියත් කළ ප්රතිභීෂණයත් බොහෝ දෙනාට අමතක නැත. ටයර් සෑය, ධර්මචක්ර, පාරවල තිබූ මිනි කඳු අනුර කුමාරට අමතක ද? ජ වි පෙ විසින් මරාදමනු ලැබුවෝ කොපමණ ද?

එයටත් වඩා රනිල්ගේ බටලන්ද අනුර කුමාර අමතක කරන්නේ සිය සගයන් සියල්ල පාවා දෙමිනි. අනුර කුමාරගේ ඊනියා ප්රබුද්ධත්වය එබඳු ය. මෙරට ඉතිහාසයේ ලොකුම හොරකම කළ රනිල් සතොස ගිල්ල රවි, නැව් ගිල්ල පාරාජිත, චෞර රැජින ආදීන් සංධානයේ අපේක්ෂකයන්ට හොරුන් යැයි කීම තරම් වංචාවක් තවත් තිබිය හැකි දැයි අනුර කුමාර හුදී ජන පහන් සංවේගය සඳහා ප්‍රකාශ කරන්නේ ද?

නලින් ද සිල්වා

2015 ජූලි 22

[QUOTE="funkyguy89, post: 18703418, member: 250919"] [SIZE=4]අද අනුර කුමාර ඇතුළු ජ වි පෙ නායකයන් අතින් විවේචනය වන්නේ මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂ පවුල ය. ඔවුහු රනිල් ඇතුළු එ ජා ප නායකයන් විවේචනය නො කරති. ජ වි පෙ පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාලට වක්‍ර ව ආධාර කෙළේ ය. ඔවුහු ඒ අතර මහින්දට නිර්දය ලෙස පහර දුන්හ. යමපාලන ආණ්ඩුව පිහිටුවීමෙහි ලා ජ වි පෙ යම් කාර්යභාරයක් ඉටු කෙළේ ය. එය නැතැයි කීමට ඔවුන්ට කිසිසේත් නො හැකි ය. යමපාලනයේ සියළු දුූෂණවලට මහා බැංකු හොරකම ඇතුළු සියළු හොරකම්වලට ජ වි පෙ ද වගකිව යුතු ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අද මාධ්‍ය මගින් අනුර කුමාරට යම් වැදගත්කමක් ලබා දී ඇත. [B][COLOR=Navy]අනුර කුමාර කියන්නේ වැල් වටාරම් වුවත් ඒ ඉතා තර්කානුකූල ප්රබුද්ධ ප්‍රකාශ බවට මතයක් විශේෂයෙන් ම මධ්‍යම පංතියෙහි පතුරවා ඇත.[/COLOR][/B] විලාසිතා හඹා යන මධ්‍යම පංතියට අනුරගේ වැල් වටාරම් ද ප්රබුද්ධ කතා ලෙස පෙනෙයි. විශේෂයෙන් ම භීෂණ සමය ගැන අත්දැකීමක් නොමැති මධ්‍යම පංතික තරුණයන්ට ඒ කතාවල නැති නවතාවක් මාධ්‍ය මගින් මතුකර පෙන්වනු ලැබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හිස් පුද්ගලයකු වූ අනුර කුමාර ද එවැනි ම හිස් පුද්ගලයන් වූ ජ වි පෙ අනෙක් නායකයෝ ද මාධ්‍ය මගින් ප්‍රචාරය ලබාගැනීමට මාධ්‍යයට අවශ්‍ය හිස් කතා කියති. අද එ ජා ප අනුව යමින් මේ හිස් පුද්ගලයෝ මහින්ද හම්බන්තොටින් කුරුණෑගලට පැන ගොස් ඇති බව කියති. ඔවුන් එසේ කියන්නේ සජිත් ප්‍රේමදාස නම් වෙන්ඩ උපාධිධාරියා (ඔහු පරීක්ෂණවලට පෙනී සිට උපාධියක් ලබා නැත) මැද කොළඹ කෙහෙල්වත්තෙන් හම්බන්තොටට පැන ගොස් ඇති බව අමතක කරමිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එයටත් වඩා ජ වි පෙ නායකයෝ තම උපන් ගම්බිම්වලින් වෙනත් පළාත්වලට පැනගොස් සිටිති. මාධ්‍ය ඒ සියල්ල අමතක කරන්නේ තම ස්වාමීන්ට සේවය කිරීමට ය. මහින්ද හම්බන්තොටින් කුරුණගලට පැනගොස් නැති බව හම්බන්තොට මෙන් ම කුරුණෑගල ද ජනතාව දනිති. එය අගෝස්තු 18 වැනි දාට තහවුරු වනු ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ සියල්ලටමත් වඩා [U][B][COLOR=Red]අද අනුර කුමාර ඇතුළු ජ වි පෙ නායකයන් රනිල්ට තුරුල් වී ඇත්තේ ජ වි පෙ භීෂණය ද එ ජා ප ආණ්ඩුවේ ප්‍රතිභීෂණය ද අමතක කරමිනි. අද ජ වි පෙ ඊනියා ප්රජාතන්ත්රවාදයක් ගැන කතා කරන්නේ ඔවුන්ගේ මිනීමරු අතීතය අමතක කරමිනි.[/COLOR][/B][/U] [B][SIZE=5][COLOR=Navy]ඇතැම් තරුණයන් 1987-92 භීෂණය ගැන නොදන්නවා විය හැකි ය. එහෙත් ජ වි පෙ දියත් කළ භීෂණයත් එයට ප්‍රතිචාරයක් එ ජා ප ආණ්ඩුව දියත් කළ ප්රතිභීෂණයත් බොහෝ දෙනාට අමතක නැත. ටයර් සෑය, ධර්මචක්ර, පාරවල තිබූ මිනි කඳු අනුර කුමාරට අමතක ද? ජ වි පෙ විසින් මරාදමනු ලැබුවෝ කොපමණ ද?[/COLOR][/SIZE][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එයටත් වඩා රනිල්ගේ බටලන්ද අනුර කුමාර අමතක කරන්නේ සිය සගයන් සියල්ල පාවා දෙමිනි. අනුර කුමාරගේ ඊනියා ප්රබුද්ධත්වය එබඳු ය. මෙරට ඉතිහාසයේ ලොකුම හොරකම කළ රනිල් සතොස ගිල්ල රවි, නැව් ගිල්ල පාරාජිත, චෞර රැජින ආදීන් සංධානයේ අපේක්ෂකයන්ට හොරුන් යැයි කීම තරම් වංචාවක් තවත් තිබිය හැකි දැයි අනුර කුමාර හුදී ජන පහන් සංවේගය සඳහා ප්‍රකාශ කරන්නේ ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]නලින් ද සිල්වා[/B][/SIZE] [B] [/B] [B]2015 ජූලි 22[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom