Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
හෙටත් ඔයා මගෙ මැණික....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙටත් ඔයා මගෙ මැණික....

ඉර බැහැගෙන යන වෙලාවට ගෝල්ෆේස් එකේ තියෙන දිග බංකු වල කිටි කිටියෙ හිර වෙලා .. ආදරේ වැඩි කරගන්න අරගලයක යෙදෙන පෙම්වතුන් පෙම්වතියන් දිහා එක පාරක් වත් හොරැහින් වත් නොබැලෙන්නේ කාටද.

අවුරුදු හතරක් තිස්සේ ජීවිතේ සුන්දරතම මතකයන් ගෙවුන තැන මෙතන. ඒ සුන්දර ජීවිතේ 50%ක් අඩු උනත්.. මං තාමත් මෙතනට එන්නෙ ආදරණීය අතීතය දිහා ආයෙත් හැරිලා බලලා හිතට බොරුවක් කරලා මූනිච්චාවට සතුටු වෙන්න. දන්නවා මං මටම කර ගන්නෙ බොරුවක් වංචාවක් කියලා.

ඒත්...

හැමදාම පිස්සෙක් වගේ ඔයා ගැන කිය කිය ඔයා ගැන හිත හිත මටම දුකක් දී ගන්නවට වඩා.... ඒ පුංචි බොරුව කරන්න මං ආසයි.. .

දන්නෙ නෑ ඇයි මේ වගේ දෙයක් ලියන්න හිතුනෙ කියලා. මං වෙනදට මෙතනට එන්නෙ මොබයිල් එකවත් අරගෙන නෙවෙයි. ඒත් අද මං ආවෙ ලැප් එකත් අරගෙන. වාඩි උනෙත් ඉස්සර අපි වාඩි වෙලා ඉන්න බංකුවක මයි.

මතකද.. කොහෙන්ද ඇහිදගත්ත යකඩ කෑල්ලක් අරං අපි මේ බංකුවේ අපේ නම් වල මුලකුරු කෙටුවා.? ඒ අකුරු දෙක මේ බංකුවේ තාමත් තියෙනවා. ඒත් අද එක අකුරක් විතරයි මෙතන තියෙන්නෙ. එහා පැත්තෙ අකුර මැද තිබ්බ + ලකුණත් අරං වෙන අකුරක් ලගට ගිහිං.

ජීවිතේ ගැන කිසිම වගකීමක් තිබුනෙ නැති කාලෙකයි ඔයා මගෙ ජීවිතේට ඉස්සෙල්ලම ආවෙ. ගෙදරින් දෙන දෙයක් කාලා...වෙන දෙයක් බලාගෙන බයික් එක අරං ඔහේ රස්තියාදු ගහ ගහ හිටිය මට, ජීවිතේට වගකීමක් දුන්නෙ ඔයා. ඒක හරිම ආදරබර වගකීමක්. මං කරන දේවල් තව කෙනෙක් වෙනුවෙන් කැප කරන්න... මම මං ගැන හිතනවට වඩා වෙන කෙනෙක් ගැන හිතන්න පුරුදු කලේ ඔයා. යෝගට් එක්ක අයිස් ක්රීම් එකක් දෙකට බෙදාගෙන කන තැන ඉදං ජීවිතේ මහා වෙනස්කමක් කරන්න පුලුවං තීරණ වෙනකං.. අපි අපේ ජීවිත බෙදා ගත්තා.

සමාවෙන්න...

අපි බෙදාගත්තා නෙවේ.. මමත් මුලින් හිතුවේ අපි බෙදා ගත්තා කියලා. ඒත්.. ආයෙ හැරිලා බලද්දි... මට තේරෙනවා... ඔයා මට පෙන්නපු හීන ලෝකෙ තරම.

මට මතකයි අපි මේ බංකුවේම ඉදං කතා කරපු දේවල්. එක එක ආදර කතා ගැන ඔයා කතා කරද්දි මං අහං හිටියෙ හරිම ආසාවෙං. මොකද මෙච්චර කාලෙකට විදලා තිබ්බ දෙයක් නෙවෙයි මේ ආදරේ කියන්නෙ. "මචං උඹ බොක්කෙන්ම ලව් කරන්නෙ බලාගෙන. කවදා හරි ඔය කෙල්ල උමට පොල්ල තියලා ගියොත් උඹට නං අනිවා පිස්සු හැදෙයි..."

ඔයාට මගෙ තියෙන බැදීම දැකපු සමහර අය එහෙම කියද්දි... මං කලේ ඒ අයව ඈත් කරලා ඔයාව ලං කර ගත්ත එක.

අපි අතර නොගැලපීම් නොතිබුනා නෙවෙයි. ගොඩක් වෙලාවට එක දෙයක් ගැන ගොඩක් තරක කර ගන්න වෙන වෙලාවට කතා කරන්න ඕන තරං පොයින්ට් තිබුනත්.. මං කලේ ඔයාට තැන දීලා සද්ද නැතුව හිටිය එක. ඒත් කවදාවත් මං ඔයා එක්ක තරහා උනේ නෑ.

කොල්ලො කෙල්ලෝ චිත්රපටි බලන්න යනවා, රූම්ස් යනවා, වැටකෙයියා පදුරු ගානෙ යනවා..

ඒත් අපි ගියෙ ගෝල්ෆේස්, වෝටර් වර්ල්ඩ්, සූ වගේ තැන් වලට. යන දවස් වලට ගෙවෙනක ජීවිතේ හරිම සුන්දරයි. ඔයාගෙන් ලැබෙන පුංචි හාදුව පවා මට මහ මෙරක් වගේ දැනුනු වාර අනන්තයි. දන්නෑ ඇයි මේ තරම් ඔයාට ආදරේ කලේ කියලා. කලින් ආත්මෙක පතාගෙන ආපු කෙනා ඔයා වෙන්න ඇති කියලා මට හිතුනා.

සාම්ප්රධායික ආදර කථාවක් වගේ... අපි ගෙවල් වලට කියන්න කලිං ගමේ ඉන්න අය අපි ගැන ගෙදරට අපි දන්න දේවල් වලටත් වඩා වැඩියෙං කියලා තිබුනා. මට හොදට මතකයි ඔයාගෙ අම්මා අපේ ගෙදරට කෝල් කරලා බැනපු දවස. අපේ ගෙදරින් මං අහපු බැනුම්, අපි හොරෙන් හොරෙන් කතා කරපු කාලෙ.

කෝල් එක්ක ගන්න ඕන නිසා පයින්ම කිලෝ මීටර් ගනං ඇවිද්ද කාලෙ. ඔයාව ගෙදරට හිර උනාට පස්සෙ ඔයාගේ ෆෝන් එකටත් මංම රීලෝඩ් දාලා අපි කතා කරපු තරං.

අන්තිමට ඔයාගෙ ෆෝන් එක අම්මට අහු වෙලා ඒක කුඩු කරපු දවස.

ඔයාගෙ කඩහඩ වත් අහගන්න නැතුව මං අතරමං වෙලා ගිය දවස. රස්සාව පවා කර ගන්න බැරි තරමට මං මානසිකව වැටුනා.

කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව මං ගෙවල් වලට සාප කලා. අපේ ආදරේ ආයෙ දෙන්න කියලා දෙයියන්ට කිව්වා. නොකා නොබී හිටියා. මං හිතුවෙම ගෙවල් වල මිනිස්සු තමයි මේකට වගකියන් නඕනෙ කියලා.

ඒත් මීට හරියටම සති දෙකකට කලිං ඔයා කැන්ඩි එකේ කාගෙද අතේ වෙලිලා ඇදුම් තෝර තෝර ඉන්නකොට....

මට තේරුණා හැම දෙයක්ම.

ජීවිතේ අපි හිතන තරං සුන්දර නෑ. සරළ ජීවිත සුන්දර කරන්න එන අයත් ඒ තරම් සුන්දර නෑ.

ආදරේ කියන්නෙ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න නං ඒ ආදරේ නැති වෙලාම බලන් නඒනෙ කියලා මට තේරුණා.

එදා ඔයා මාත් එක්ක කියපු දේවල් ඔයාගෙ හිතේ තවමත් ඇති. ඔයා මේ අළුත් කෙනා එක්ක මොන හිතකින් කොහොම ඇවිදිනවද කියලා මට තාම හිතා ගන්න බෑ.

ඔයාගෙන් මං ගත්ත දෙයක් නෑ. හැමදෙයක්ම දුන්නෙ ඔයාට.

මං තරහා නෑ මැණික. මේ ආදරේට දුකක් දීලා හරි ඔයා සතුටින් නම් මට ඇති.

ආදරේ කියන්නෙ මොකක්ද කියලා ඉගැන්නුවට ඔයාට ගොඩක් ස්තූතියි .

වෙලා ඇවිත් සුලි සුලග...

පාරවයි සිත සුවද....

තරහා නෑ මං තවම හෙටත් ඔයා මගෙ මැණික....

නම් ගම් මන:කල්පිත වේ

[QUOTE="Dinushasankalpa, post: 17175540, member: 169735"] [b]හෙටත් ඔයා මගෙ මැණික....[/b] [SIZE=4]ඉර බැහැගෙන යන වෙලාවට ගෝල්ෆේස් එකේ තියෙන දිග බංකු වල කිටි කිටියෙ හිර වෙලා .. ආදරේ වැඩි කරගන්න අරගලයක යෙදෙන පෙම්වතුන් පෙම්වතියන් දිහා එක පාරක් වත් හොරැහින් වත් නොබැලෙන්නේ කාටද. අවුරුදු හතරක් තිස්සේ ජීවිතේ සුන්දරතම මතකයන් ගෙවුන තැන මෙතන. ඒ සුන්දර ජීවිතේ 50%ක් අඩු උනත්.. මං තාමත් මෙතනට එන්නෙ ආදරණීය අතීතය දිහා ආයෙත් හැරිලා බලලා හිතට බොරුවක් කරලා මූනිච්චාවට සතුටු වෙන්න. දන්නවා මං මටම කර ගන්නෙ බොරුවක් වංචාවක් කියලා. ඒත්... හැමදාම පිස්සෙක් වගේ ඔයා ගැන කිය කිය ඔයා ගැන හිත හිත මටම දුකක් දී ගන්නවට වඩා.... ඒ පුංචි බොරුව කරන්න මං ආසයි.. . දන්නෙ නෑ ඇයි මේ වගේ දෙයක් ලියන්න හිතුනෙ කියලා. මං වෙනදට මෙතනට එන්නෙ මොබයිල් එකවත් අරගෙන නෙවෙයි. ඒත් අද මං ආවෙ ලැප් එකත් අරගෙන. වාඩි උනෙත් ඉස්සර අපි වාඩි වෙලා ඉන්න බංකුවක මයි. මතකද.. කොහෙන්ද ඇහිදගත්ත යකඩ කෑල්ලක් අරං අපි මේ බංකුවේ අපේ නම් වල මුලකුරු කෙටුවා.? ඒ අකුරු දෙක මේ බංකුවේ තාමත් තියෙනවා. ඒත් අද එක අකුරක් විතරයි මෙතන තියෙන්නෙ. එහා පැත්තෙ අකුර මැද තිබ්බ + ලකුණත් අරං වෙන අකුරක් ලගට ගිහිං. ජීවිතේ ගැන කිසිම වගකීමක් තිබුනෙ නැති කාලෙකයි ඔයා මගෙ ජීවිතේට ඉස්සෙල්ලම ආවෙ. ගෙදරින් දෙන දෙයක් කාලා...වෙන දෙයක් බලාගෙන බයික් එක අරං ඔහේ රස්තියාදු ගහ ගහ හිටිය මට, ජීවිතේට වගකීමක් දුන්නෙ ඔයා. ඒක හරිම ආදරබර වගකීමක්. මං කරන දේවල් තව කෙනෙක් වෙනුවෙන් කැප කරන්න... මම මං ගැන හිතනවට වඩා වෙන කෙනෙක් ගැන හිතන්න පුරුදු කලේ ඔයා. යෝගට් එක්ක අයිස් ක්රීම් එකක් දෙකට බෙදාගෙන කන තැන ඉදං ජීවිතේ මහා වෙනස්කමක් කරන්න පුලුවං තීරණ වෙනකං.. අපි අපේ ජීවිත බෙදා ගත්තා. සමාවෙන්න... අපි බෙදාගත්තා නෙවේ.. මමත් මුලින් හිතුවේ අපි බෙදා ගත්තා කියලා. ඒත්.. ආයෙ හැරිලා බලද්දි... මට තේරෙනවා... ඔයා මට පෙන්නපු හීන ලෝකෙ තරම. මට මතකයි අපි මේ බංකුවේම ඉදං කතා කරපු දේවල්. එක එක ආදර කතා ගැන ඔයා කතා කරද්දි මං අහං හිටියෙ හරිම ආසාවෙං. මොකද මෙච්චර කාලෙකට විදලා තිබ්බ දෙයක් නෙවෙයි මේ ආදරේ කියන්නෙ. "මචං උඹ බොක්කෙන්ම ලව් කරන්නෙ බලාගෙන. කවදා හරි ඔය කෙල්ල උමට පොල්ල තියලා ගියොත් උඹට නං අනිවා පිස්සු හැදෙයි..." ඔයාට මගෙ තියෙන බැදීම දැකපු සමහර අය එහෙම කියද්දි... මං කලේ ඒ අයව ඈත් කරලා ඔයාව ලං කර ගත්ත එක. අපි අතර නොගැලපීම් නොතිබුනා නෙවෙයි. ගොඩක් වෙලාවට එක දෙයක් ගැන ගොඩක් තරක කර ගන්න වෙන වෙලාවට කතා කරන්න ඕන තරං පොයින්ට් තිබුනත්.. මං කලේ ඔයාට තැන දීලා සද්ද නැතුව හිටිය එක. ඒත් කවදාවත් මං ඔයා එක්ක තරහා උනේ නෑ. කොල්ලො කෙල්ලෝ චිත්රපටි බලන්න යනවා, රූම්ස් යනවා, වැටකෙයියා පදුරු ගානෙ යනවා.. ඒත් අපි ගියෙ ගෝල්ෆේස්, වෝටර් වර්ල්ඩ්, සූ වගේ තැන් වලට. යන දවස් වලට ගෙවෙනක ජීවිතේ හරිම සුන්දරයි. ඔයාගෙන් ලැබෙන පුංචි හාදුව පවා මට මහ මෙරක් වගේ දැනුනු වාර අනන්තයි. දන්නෑ ඇයි මේ තරම් ඔයාට ආදරේ කලේ කියලා. කලින් ආත්මෙක පතාගෙන ආපු කෙනා ඔයා වෙන්න ඇති කියලා මට හිතුනා. සාම්ප්රධායික ආදර කථාවක් වගේ... අපි ගෙවල් වලට කියන්න කලිං ගමේ ඉන්න අය අපි ගැන ගෙදරට අපි දන්න දේවල් වලටත් වඩා වැඩියෙං කියලා තිබුනා. මට හොදට මතකයි ඔයාගෙ අම්මා අපේ ගෙදරට කෝල් කරලා බැනපු දවස. අපේ ගෙදරින් මං අහපු බැනුම්, අපි හොරෙන් හොරෙන් කතා කරපු කාලෙ. කෝල් එක්ක ගන්න ඕන නිසා පයින්ම කිලෝ මීටර් ගනං ඇවිද්ද කාලෙ. ඔයාව ගෙදරට හිර උනාට පස්සෙ ඔයාගේ ෆෝන් එකටත් මංම රීලෝඩ් දාලා අපි කතා කරපු තරං. අන්තිමට ඔයාගෙ ෆෝන් එක අම්මට අහු වෙලා ඒක කුඩු කරපු දවස. ඔයාගෙ කඩහඩ වත් අහගන්න නැතුව මං අතරමං වෙලා ගිය දවස. රස්සාව පවා කර ගන්න බැරි තරමට මං මානසිකව වැටුනා. කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව මං ගෙවල් වලට සාප කලා. අපේ ආදරේ ආයෙ දෙන්න කියලා දෙයියන්ට කිව්වා. නොකා නොබී හිටියා. මං හිතුවෙම ගෙවල් වල මිනිස්සු තමයි මේකට වගකියන් නඕනෙ කියලා. ඒත් මීට හරියටම සති දෙකකට කලිං ඔයා කැන්ඩි එකේ කාගෙද අතේ වෙලිලා ඇදුම් තෝර තෝර ඉන්නකොට.... මට තේරුණා හැම දෙයක්ම. ජීවිතේ අපි හිතන තරං සුන්දර නෑ. සරළ ජීවිත සුන්දර කරන්න එන අයත් ඒ තරම් සුන්දර නෑ. ආදරේ කියන්නෙ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න නං ඒ ආදරේ නැති වෙලාම බලන් නඒනෙ කියලා මට තේරුණා. එදා ඔයා මාත් එක්ක කියපු දේවල් ඔයාගෙ හිතේ තවමත් ඇති. ඔයා මේ අළුත් කෙනා එක්ක මොන හිතකින් කොහොම ඇවිදිනවද කියලා මට තාම හිතා ගන්න බෑ. ඔයාගෙන් මං ගත්ත දෙයක් නෑ. හැමදෙයක්ම දුන්නෙ ඔයාට. මං තරහා නෑ මැණික. මේ ආදරේට දුකක් දීලා හරි ඔයා සතුටින් නම් මට ඇති. ආදරේ කියන්නෙ මොකක්ද කියලා ඉගැන්නුවට ඔයාට ගොඩක් ස්තූතියි . :dull: [/SIZE][CENTER][SIZE=4]වෙලා ඇවිත් සුලි සුලග... පාරවයි සිත සුවද.... තරහා නෑ මං තවම හෙටත් ඔයා මගෙ මැණික.... [/SIZE][LEFT][SIZE=3][I]නම් ගම් මන:කල්පිත වේ[/I][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom