හෙටින් පස්සෙ පාසල් නිවාඩුද?

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    රජයේ පාසලල්වල මෙම වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙට (20) අවසන් වන බවත් පළමු පාසල් වාරයේ දෙවන අදියර ජුනි 6 වැනිදා ආරම්භ වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    Source : https://www.lankadeepa.lk/news/පළමු-පාසල්-වාරය-හෙට-අවසන්/101-613334
     
    • Sad
    Reactions: Walter White

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    O/L පටන්ගන්නවා මම හිතන්නෙ 23 සදුදා...
     

    Similar threads