විශාල ඩොලර් හිගයකට මුහුන දෙමින් ඉන්නවා.හුගක් අය ලංකාවේ දාපු ඩොලර් අරගෙන යනවා.ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැකපු නැති ලෙස කොටස් වෙලද පොල බිමටම සමතලා කරා මේ ආන්ඩුව.දැන් බැදුම් කර වලට අබෙනපු එවුන්ට අද බැදුම් කර විකුන ගන්න බැ.ට්‍රේෂරි බොන්ඩ්ස් කවුරුත් ගන්නේ නෑ.ඉස්සර පොර කනවා.රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ බියගම සල්ලි අච්චු ගහන කම්පනියෙන් මිසක් ආන්ඩුව නෙවෙයි..හෙට අනිද්දා ඔයාලට ලක්ෂයක නයක් තිබුනොත් ඒක රුපියල් ට්‍රිලියනකට යනවා.ඒ කියන්නේ ඔයාලට නයැන් බේරෙන්න බෑ.බැංකු වල සල්ලි බොල් වෙනවා.මගේ එකවුන්ට් එකේ ලක්ෂ 50ක් තියෙනව කියන එකාට ලක්ෂ 50න් ටොපියක් වත් ගන්න බෑ.