හෙට අනිද්දා රට බංකොලොත් වෙනවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ATM එකෙන් ගන්න නෝට් සේරම අලුත්ම අලුත් ඒවා.. පාඨලී කියන්න ඕන නෑ.. තොපේ බූරූ හාමුලා මේ රට කෑවා..
    අලුත් නෝට්ටුවල පොටෝ එක්ක් දාපන් බලන්ඩ, අපිත් ආසයි දකින්ඩ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    අලුත් නෝට්ටුවල පොටෝ එක්ක් දාපන් බලන්ඩ, අපිත් ආසයි දකින්ඩ..

    ATM එකකින් ගිහින් රු.100 ගනින් පොන්ස්.. අරන් ෆොටෝ එකක් දාපන් උබේ හාමුගේ වැඩ කියලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ATM එකකින් ගිහින් රු.100 ගනින් පොන්ස්.. අරන් ෆොටෝ එකක් දාපන් උබේ හාමුගේ වැඩ කියලා..
    ඕන්න ඕකයි සීන් එක, තොපේ තියෙන්නෙ ටොන් පච විතරයි , ඔප්පු කරපන් කිව ගමන් ගත්පොලේ ගාගෙන දගලනව...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අලුත් නෝට්ටුවල පොටෝ එක්ක් දාපන් බලන්ඩ, අපිත් ආසයි දකින්ඩ..
    දෑන් ඈත්තටම සල්ලි ප්‍රින්ට් කරලා නෑද්ද? අර පාඨලියා කියන්නේ පචද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දෑන් ඈත්තටම සල්ලි ප්‍රින්ට් කරලා නෑද්ද? අර පාඨලියා කියන්නේ පචද?
    මම නම් දන්නෙ නැ , පාඨලි සහ උන්ගෙ අනුගාමිකයො තමයි ඔප්පු කරන්ඩ ඕන...මම ලග තියෙන කොළ ටිකත් බැලුව 2021ගහපු එකක්වත් නැ, තියෙන අය ඉන්නව නම් දාන්ඩ තියෙන්නෙ එතකොට අපිටත් බලාගන්ඩ පුලුවන්නෙ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    ඕන්න ඕකයි සීන් එක, තොපේ තියෙන්නෙ ටොන් පච විතරයි , ඔප්පු කරපන් කිව ගමන් ගත්පොලේ ගාගෙන දගලනව...

    ඕන්න ඕකයි සීන් එක, තොපේ තියෙන්නෙ ටොන් පච විතරයි , ඔප්පු කරපන් කිව ගමන් ගත්පොලේ ගාගෙන දගලනව...
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    හැමදාම විපක්ෂේ උන් ඕක කියනවනේ, අරුන් ඉද්දි මුන් කියනවා, මුන් ඉද්දි අරුන් කියනවා,
    හැමදාම ලෝකේ වටේට නය වෙලා එදා වේලට මැච් එක ගහනවා හැම එකාම.
    නය එන්ඩ එන්ඩ වැඩි වෙනවා, ටික ටික රටේ දේවල් විකුනනවා.

    මුන් දැන් ඔය වැලලෙන්ඩ ගියාට උනුත් එහෙම තමා,
    එකෙක්ටවත් දීර්ඝ කාලීන වැඩ පිලිවලක් නැ මේ නය උගුලෙන් ගලවෙන්ඩ
    :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,492
    100,613
    113
    ඕන්න ඕකයි සීන් එක, තොපේ තියෙන්නෙ ටොන් පච විතරයි , ඔප්පු කරපන් කිව ගමන් ගත්පොලේ ගාගෙන දගලනව...
    කෝ පොන්ස් 70 පොල්. ඔප්පු කරපන් කිව ගමන් හත්පොලේ ගාගෙන දගලනව...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕන්න ඕකයි සීන් එක, තොපේ තියෙන්නෙ ටොන් පච විතරයි , ඔප්පු කරපන් කිව ගමන් ගත්පොලේ ගාගෙන දගලනව...
    අනේ පව් ගු ඇන් පි පොන්සිය උපරිමේ කිච වෙලා කිවෙ නම් කොහොමද එකෙන් ගත්ත ඔක්කොම කොළ අලුත් කියල , පොටෝ ගහල දාපන් කියුව ගමන් රෙවුන බැල්ලිට...

    කෝ පොන්ස් 70 පොල්. ඔප්පු කරපන් කිව ගමන් හත්පොලේ ගාගෙන දගලනව...
    තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් පොන්ස්..
    ------ Post added on Mar 1, 2021 at 2:29 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,492
    100,613
    113
    තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් පොන්ස්..
    ------ Post added on Mar 1, 2021 at 2:29 PM
    අදාල ත්‍රෙඩ් වලින් හැන්ගෙන්නෙ නැතුව ඉදපන් පොන්ස්. 70 පොල් වල පොටෝ ගහල දාපන් කියුව ගමන් රෙවුන බැල්ලිට...
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    Mama danna tharamin ratak bankrupt wenawa kiyana eka lesiyen wena deyak newe...loke godak ratawal arthika arbudayaka inne tika kalayak yai hariyanna
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හෙට අනිද්ද කියුව ආසන්නව මොන මාසෙ මොන අවුරුද්දෙ වගේද වෙන්නෙ ඕක,පොඩ්ඩක් දිනේ පැහැදිලි කරපන්...
    තොගෙ මහ එකා හොරාකන දවස් ටික හරියට කියන්න කියපං එතෙකාට බංකොලොත් වෙන දවස හරියටම දැනගන්න පුලුයන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගු එන් පි චුන්, හෙට අනිද්දා අපේ අන්දරේ ඇමරිකාවෙන් ගෙනාව ටුල් සෙට් එක පාවිච්චි කරාම ඇමරිකානු ඩොලර් 1ක් = රුපියලයි. ගු එන් පි වහල්ලුන්ට රෙදෙයි
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඕන්න ඕකයි සීන් එක, තොපේ තියෙන්නෙ ටොන් පච විතරයි , ඔප්පු කරපන් කිව ගමන් ගත්පොලේ ගාගෙන දගලනව...
    සල්ලි ප්‍රින්ට් කරන එක භාවිතයේ වෙන කොල වලින් හොයන්න බෑ.භාන්ඩාගාරයට මුදල් තැන්පතු තියෙනවා රුපියල් වලින්.ඒකා ක්ෂය වෙනවා පඩි ගෙවනකොට.ඒ කෂය වෙන එක පුරවන්න new bank notes ඒවා ගබඩා කරලා තියාගන්න පුලුවන්.දැනට භාන්ඩාගරය තුල තියෙන පරන නෝට්‍ටු ඉවර වෙනකම් මුදා හරින්න පුලුවන්.දැනට තියෙන ඒවා මුදා හරින්න පුලුවන් තව මාස හතරක් පහක්.ඒක නිසා අලුත් නෝට්‍ටු කරලියට එන්නේ මාස කීපයක් ගිහින්.මාස තුනකින් පරන ඒවා බිංදුවට වැටෙනකොට අරවා දානවා.එහෙම නැතුව ඉරොෂන් කියන විදිහට බාන්ඩාගරයේ නෝට්‍ටු බිංදුවට වැ‍ටුන ගමන් ප්‍රින්ට් කරන්නේ නෑ.බාන්ඩාගරෙය් ඔ‍ෆිසර්ස්ල කලින් දැනුම් දෙනවා තව මාස ගාන්කින් පරන නෝට්‍ටු ඉවර වෙනවා කියලා.සල්ලි ප්‍රින්ට් කරනවා කියලා කබ්‍රාල් පිලිගත්තා
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Meka loketama amaru kalayak
    American history eke wadima notes print kale giya awurudde.(40%)

    Meka 1948 idala ada wenakal inna
    Goppa palakayo+ janatawa ekatu wela karapu deyak .
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අලුත් නෝට්ටුවල පොටෝ එක්ක් දාපන් බලන්ඩ, අපිත් ආසයි දකින්ඩ..
    ඉරොෂන් උඹේ බොරු වල සීමාවක් තියෙන්න ඕන.මේ වීඩියො එකේ විනාඩි 15.30 බලන්න.ක්‍රබාල්ගෙන් මිඩියා අහනවා සල්ලි බිලියන 48ක් අච්චු ගැහුඅව්ද කියලා. මුදල් ඇමති කබ්‍රාල් කියනවා ඔව් අච්චු ගැහුවා කියලා.ඊට වඩා සාක්ෂි මොනාටද? උඹ වගේ හාල් පාරුවෙක් එක්ක කතා කරල වැඩක් නෑ. මේවාට උත්තර දෙන්න යන කාලයත් අපරාදේ.

    • Like
    Reactions: missaka86

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    විශාල ඩොලර් හිගයකට මුහුන දෙමින් ඉන්නවා.හුගක් අය ලංකාවේ දාපු ඩොලර් අරගෙන යනවා.ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැකපු නැති ලෙස කොටස් වෙලද පොල බිමටම සමතලා කරා මේ ආන්ඩුව.දැන් බැදුම් කර වලට අබෙනපු එවුන්ට අද බැදුම් කර විකුන ගන්න බැ.ට්‍රේෂරි බොන්ඩ්ස් කවුරුත් ගන්නේ නෑ.ඉස්සර පොර කනවා.රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ බියගම සල්ලි අච්චු ගහන කම්පනියෙන් මිසක් ආන්ඩුව නෙවෙයි..හෙට අනිද්දා ඔයාලට ලක්ෂයක නයක් තිබුනොත් ඒක රුපියල් ට්‍රිලියනකට යනවා.ඒ කියන්නේ ඔයාලට නයැන් බේරෙන්න බෑ.බැංකු වල සල්ලි බොල් වෙනවා.මගේ එකවුන්ට් එකේ ලක්ෂ 50ක් තියෙනව කියන එකාට ලක්ෂ 50න් ටොපියක් වත් ගන්න බෑ.
    Ahaaaa ehema d aaasaa
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඉරොෂන් උඹේ බොරු වල සීමාවක් තියෙන්න ඕන.මේ වීඩියො එකේ විනාඩි 15.30 බලන්න.ක්‍රබාල්ගෙන් මිඩියා අහනවා සල්ලි බිලියන 48ක් අච්චු ගැහුඅව්ද කියලා. මුදල් ඇමති කබ්‍රාල් කියනවා ඔව් අච්චු ගැහුවා කියලා.ඊට වඩා සාක්ෂි මොනාටද? උඹ වගේ හාල් පාරුවෙක් එක්ක කතා කරල වැඩක් නෑ. මේවාට උත්තර දෙන්න යන කාලයත් අපරාදේ.

    ඉරොෂන් කියන එකාව ඉග්නෝර් කරලා දාන්න.ටො පච කියන්නේ ඉරොෂනිරොෂන් කුලී හේවායෙක්. කුලියට කහින අය.ඉරොෂන් මහින්දගේ කෙනෙක් නෙවෙයි.ඉරොෂන් විමලෙගේ කුලී හේවායෙක්.මුන්ට නොමිනේෂන් දෙන්නේ නෑ.
     
    Last edited: