හෙට ඉදන් පැය 7.30ක් විදුළිය විසංදි කරනවලු.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,524
    32,260
    113
    Untitled_5.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,260
    113
    ඇයි බන් කොලඹට ලයිට් කපන්නෙ නැත්තෙ?

    ඒකෙ කුරුඳු වත්තෙ මහත්තුරු ඉන්නෙලු. කැපුවොත් පලු යන්න බැනුම්ලු. :frown:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඒකෙ කුරුඳු වත්තෙ මහත්තුරු ඉන්නෙලු. කැපුවොත් පලු යන්න බැනුම්ලු. :frown:

    මල් පැල වලට වතුර දාන එක නතර කරපු ආණ්ඩුවක් ට්‍රාන්ස්ෆෝමර් නඩත්තු කරයිද?
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    දවසකට පැය හතක් විදුලිය කපයි
    2016 මාර්තු මස 15 16:23:46 |

    ශ්‍රී ලංකාව කලාප හතරකට බෙදා උදේ 7.30 සිට දහවල් 12.30 දක්වාද පස්වරු 6 - 8 දක්වාද යළි දැනුම් දෙන තුරු විදුලිය කපන බව විදුලිබල මණ්ඩලය කියයි.

    .
    lankadeepa-logo.gif

    Hamadama kapanawa nam Kalapa 4k bedanne aei?
    kohomath kapanawaa ne :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    විදුලිය බිදවැටීම ලෝකයේ ඕනෑම තැනක සිදුවිය හැකි සාමාන්ය දෙයක්. ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවලින් උත්පාදනය කරගන්න විදුලිය වෝල්ට් 220 000 සහ වෝල්ට් 132 000 වශයෙන් " ග්රිඩ් " උපපොලවලට ගෙනවිත් විවිධ ප්රදේශවලින් එන විදුලි රැහැන් එකට එකතු කිරීමේ " සුවිශේෂ " ක්රියාවලියක් තියෙනවා. ඒ ක්රියාවලියේදී විදුලිය තව තවත් බලගැන්වී ( අප මෙගා වොට් හෝ ගිගා වොට් වලින් හඳුන්වන්නේ මේ කියන විදුලි බලයි ) තමයි නොයෙක් බෙදා හැරීමේ මධ්යස්තානවෙත සපයන්නේ. මම අර කලින් කියපු ක්රියාවලියට කියන්නේ " සින්ක්රෝනයිස් "කරනවා කියලයි. අපිට හිතු හිතු වෙලාවට අධිබල විදුලි රැහැන් එකට " අමුණන්න " බැහැ. ඒ සඳහා සැපිරිය යුතු සාධක කිහිපයක් තියෙනවා. මේ සම්බන්ධකිරීමට අප සින්ක්රෝනයිසර්ස් නම් විශේෂ උපකරණ පද්ධතියක් භාවිතා කරනවා. දැනට අප භාවිතා කරන මේ උපකරණ අවුරුදු 15 පමණ පැරණි ඒවා.මේ වසර 15 තුල බොහෝ අලුත් විදුලි ජනක වලින් පැමිණෙන විදුලිය " ජාතික විදුලි ජාලයට " සම්බන්ධ කර තියෙනවා. තව තවත් සම්බන්ධ කරනවා. ඉදිරියටත් එහෙමයි.. නමුත් අර සින්ක්රෝනයිස් කරන උපකරණ පද්ධතිය තවමත් එහෙමමයි. එවිට ඒවායේ සම්බන්ධකිරීමේ ධාරිතාව ටිකෙන් ටික අඩුවෙමින් යනවා. කිසියම් මොහොතක යම් ප්රදේශයක සිට ග්රිඩ් උපපොලක් වෙත ගෙන එන විදුලිය බිද වැටුනහොත් මුළු විදුලි පද්ධතියේම "සමබර තාවය " හෙවත් ස්ථායිබව නැතිවෙලා යනවා. එවිට අර සින්ක්රෝනයිසර්ස් ස්වයංක්රීයව ක්රියා කොට පද්ධතිය සමබර කර ගන්නවා.පැරණි, එමෙන්ම ධාරිතාවය අඩු සින්ක්රෝනයිසර්ස් වලට සමහරවිට මෙය කරගැනීමට අපහසු වෙනවා.එවිට මේ ක්රියාවලිය මිනිස් බලයට හෙවත් විදුලි ඉංජිනේරුවන් අතින් සිදුකරනවා. ඇත්තටම ඒ අවස්ථාවට මුහුණදෙන ඉන්ජිනේරුවෙකුගේ මානසික තත්වය " යකාගේ කම්මලක් " වැනියි. ඒ තරම් දේවල් සොයා බලා ක්ෂණිකව කරන්න වෙනවා. සමහරවිට එක මිලි තත්පරයක පමාවකින්,හෝ ඉක්මන් වීමකින් මුළු පද්ධතියම අක්රිය වෙනවා. මෙය ඉතාමත්ම සංකීර්ණ අවස්ථාවක්.​
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    හෙන ගහපිය අදත් උදේ 8.00 ඉදන් හවස 6.30 වෙනකන් ලයිට් කපුවා..මුන්ට පිස්සුද?අපි වැඩක් කරන්නේ කොහොමද
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්ලා, ආරංචියක් ආවා හෙට මහින්දගේ තංගල්ලේ වත්ත හාරනවා කියල, කරන්ට් හොයන්න... :baffled::baffled:
    මේ දවස් වල දිනපතා විදුලිය විසන්දි වීමට හේතුව, රාජපක්ෂවරුන්ගේ ඉඩම් වල, පොලව යට විදුලිය ගබඩා කර තිබීම නිසා බව ආණ්ඩුවේ මතයයි.
    කතාව ඇත්තද බං? :eek:

    a70dc3663393bf3774172db8eb0e1259508fdc12cd9eb67d334866c88d46935f.jpg


    http://www.lankadeepa.lk/index.php/top_story/389456