හෙට ඉදිරිපත් කරන 2025 හේ ජනතාවාදී අය වැය සූදානම්..❤️🔴🔴😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113

    President Anura Kumara Dissanayake reviewed the final draft of the 2025 budget today (16) at the Presidential Secretariat.

    Secretary to the Ministry of Finance, Mahinda Siriwardana, was also present at the occasion.

    The inaugural budget of the National People’s Power government is set to be presented to Parliament by President Anura Kumara Dissanayake tomorrow (17) at 10:30 a.m. (NewsWire)

    f87d5522-4340-4688-b0f4-bc28c024960a.jpeg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නිශ්පාදන ආර්ථිකයක් හදයිද බලමු
    ලීසින් කලු කඩ වැටෙනවට ටැක්ස් වැඩි කරලා දුන්නා වගේ නල්ල මලේ අයවැයක් එයි. ඒ අස්සේ රාජ්‍ය පිංගුත්තර සෙවයත් වැඩි කරන්න හදන්නේ. තව නිකන් ඉඳන් පිනට කන හිස්වැසුම / සමුර්ධි පෝලිමට ඇඩ් කර කර :dull:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    ලීසින් කලු කඩ වැටෙනවට ටැක්ස් වැඩි කරලා දුන්නා වගේ නල්ල මලේ අයවැයක් එයි. ඒ අස්සේ රාජ්‍ය පිංගුත්තර සෙවයත් වැඩි කරන්න හදන්නේ. තව නිකන් ඉඳන් පිනට කන හිස්වැසුම / සමුර්ධි පෝලිමට ඇඩ් කර කර :dull:
    මොකො ලොකු අයියේ කෙන්තියෙන්?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,510
    32,236
    113

    President Anura Kumara Dissanayake reviewed the final draft of the 2025 budget today (16) at the Presidential Secretariat.

    Secretary to the Ministry of Finance, Mahinda Siriwardana, was also present at the occasion.

    The inaugural budget of the National People’s Power government is set to be presented to Parliament by President Anura Kumara Dissanayake tomorrow (17) at 10:30 a.m. (NewsWire)

    f87d5522-4340-4688-b0f4-bc28c024960a.jpeg

    Mahinda Siriwardana :oo:
     
    • Haha
    Reactions: Hasitha22

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    හාල් මෝල් කාරයොන්ටයි, කලු කඩ ලීසින් කාරයොන්ටයි නම් සලකයි අයවැයෙන්. මාලිමාවට ඡන්දේ දුන්නු ජනතාව තමයි උන්. :ROFLMAO: :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    ලීසින් කලු කඩ වැටෙනවට ටැක්ස් වැඩි කරලා දුන්නා වගේ නල්ල මලේ අයවැයක් එයි. ඒ අස්සේ රාජ්‍ය පිංගුත්තර සෙවයත් වැඩි කරන්න හදන්නේ. තව නිකන් ඉඳන් පිනට කන හිස්වැසුම / සමුර්ධි පෝලිමට ඇඩ් කර කර :dull:
    අඩො දැන් අඬන්න එපා, අන්න ලක්ශ 70ට වාහන හොයන ත්‍රෙඩ් එකක් තියෙනවා එකට සෙට් වෙයන් 🤭 🤭